රිදීම, වේදනාව ඇති වන්නේ යම් දෙයක් කෙරෙහි බැදීමක් ඇති වුවහොත් පමණි. ඉතින් සියලු බැදීම් අතහැර දැමූ පුද්ගලයා කිසිදා රිදවීමට කාවටත් නොහැක. තේරුම් ගන්න උත්සහ කරන්න සහෝදරයා.. උඹල ඔය සැප කියල එක එක ස්ත්රියන් පසු පස හඹා යාම ගිනිගෙන දැවෙන දර කදක් බදාගන්නාක් මෙන් මුළු ආත්මයම ගිනිගෙන දැවී යයි.. දැන්වත් ඔය සළෙලු ජීවතය අතහැර මනුස්සයෙක් වෙන්න උත්සහ කරන්න සහෝ...
උබ අද පෙත්ත ගත්තෙ නැද්ද?

උඹ මෙතුවක් කල් මිහිමත සිටීමත් සමාජ වරදක් තමයි..සුද්ද සිංහල නොදන්න පරදේසක්කාරයන්ගේ ජාන මුහු වුන සමහර කලු සිංහලයන් හට තම මව් භාෂාව සමගින් සමාජ භජනයේ යෙදීම හෙලුවක් වගේ පෙනීම ඒ පුද්ගලයන්ගේ සැබෑ හෙළුව විනිවිද යාමකි. සහෝගෙ වැරැද්දක් නැහැ සහෝ..මේක සමාජයෙ වැරැද්දක්![]()



මේ චැදගත් යයි කියාගන්නා අය කතා කරන ආකාරයද ?අඩෝ ලොන්තපෝල් ගදකැ*යා..මොකෝ වෙන්නෙ? ළගදි කොල්ලෙක් එහෙම ගැහුවෙ නැද්ද ඉස්සර පුරුද්දට?
කවුරු හරි සුපින්වතෙක් මටත් ටැග් එකක් දීපන්කො.....
කොස් ඇන්ඩ් ලොන්ත පෝල්

උඹ මෙතුවක් කල් මිහිමත සිටීමත් සමාජ වරදක් තමයි..![]()

සිරාවට අඩෝ ලොන්තපෝල් ගදකැ*යා..මොකෝ වෙන්නෙ? ළගදි කොල්ලෙක් එහෙම ගැහුවෙ නැද්ද ඉස්සර පුරුද්දට?
කවුරු හරි සුපින්වතෙක් මටත් ටැග් එකක් දීපන්කො.....
කොස් ඇන්ඩ් ලොන්ත පෝල්

ඔය තියෙන්නෙ තිරිසන් ගතිය එලියට ආපු හැටි
මුව මොසිල්ලා දාලා ගිය දවසෙ ඉදන් බල්ලා වගෙ උඩුබුරන එක කරන්නෙමේ චැදගත් යයි කියාගන්නා අය කතා කරන ආකාරයද ?
කවුරුන් හරි අතින් ඔබට බලවත් සමාජ වරදක් සිදුවී ඇති බව පෙනවා.![]()

විකියා කියලා තිබ්බෙ බල්ලන්නට මොනවාද කවන්න වෙනවා කියලා. මූටත් ඒවා කවන්න වෙලා වගේ..මුව මොසිල්ලා දාලා ගිය දවසෙ ඉදන් බල්ලා වගෙ උඩුබුරන එක කරන්නෙ![]()

හෙට උදේම උඹෙ ඔෆිසියට ඔය පණිවුඩය දෙනවා.මම ඉතා නුදුරේදීම මගේ පයනු ඔෆිස් එකට ටොපිය දීල පොඩියට මගේම කියල ඩිසයින්, ප්රින්ටින් සීන් එකක් දාන්න හිතන් ඉන්නව..
රජ වෙන්න නෙමෙයි. පැත්තකට වෙලා පාඩුවෙ ජීවත් වෙන්න..
තොපිල මොනවද මට කරන උදව් මගේ අදහස වෙනුවෙන්??

හෙට උදේම උඹෙ ඔෆිසියට ඔය පණිවුඩය දෙනවා.![]()

හෙට උදේම උඹෙ ඔෆිසියට ඔය පණිවුඩය දෙනවා.![]()
මම ඉතා නුදුරේදීම මගේ පයනු ඔෆිස් එකට ටොපිය දීල පොඩියට මගේම කියල ඩිසයින්, ප්රින්ටින් සීන් එකක් දාන්න හිතන් ඉන්නව..
රජ වෙන්න නෙමෙයි. පැත්තකට වෙලා පාඩුවෙ ජීවත් වෙන්න..
තොපිල මොනවද මට කරන උදව් මගේ අදහස වෙනුවෙන්??
හෙට උදේම උඹෙ ඔෆිසියට ඔය පණිවුඩය දෙනවා.![]()


එලකිරියෙ ඇඩ්මින්තුමාට ඔබගේ පරුස වචන බාවිතය ගැන රපෝර්තු කලා.ස්තූතියි.. දැන් නුහුක ඉන්න..
එලකිරියෙ ඇඩ්මින්තුමාට ඔබගේ පරුස වචන බාවිතය ගැන රපෝර්තු කලා.

සිහල බස ගොඩක් ගැඹුරුයි පුටා.. නොදන්න සිහල ගැන කතා නොකර පරුස වචන කිය කියා නොදොඩවා හිටු...