EK Married Club-5

Status
Not open for further replies.

gayankuwait

Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    තව ටිකකින් බැන් කරනවා කිවුවා
    2.gif
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ඔන්න එව්වා නොම්මරේ ආයේ කොසෝ... ශේප් එකේ විස්තරේ අහ ගනින් ඕනේ නම් .. කැමති නැත්තන් එවෙලේම කියපන් .. පුළුවන් නම් කාව හරි එකතු කරගෙන ඕක කරපන් නුවර ඒරියා එක මරු .. කොළඹ වගේ චා නෑ බන් :D ෆුල් රේන්ජ් එකම තියෙනවා farlin items එක්කම .. හැබැයි ලොරියක් ඕන කතාවක් තමා කිව්වේ :oo:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492

    මාවනැල්ලෙ අනාතයාව තමයි සෙට් කරගන්න වෙන්නෙ..
    මම කතා කරන්නං මචං. බොහොම ස්තුතියි.
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    ආපහු එව්වේ ඔය :frown:
    :oo:
    උඹෙන් අන්තිමට sms එකක් තියෙන්නෙ feb වල. ඊට පස්සෙ මේ දැන් ආපු එක.
    screenshot එකක් ඕනැයි ?
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    මාවනැල්ලෙ අනාතයාව තමයි සෙට් කරගන්න වෙන්නෙ..
    මම කතා කරන්නං මචං. බොහොම ස්තුතියි.

    ඉක්මනට දෙන කථාවක් කිව්වා පොඩ්ඩක් බලපන් .. මම කිව්වා නිසා හෝල්ඩ් කරන හිටියේ ඔය .. :D කව්ද බන් මාවනැල්ලේ අනාතය ? :rolleyes:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :oo:
    උඹෙන් අන්තිමට sms එකක් තියෙන්නෙ feb වල. ඊට පස්සෙ මේ දැන් ආපු එක.
    screenshot එකක් ඕනැයි ?

    ඊයේ උඹ පාලම උඩ ඉඳන් කථා කරලා තිබ්බ විතරයි බන් sms එක එව්වේ :oo: කමක් නෑ මොකක් හරි අව්ලක් වෙන්න ඇති :baffled:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    ඉක්මනට දෙන කථාවක් කිව්වා පොඩ්ඩක් බලපන් .. මම කිව්වා නිසා හෝල්ඩ් කරන හිටියේ ඔය .. :D කව්ද බන් මාවනැල්ලේ අනාතය ? :rolleyes:
    අපේ ඩ්රැකියුලා මහතා තමයි.. :P
    ආ! ත්රෙඩ් එක පටන්ගත්ත අනාතයාත් ඒ පැත්තෙ නේද ?
     
    Status
    Not open for further replies.