EK Married Club-5

Status
Not open for further replies.

gayankuwait

Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    රිදීම, වේදනාව ඇති වන්නේ යම් දෙයක් කෙරෙහි බැදීමක් ඇති වුවහොත් පමණි. ඉතින් සියලු බැදීම් අතහැර දැමූ පුද්ගලයා කිසිදා රිදවීමට කාවටත් නොහැක. තේරුම් ගන්න උත්සහ කරන්න සහෝදරයා.. උඹල ඔය සැප කියල එක එක ස්ත්‍රියන් පසු පස හඹා යාම ගිනිගෙන දැවෙන දර කදක් බදාගන්නාක් මෙන් මුළු ආත්මයම ගිනිගෙන දැවී යයි.. දැන්වත් ඔය සළෙලු ජීවතය අතහැර මනුස්සයෙක් වෙන්න උත්සහ කරන්න සහෝ...
    :rofl: උබ අද පෙත්ත ගත්තෙ නැද්ද?:P:rofl:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    සුද්ද සිංහල නොදන්න පරදේසක්කාරයන්ගේ ජාන මුහු වුන සමහර කලු සිංහලයන් හට තම මව් භාෂාව සමගින් සමාජ භජනයේ යෙදීම හෙලුවක් වගේ පෙනීම ඒ පුද්ගලයන්ගේ සැබෑ හෙළුව විනිවිද යාමකි. සහෝගෙ වැරැද්දක් නැහැ සහෝ..මේක සමාජයෙ වැරැද්දක්:yes::yes:
    උඹ මෙතුවක් කල් මිහිමත සිටීමත් සමාජ වරදක් තමයි.. :dull:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo

    අඩෝ ලොන්තපෝල් ගදකැ*යා..මොකෝ වෙන්නෙ? ළගදි කොල්ලෙක් එහෙම ගැහුවෙ නැද්ද ඉස්සර පුරුද්දට? :baffled::baffled:

    කවුරු හරි සුපින්වතෙක් මටත් ටැග් එකක් දීපන්කො.....

    කොස් ඇන්ඩ් ලොන්ත පෝල්
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    අඩෝ ලොන්තපෝල් ගදකැ*යා..මොකෝ වෙන්නෙ? ළගදි කොල්ලෙක් එහෙම ගැහුවෙ නැද්ද ඉස්සර පුරුද්දට? :baffled::baffled:

    කවුරු හරි සුපින්වතෙක් මටත් ටැග් එකක් දීපන්කො.....

    කොස් ඇන්ඩ් ලොන්ත පෝල්
    මේ චැදගත් යයි කියාගන්නා අය කතා කරන ආකාරයද ?
    කවුරුන් හරි අතින් ඔබට බලවත් සමාජ වරදක් සිදුවී ඇති බව පෙනවා. :D
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    මේ සුකන්නො ටිකස්..
    අනේ මගේ ෆයිවර් එකේ රේට් එක වැඩි කරගන්න හෙල්ප් එකක් දීපන්කො..
    අඩුම ගානෙ එකා එක ගිග් එක ගානෙවත් අරගෙන හෙල්ප් එකක් දීපන්කො..
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    උඹ මෙතුවක් කල් මිහිමත සිටීමත් සමාජ වරදක් තමයි.. :dull:
    :rofl::rofl: සිරාවට
    අඩෝ ලොන්තපෝල් ගදකැ*යා..මොකෝ වෙන්නෙ? ළගදි කොල්ලෙක් එහෙම ගැහුවෙ නැද්ද ඉස්සර පුරුද්දට? :baffled::baffled:

    කවුරු හරි සුපින්වතෙක් මටත් ටැග් එකක් දීපන්කො.....

