EK Married Club-5

Status
Not open for further replies.

gayankuwait

Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    මම යනව සහෝ... රිදිච්ච නිසත් කවුරුත් නැතිනිසත් මෙතන ඉදල වැඩක් නැහැ.. :no:
    යන්නෙපා තව ටිකක් බුරලා පලයන්:rofl:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    යන්නෙපා තව ටිකක් බුරලා පලයන්:rofl:

    බල්ලොත් එක්ක බැහැ ඕයි.. බුරල මම පරාදයි.. බල්ලො මට වඩා හොදට බුරනවා.. රියල් බිරිල්ල..
    :baffled:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    මම ඉතා නුදුරේදීම මගේ පයනු ඔෆිස් එකට ටොපිය දීල පොඩියට මගේම කියල ඩිසයින්, ප්‍රින්ටින් සීන් එකක් දාන්න හිතන් ඉන්නව..
    රජ වෙන්න නෙමෙයි. පැත්තකට වෙලා පාඩුවෙ ජීවත් වෙන්න..

    තොපිල මොනවද මට කරන උදව් මගේ අදහස වෙනුවෙන්??

    :D එල එල..... ඕනා සප් එකක් දෙන්නම්...... :yes:
     
    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    සුද්ද සිංහල නොදන්න පරදේසක්කාරයන්ගේ ජාන මුහු වුන සමහර කලු සිංහලයන් හට තම මව් භාෂාව සමගින් සමාජ භජනයේ යෙදීම හෙලුවක් වගේ පෙනීම ඒ පුද්ගලයන්ගේ සැබෑ හෙළුව විනිවිද යාමකි. සහෝගෙ වැරැද්දක් නැහැ සහෝ..මේක සමාජයෙ වැරැද්දක්:yes::yes:
    ලොල් කියන්නේ ලොලේ ලොල් බන්
    තා හෙළුවෙන් වනන්නේ හෙළුව යන්න කුමක්දයිවත් හරියට නොදනගෙනය ඉතින් අන්න ඕකයි අපේ සුද්ද සිංහලයන් කයිවාරුවෙන් වනන දේශීයත්වයේ ආශ්චර්ය බන් :P
    හෙලුව=හෙලබස
    කුමරතුගු මුනුදසන් හෙළුවෙන් වනන්නෙ කිව්වේ , උපන් ඇදුමෙන් රමාණයේ දීම යයි උබ හිතා සිටිනම් එය වරදකි (ඔන්ලි ෆොර් ජෝක්);)
    හෙළුවෙන් වනන්නෝ පකට පුනොය , මේකේ තේරුමත් උගේ මතය අනුව මට හිතාගත හැකිය
    :P:yes::yes:
     
    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    විකියා කියලා තිබ්බෙ බල්ලන්නට මොනවාද කවන්න වෙනවා කියලා. මූටත් ඒවා කවන්න වෙලා වගේ.. :D
    මුට ඒවා කවලා හරියන්නේ නැතිවෙයි බන් , මුට ඒවා නොඅඩුව තියෙන ඉස්කුටි පදින බඩුවකගේ පස්චාත් භාගයක්ම කව්වන්න වෙයි :P
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    ලොල් කියන්නේ ලොලේ ලොල් බන්
    තා හෙළුවෙන් වනන්නේ හෙළුව යන්න කුමක්දයිවත් හරියට නොදනගෙනය ඉතින් අන්න ඕකයි අපේ සුද්ද සිංහලයන් කයිවාරුවෙන් වනන දේශීයත්වයේ ආශ්චර්ය බන් :P
    හෙලුව=හෙලබස
    කුමරතුගු මුනුදසන් හෙළුවෙන් වනන්නෙ කිව්වේ , උපන් ඇදුමෙන් රමාණයේ දීම යයි උබ හිතා සිටිනම් එය වරදකි (ඔන්ලි ෆොර් ජෝක්);)
    හෙළුවෙන් වනන්නෝ පකට පුනොය , මේකේ තේරුමත් උගේ මතය අනුව මට හිතාගත හැකිය

    :P:yes::yes:

    අයි නෝ බන්..
    ඇත්තො කති බොති සුකති
    නැත්තෝ සුත්ත පිට පෙරලා බලති
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ගම්පහ අලි පැටියා, ඩෙල් ලැප්ටොප් එකක්ද හොඩයෙන් රැගෙන, ඩිස්කවර් යානයක නැගී පලා ගියේ මේ දැන්........ :yes:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    යෝජනාවක්...
    එලකිරි මැරීඩ් ක්ලබ් එකේ සෙට් එක වෙසක් එකට කොහෙ හරි... මාළඹේ පැත්තෙ හරි සෙට් වෙලා පොඩි දන්සලක් දෙමුද? බීම හරි පාන් හරි, පොඩි සීන් එකක් මොනව හරි?
    හුයනු බයිට් අදාල නැත. රියල් ෆීඩ් බැක් අවශ්‍යයි..
    :yes::yes:

    :oo: අනුග්‍රහය දක්වන්නේ කවුද....?? :rolleyes:

    බෝඩ් ලෑල්ලක් නිසා මාලබේ පැත්තෙ දංසැලක් කොහොම වෙතත් දානයක් නං ලඟදිම දෙන්න වෙයි.. :rolleyes:

    :baffled::dull:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    මම ඉතා නුදුරේදීම මගේ පයනු ඔෆිස් එකට ටොපිය දීල පොඩියට මගේම කියල ඩිසයින්, ප්‍රින්ටින් සීන් එකක් දාන්න හිතන් ඉන්නව..
    රජ වෙන්න නෙමෙයි. පැත්තකට වෙලා පාඩුවෙ ජීවත් වෙන්න..

    තොපිල මොනවද මට කරන උදව් මගේ අදහස වෙනුවෙන්??
    ඕපනින් එක කියපන්, කට්ටියම ඇවිත් හොඳට සප්පායම්වෙලා යන්නම්... :yes::P
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    යෝජනාවක්...
    එලකිරි මැරීඩ් ක්ලබ් එකේ සෙට් එක වෙසක් එකට කොහෙ හරි... මාළඹේ පැත්තෙ හරි සෙට් වෙලා පොඩි දන්සලක් දෙමුද? බීම හරි පාන් හරි, පොඩි සීන් එකක් මොනව හරි?
    හුයනු බයිට් අදාල නැත. රියල් ෆීඩ් බැක් අවශ්‍යයි..
    :yes::yes:
    හොඳ අදහසක්, නේස්කැෆේ වගේ දෙයක් නම් ලේසියෙන් කරන්න පුළුවනි.:yes::cool:
     
    Status
    Not open for further replies.