EK Married Club-5

Status
Not open for further replies.

tharinda76

Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    අප්පටසිරි... මරුනේ... :P
    ඉස්සරහට තියෙන ඔක්කොම උගස් තියන්න තමයි වෙන්නෙ.. උඹට ජයට බිස්නස් තියෙයි... :yes:

    පල ඩො යන්න :frown:
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    පල ඩො යන්න :frown:

    සිරාවට මම කිව්වේ... මේ රට යන හැටියට මිනිස්සුන්ට ඉස්සරහට තියෙන ඔක්කොම උගස් තියලා තමයි ජීවත් වෙන්න වෙන්නෙ... උගස් සිද්ධිය හරියට කරනව්නම් ගොඩේ ගොඩ... :yes:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ඒකත් එක්ක කරන වැඩේ කිව්වාම තද වෙලා ලු. ඒවා කරන්න දෙන්න බෑලූ. :D

    එතකොට උඹ ඒ වැඩේ කරන්න ගත්ත නම් ඕක අරන් ? :rolleyes::dull:
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    ඒ කියන්නේ උඹ කලින් කුට්ටම උකස් තියල තියෙනවා ? :P:rofl:
    :no: ඇට කියන්නෙ මොකාගෙත් ඇට එකනෙ ඇට වලින්නෙ ඔය ශුකානු නිපදවෙන්නෙ :D
    මම දැකලා තියෙනවා හරක් ගෙ ඇට තලනවා පුශි කරනවා
    ඉතින් මිනිස්සුන්ගෙත් ඇට ගලවන්න හැදුව්වොත් වැඩක් වෙන්නෙ නැහැ නෙ:P
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    සිරාවට මම කිව්වේ... මේ රට යන හැටියට මිනිස්සුන්ට ඉස්සරහට තියෙන ඔක්කොම උගස් තියලා තමයි ජීවත් වෙන්න වෙන්නෙ... උගස් සිද්ධිය හරියට කරනව්නම් ගොඩේ ගොඩ... :yes:

    පිස්සුද යකෝ තෝ හිතුවද මම ඔය හෙට්ටි බිස්නොස් කරනවා කියල මේකේ ඉන්න ගස් ලබ්බෝ හිතන විදියට ? :angry:

    ඔව් ඔව් මිනිස්සුන්ට දැන් කුට්ටමත් උකස් තියන්න කාලයක් එයි :baffled:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :no: ඇට කියන්නෙ මොකාගෙත් ඇට එකනෙ ඇට වලින්නෙ ඔය ශුකානු නිපදවෙන්නෙ :D
    මම දැකලා තියෙනවා හරක් ගෙ ඇට තලනවා පුශි කරනවා
    ඉතින් මිනිස්සුන්ගෙත් ඇට ගලවන්න හැදුව්වොත් වැඩක් වෙන්නෙ නැහැ නෙ:P

    උඹේ ඇටෙන් සුෂී කරලා බලමු එහෙනම් :P හරක් ඇටයක් නෙමේ නේද තියෙන්නේ ? :baffled::rofl:
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    :no: ඇට කියන්නෙ මොකාගෙත් ඇට එකනෙ ඇට වලින්නෙ ඔය ශුකානු නිපදවෙන්නෙ :D
    මම දැකලා තියෙනවා හරක් ගෙ ඇට තලනවා පුශි කරනවා
    ඉතින් මිනිස්සුන්ගෙත් ඇට ගලවන්න හැදුව්වොත් වැඩක් වෙන්නෙ නැහැ නෙ:P
    :oo::oo::oo:
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    පිස්සුද යකෝ තෝ හිතුවද මම ඔය හෙට්ටි බිස්නොස් කරනවා කියල මේකේ ඉන්න ගස් ලබ්බෝ හිතන විදියට ? :angry:

    ඔව් ඔව් මිනිස්සුන්ට දැන් කුට්ටමත් උකස් තියන්න කාලයක් එයි :baffled:

    කවුද දන්නෙ... මම ඇත්තටම හිතුවේ උඹ බිස්නස් එක පටන් ගන්න හදනවා කියලා... අපේ අයියා කෙනෙක් ඉන්නවා පොර කෝටිපතියෙක් වුනා ඔය උගස් සීන් එකෙන්... :yes:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    අළුතින් බිසිනොස් එකක් පටන් ගන්න ඉන්නේ ... උකස් ගැනීමේ බිසිනොස් එකක් තොපේ මොනවා හරි තියෙනවනම් කියපියව් උකස් ගන්න :angry:
    :shocked::confused:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    කෝ මේ මිනියා ? මිනියෝ ජුනි වල අරහේ යනවා ආයේ උඹ එනවද යන්න ? :D තවත් උඹ වගේම කෙනෙකුත් එනවලු :P
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    එතකොට උඹ ඒ වැඩේ කරන්න ගත්ත නම් ඕක අරන් ? :rolleyes::dull:
    මම ඕක ගන්නෙ මගෙ එක දීලානෙ.
    අනික ඉතිං උඹ මම නෙමෙයිනෙ. :rofl:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    මම ඕක ගන්නෙ මගෙ එක දීලානෙ.
    අනික ඉතිං උඹ මම නෙමෙයිනෙ. :rofl:

    ඒක හරි බන් :oo: උඹ ඕකට බල කරන්න ගියාද ? නිකන් අහන්න එපෑ .. උඹට මෝල් :frown:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    කෝ මේ මිනියා ? මිනියෝ ජුනි වල අරහේ යනවා ආයේ උඹ එනවද යන්න ? :D තවත් උඹ වගේම කෙනෙකුත් එනවලු :P
    ජූනි නම් බැරිවෙයි මචන්. දෙසැම්බර් වගේ බලන්න ඕනි.....:sorry::rolleyes:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ජූනි නම් බැරිවෙයි මචන්. දෙසැම්බර් වගේ බලන්න ඕනි.....:sorry::rolleyes:

    එහෙමද ? :( දෙසැම්බර් නම් මට හෙල්ලෙන්න බෑනේ :dull:
     
    Status
    Not open for further replies.