යන්නෙපා තව ටිකක් බුරලා පලයන්මම යනව සහෝ... රිදිච්ච නිසත් කවුරුත් නැතිනිසත් මෙතන ඉදල වැඩක් නැහැ..![]()

යන්නෙපා තව ටිකක් බුරලා පලයන්මම යනව සහෝ... රිදිච්ච නිසත් කවුරුත් නැතිනිසත් මෙතන ඉදල වැඩක් නැහැ..![]()

මුව මොසිල්ලා දාලා ගිය දවසෙ ඉදන් බල්ලා වගෙ උඩුබුරන එක කරන්නෙ![]()
ජබුක්යන්නෙපා තව ටිකක් බුරලා පලයන්![]()

මම ඉතා නුදුරේදීම මගේ පයනු ඔෆිස් එකට ටොපිය දීල පොඩියට මගේම කියල ඩිසයින්, ප්‍රින්ටින් සීන් එකක් දාන්න හිතන් ඉන්නව..
රජ වෙන්න නෙමෙයි. පැත්තකට වෙලා පාඩුවෙ ජීවත් වෙන්න..
තොපිල මොනවද මට කරන උදව් මගේ අදහස වෙනුවෙන්??
එල එල..... ඕනා සප් එකක් දෙන්නම්...... 
ලොල් කියන්නේ ලොලේ ලොල් බන්සුද්ද සිංහල නොදන්න පරදේසක්කාරයන්ගේ ජාන මුහු වුන සමහර කලු සිංහලයන් හට තම මව් භාෂාව සමගින් සමාජ භජනයේ යෙදීම හෙලුවක් වගේ පෙනීම ඒ පුද්ගලයන්ගේ සැබෑ හෙළුව විනිවිද යාමකි. සහෝගෙ වැරැද්දක් නැහැ සහෝ..මේක සමාජයෙ වැරැද්දක්![]()

මුට ඒවා කවලා හරියන්නේ නැතිවෙයි බන් , මුට ඒවා නොඅඩුව තියෙන ඉස්කුටි පදින බඩුවකගේ පස්චාත් භාගයක්ම කව්වන්න වෙයිවිකියා කියලා තිබ්බෙ බල්ලන්නට මොනවාද කවන්න වෙනවා කියලා. මූටත් ඒවා කවන්න වෙලා වගේ..![]()

ලොල් කියන්නේ ලොලේ ලොල් බන්
තා හෙළුවෙන් වනන්නේ හෙළුව යන්න කුමක්දයිවත් හරියට නොදනගෙනය ඉතින් අන්න ඕකයි අපේ සුද්ද සිංහලයන් කයිවාරුවෙන් වනන දේශීයත්වයේ ආශ්චර්ය බන්
හෙලුව=හෙලබස
කුමරතුගු මුනුදසන් හෙළුවෙන් වනන්නෙ කිව්වේ , උපන් ඇදුමෙන් රමාණයේ දීම යයි උබ හිතා සිටිනම් එය වරදකි (ඔන්ලි ෆොර් ජෝක්)
හෙළුවෙන් වනන්නෝ පකට පුනොය , මේකේ තේරුමත් උගේ මතය අනුව මට හිතාගත හැකිය
![]()

ස්තූතියි.. දැන් නුහුක ඉන්න..
එලකිරියෙ ඇඩ්මින්තුමාට ඔබගේ පරුස වචන බාවිතය ගැන රපෝර්තු කලා.
බඩුම තමා...... 
යෝජනාවක්...
එලකිරි මැරීඩ් ක්ලබ් එකේ සෙට් එක වෙසක් එකට කොහෙ හරි... මාළඹේ පැත්තෙ හරි සෙට් වෙලා පොඩි දන්සලක් දෙමුද? බීම හරි පාන් හරි, පොඩි සීන් එකක් මොනව හරි?
හුයනු බයිට් අදාල නැත. රියල් ෆීඩ් බැක් අවශ්‍යයි..![]()
අනුග්‍රහය දක්වන්නේ කවුද....??
බෝඩ් ලෑල්ලක් නිසා මාලබේ පැත්තෙ දංසැලක් කොහොම වෙතත් දානයක් නං ලඟදිම දෙන්න වෙයි..![]()

ඕපනින් එක කියපන්, කට්ටියම ඇවිත් හොඳට සප්පායම්වෙලා යන්නම්...මම ඉතා නුදුරේදීම මගේ පයනු ඔෆිස් එකට ටොපිය දීල පොඩියට මගේම කියල ඩිසයින්, ප්‍රින්ටින් සීන් එකක් දාන්න හිතන් ඉන්නව..
රජ වෙන්න නෙමෙයි. පැත්තකට වෙලා පාඩුවෙ ජීවත් වෙන්න..
තොපිල මොනවද මට කරන උදව් මගේ අදහස වෙනුවෙන්??

හොඳ අදහසක්, නේස්කැෆේ වගේ දෙයක් නම් ලේසියෙන් කරන්න පුළුවනි.යෝජනාවක්...
එලකිරි මැරීඩ් ක්ලබ් එකේ සෙට් එක වෙසක් එකට කොහෙ හරි... මාළඹේ පැත්තෙ හරි සෙට් වෙලා පොඩි දන්සලක් දෙමුද? බීම හරි පාන් හරි, පොඩි සීන් එකක් මොනව හරි?
හුයනු බයිට් අදාල නැත. රියල් ෆීඩ් බැක් අවශ්‍යයි..![]()