EK Married Club-5

Status
Not open for further replies.

kingdewi

Well-known member
  • :baffled::dull: රෑ කිඹුල් මාමගෙන් අහගත්තා.... උදේ, තරි මාමගෙන් අහගත්තා..... කන් දෙකේ දෝංකාර දෙනවා වගේ........ :baffled::dull:
    නියමයි කිම්බුල්ස් ට හා තරියා ට ප්‍රණාමය :yes:

    :frown: භය හිතෙන කතා කියන්න එපා බොල...... :angry:

    :dull:
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    මමත් මේ s2 එකක් ගන්න හිතලා හිතලා වැඩේ අතෑරියා.. ඒ සල්ලි වලින් තමයි දැන් වාහනේට ටෙන්ට් එක ගහන්නෙ... :yes:

    ඇයි වාහනේ වහලේ නැතිද ටෙන්ට් ගහන්නේ.....?
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    3months FD තමයි උඹේ ජොබ් එකත් එක්ක කරන්න වෙන එකම ආයෝජනය.. :dull:
    නැත්තං තරියාගෙ‌ බිස්නස් එක තමයි. නුවර, අනුරාදපුර පැත්තට ඒජන්සි තියනා කිව්වෙ..

    පොලිය හොඳ නම් ඒකවත් කරන්න තිබ්බා... :P
    මම කොහොමද බං එහෙ යන්නෙ... උඹ ඒක කරන්න හැදුවා නේද..? මොකෝ වුනෙ..?
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    ඉස්සර නම් කොටස් වෙළඳපල....... දැන් ඉතිං එකත් හබක් නේ........

    අපෝ මගේ යාලුවෙක් හොඳටම ඕක කර කර ඉඳලා පස්සේ නැත්තටම් නැති වුනා...
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    පොලිය හොඳ නම් ඒකවත් කරන්න තිබ්බා... :P
    මම කොහොමද බං එහෙ යන්නෙ... උඹ ඒක කරන්න හැදුවා නේද..? මොකෝ වුනෙ..?
    සල්ලි නෑනෙ බං. බර ඩිපොසිට් එකක් තියන්න එපැයි.. :(
     

    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    :baffled::dull: රෑ කිඹුල් මාමගෙන් අහගත්තා.... උදේ, තරි මාමගෙන් අහගත්තා..... කන් දෙකේ දෝංකාර දෙනවා වගේ........ :baffled::dull:
    :frown: ඔව් ඒක හරි..සතියකට පාරක් දෙකක් ඔහොම දේශනා දෙන්න ඕනේ උඹට..:baffled::baffled: නැත්තම් උඹ යන්නෙම වැරදි පාරේ....:angry::angry:
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    ඇයි වාහනේ වහලේ නැතිද ටෙන්ට් ගහන්නේ.....?

    ඔන්න ඇහුවා ලොන්ත ප්‍රශ්නයක්... :oo:

    වාහනේට ගැරේජ් එකක් ගහන්න ගත්තෙ...
     

    kingdewi

    Well-known member
  • :frown: ඔව් ඒක හරි..සතියකට පාරක් දෙකක් ඔහොම දේශනා දෙන්න ඕනේ උඹට..:baffled::baffled: නැත්තම් උඹ යන්නෙම වැරදි පාරේ....:angry::angry:

    100% එකගයි ..මාසෙකට දෙකකට සැරයක් කම්මුල් පාරකුත් දුන්නනම් තවත් මරු :P
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    100% එකගයි ..මාසෙකට දෙකකට සැරයක් කම්මුල් පාරකුත් දුන්නනම් තවත් මරු :P
    මොකක් හරි පරණ කෝන්තරයක් තියනවා වගේ.. මුගෙන් ලැපක් වත් ගත්තාද ? :D
     
    Status
    Not open for further replies.