නියමයි කිම්බුල්ස් ට හා තරියා ට ප්රණාමයරෑ කිඹුල් මාමගෙන් අහගත්තා.... උදේ, තරි මාමගෙන් අහගත්තා..... කන් දෙකේ දෝංකාර දෙනවා වගේ........
![]()

භය හිතෙන කතා කියන්න එපා බොල......
![]()

නියමයි කිම්බුල්ස් ට හා තරියා ට ප්රණාමයරෑ කිඹුල් මාමගෙන් අහගත්තා.... උදේ, තරි මාමගෙන් අහගත්තා..... කන් දෙකේ දෝංකාර දෙනවා වගේ........
![]()

භය හිතෙන කතා කියන්න එපා බොල......
![]()

මමත් මේ s2 එකක් ගන්න හිතලා හිතලා වැඩේ අතෑරියා.. ඒ සල්ලි වලින් තමයි දැන් වාහනේට ටෙන්ට් එක ගහන්නෙ...![]()
3months FD තමයි උඹේ ජොබ් එකත් එක්ක කරන්න වෙන එකම ආයෝජනය..
නැත්තං තරියාගෙ බිස්නස් එක තමයි. නුවර, අනුරාදපුර පැත්තට ඒජන්සි තියනා කිව්වෙ..

ඉස්සර නම් කොටස් වෙළඳපල....... දැන් ඉතිං එකත් හබක් නේ........
විහිලු කරන්න එපා බොල....![]()

සල්ලි නෑනෙ බං. බර ඩිපොසිට් එකක් තියන්න එපැයි..පොලිය හොඳ නම් ඒකවත් කරන්න තිබ්බා...
මම කොහොමද බං එහෙ යන්නෙ... උඹ ඒක කරන්න හැදුවා නේද..? මොකෝ වුනෙ..?

රෑ කිඹුල් මාමගෙන් අහගත්තා.... උදේ, තරි මාමගෙන් අහගත්තා..... කන් දෙකේ දෝංකාර දෙනවා වගේ........
![]()
ඔව් ඒක හරි..සතියකට පාරක් දෙකක් ඔහොම දේශනා දෙන්න ඕනේ උඹට..
නැත්තම් උඹ යන්නෙම වැරදි පාරේ....

ඇයි වාහනේ වහලේ නැතිද ටෙන්ට් ගහන්නේ.....?

ඔව් ඒක හරි..සතියකට පාරක් දෙකක් ඔහොම දේශනා දෙන්න ඕනේ උඹට..
නැත්තම් උඹ යන්නෙම වැරදි පාරේ....
![]()

මොකක්ද බොල විහිළුව?දන්නා දේ කරන එක විහිළුවක්ද ?![]()

සල්ලි නෑනෙ බං. බර ඩිපොසිට් එකක් තියන්න එපැයි..![]()
මොකක් හරි පරණ කෝන්තරයක් තියනවා වගේ.. මුගෙන් ලැපක් වත් ගත්තාද ?100% එකගයි ..මාසෙකට දෙකකට සැරයක් කම්මුල් පාරකුත් දුන්නනම් තවත් මරු![]()

ඔන්න ඇහුවා ලොන්ත ප්රශ්නයක්...
වාහනේට ගැරේජ් එකක් ගහන්න ගත්තෙ...