    කොස් ඇන්ඩ් ලොන්ත පෝල්
    :oo::oo: ඔය තියෙන්නෙ තිරිසන් ගතිය එලියට ආපු හැටි:no:
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    මේ චැදගත් යයි කියාගන්නා අය කතා කරන ආකාරයද ?
    කවුරුන් හරි අතින් ඔබට බලවත් සමාජ වරදක් සිදුවී ඇති බව පෙනවා. :D
    මුව මොසිල්ලා දාලා ගිය දවසෙ ඉදන් බල්ලා වගෙ උඩුබුරන එක කරන්නෙ:rofl:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    මම ඉතා නුදුරේදීම මගේ පයනු ඔෆිස් එකට ටොපිය දීල පොඩියට මගේම කියල ඩිසයින්, ප්‍රින්ටින් සීන් එකක් දාන්න හිතන් ඉන්නව..
    රජ වෙන්න නෙමෙයි. පැත්තකට වෙලා පාඩුවෙ ජීවත් වෙන්න..

    තොපිල මොනවද මට කරන උදව් මගේ අදහස වෙනුවෙන්??
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    මුව මොසිල්ලා දාලා ගිය දවසෙ ඉදන් බල්ලා වගෙ උඩුබුරන එක කරන්නෙ:rofl:
    විකියා කියලා තිබ්බෙ බල්ලන්නට මොනවාද කවන්න වෙනවා කියලා. මූටත් ඒවා කවන්න වෙලා වගේ.. :D
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    මම ඉතා නුදුරේදීම මගේ පයනු ඔෆිස් එකට ටොපිය දීල පොඩියට මගේම කියල ඩිසයින්, ප්‍රින්ටින් සීන් එකක් දාන්න හිතන් ඉන්නව..
    රජ වෙන්න නෙමෙයි. පැත්තකට වෙලා පාඩුවෙ ජීවත් වෙන්න..

    තොපිල මොනවද මට කරන උදව් මගේ අදහස වෙනුවෙන්??
    හෙට උදේම උඹෙ ඔෆිසියට ඔය පණිවුඩය දෙනවා. :P
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    හෙට උදේම උඹෙ ඔෆිසියට ඔය පණිවුඩය දෙනවා. :P

    තොපිල වගේ ඔෆිස් එකට කෙළවල අයින් වෙන්න නෙමෙයි හුට්ටො...:angry:
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    මම ඉතා නුදුරේදීම මගේ පයනු ඔෆිස් එකට ටොපිය දීල පොඩියට මගේම කියල ඩිසයින්, ප්‍රින්ටින් සීන් එකක් දාන්න හිතන් ඉන්නව..
    රජ වෙන්න නෙමෙයි. පැත්තකට වෙලා පාඩුවෙ ජීවත් වෙන්න..

    තොපිල මොනවද මට කරන උදව් මගේ අදහස වෙනුවෙන්??

    හෙට උදේම උඹෙ ඔෆිසියට ඔය පණිවුඩය දෙනවා. :P

    :D
    උඹේ ගෙවල් අහල පහලින්ම තව එකක් පටන් ගන්නව :cool:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    ස්තූතියි.. දැන් නුහුක ඉන්න..
    එලකිරියෙ ඇඩ්මින්තුමාට ඔබගේ පරුස වචන බාවිතය ගැන රපෝර්තු කලා.
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    එලකිරියෙ ඇඩ්මින්තුමාට ඔබගේ පරුස වචන බාවිතය ගැන රපෝර්තු කලා.

    :baffled::baffled: සිහල බස ගොඩක් ගැඹුරුයි පුටා.. නොදන්න සිහල ගැන කතා නොකර පරුස වචන කිය කියා නොදොඩවා හිටු...

    නුහුක -නු -නො
    හුක - උත්සුක -උත්සහය
    නො උත්සහය
    උත්සහ කරන්න එපා..

    දැන් ආයිත් නුහුක ඉන්න පුටා

    තව දෙයක්..බාවිතය නොව භාවිතය යනුවෙන් ඔබගේ වාග් මාලාව වෙනස් විය යුතුමයැ..
     
    Last edited:
    Status
    Not open for further replies.