EK Married Club-5

Status
Not open for further replies.

gayankuwait

Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    ඔටුවන්ට උදේ වෙන්නේ මේ වෙලාවටද :P
    ගුඩ් මොර්නින්ග්

    දැන් ටිකකට කලින් නැගිට්ටෙ බන් එලියෙ රස්නෙයි එ/සි එකත් දා ගෙන සැප නින්දක් දැම්මා:yes:;)
    GM (හෙට උදේට කියෝපන් හොඳේ ඔටුස්‌.......)
    :rofl::rofl: හා
    ආහ්හ්හ්හ්හ්........ MC එකේ ඇඩ්ඩින් අයියේ......... :cool::cool::cool::cool:
    :rofl: ඇඩ්ඩියා ගහලා පන්නමු
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    අළුතින් බිසිනොස් එකක් පටන් ගන්න ඉන්නේ ... උකස් ගැනීමේ බිසිනොස් එකක් තොපේ මොනවා හරි තියෙනවනම් කියපියව් උකස් ගන්න :angry:
     
    Last edited:

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    අළුතින් බිසිනොස් එකක් පටන් ගන්න ඉන්නේ ... උකස් ගැනීමේ බිසිනොස් එකක් තොපේ මොනවා හරි තියෙනවනම් කියපියව් උකස් ගන්න :angry:

    අපිවද මුලින්ම සුද්ද කරන්න බලන්නෙ :rofl:
    2.gif
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    උඹේ *ට දෙක නම් තඹ දොයිතක් වත් වටින්නේ නෑ :no::dull:
    :baffled: ඇටද උගස් ගන්නෙ ? අපො එක උගස් තියන්න බැහැ එතකොට පුස් වෙනවනෙ :angry:
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    අළුතින් බිසිනොස් එකක් පටන් ගන්න ඉන්නේ ... උකස් ගැනීමේ බිසිනොස් එකක් තොපේ මොනවා හරි තියෙනවනම් කියපියව් උකස් ගන්න :angry:

    අප්පටසිරි... මරුනේ... :P
    ඉස්සරහට තියෙන ඔක්කොම උගස් තියන්න තමයි වෙන්නෙ.. උඹට ජයට බිස්නස් තියෙයි... :yes:
     
    Status
    Not open for further replies.