EK Married Club-5

Status
Not open for further replies.

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ජොබ බේරන්න නෙමෙයි, මේ නං ඩබල් ප්රෝෂන් එකකට කුරුමානමක්! මූ වලි බේරන්න යන්න හදපු හැටි බලපං ආයෙන් :rofl:

    :rofl: :P පොඩි එකා මොක උනත් හිත හොද එකා......
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    අද නං අනිවා දොර ලගදිම බෙල්ලෙං අල්ලා ඇතුලට අරගෙන පෙර පුරුදු ශොට් 2ක් 3ක් දීලා.. ඈ හු**** කියලා පටං අරගෙන විනාඩි 20කට නොඅඩු.. පැය 4කට නොවැඩි දේශනයක් තියයි..

    ඊට පස්සෙ උඹ පශ්චත්තාප වෙලා ( ඊයෙ වගේ ) ඔතනින් එළියට බැහැලා එනකොට... ලංකට් එකක් ඔලුවෙ දාගත්ත එකෙක් බටර් පිහි පාරක් පිටට ඇනින්නත් ඉඩ තියෙනවා..
    ඌ ගැන බයවෙන්න එපා.. උඹට තුවාල උනාට:oo: ඌ උඹේ තරහා කරයෙක් නෙවෙයි.. කිඹුලගෙ තරහා කාරයෙක්.. :baffled:

    :shocked: කිඹුල් මාමා නැට්ට නැති බලු තඩියෙක් හොය හොයා ඈවිදිනවලු මාළබේ ටවුමේ...... :P
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    දෙසයිද ? උඹ සිංහල, පාලි, සංස්කෘත ඩික්ශනරි ටිකකුත් අරංම පල දැං ගියොත් කියන ඒවා තේරුම් ගන්න! :rofl:
    ආ! මතක ඇතුව වට්ටක්කා ගෙඩියකුත් ඔලුවෙ දාං පල. නැත්තං මැනාට හොයන්ණ එන්න වෙන්නෙ මෝචරියට!

    :baffled: හෙල්මට් එක දාගෙන යන්න ඕනා...... :yes:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    මූට මොන ප්‍රොමෝෂන් දුන්නත් පඩිනම් වැඩි කරන එකක් නෑ අරූ :rofl:

    :rofl::baffled: ලාභ ලබන්න ගන්නකොට, ඌට සලකනවා.... මේ දවස් වල කරන්නේ පාඩු පිට බව උඹ දන්නවනේ...... :(
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    :shocked: කිඹුල් මාමා නැට්ට නැති බලු තඩියෙක් හොය හොයා ඈවිදිනවලු මාළබේ ටවුමේ...... :P
    පිහි පරක් කන්න හදන්නෙ කිබු අංකල්:P
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    මූට මොන ප්‍රොමෝෂන් දුන්නත් පඩිනම් වැඩි කරන එකක් නෑ අරූ :rofl:
    අනේ තොපිලත් ටියුබ් ලයිට් නෙ.:dull:
    ඔය කඩේ මූට ඩබල් ප්රොමෝෂන් හම්බුනා කියන්නෙ මූ ඕකෙ අයිතිකාරයා වෙනවානෙ! :rofl: :rofl:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    පව් :rofl: බන් මු කඩෙ යනවා එලකිරියට ඇවිල්ලත් කඩෙදි කොහොම කඩෙ යනවා ඇද්ද?
    2.gif

    :frown: මීට කලින් කඩේ යනවා දැකලා නැද්ද....?? අපි නම් දැකලා තියෙනවා උඹ..... :yes: වැ. බ. ය. ම. ය. :angry:
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    :rofl::baffled: ලාභ ලබන්න ගන්නකොට, ඌට සලකනවා.... මේ දවස් වල කරන්නේ පාඩු පිට බව උඹ දන්නවනේ...... :(
    පුකට පයින් ගහලා එලවයි අර කොන්දලාට කරා වගෙ
    2.gif
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    :frown: මීට කලින් කඩේ යනවා දැකලා නැද්ද....?? අපි නම් දැකලා තියෙනවා උඹ..... :yes: වැ. බ. ය. ම. ය. :angry:
    හා:P
    අනේ තොපිලත් ටියුබ් ලයිට් නෙ.:dull:
    ඔය කඩේ මූට ඩබල් ප්රොමෝෂන් හම්බුනා කියන්නෙ මූ ඕකෙ අයිතිකාරයා වෙනවානෙ! :rofl: :rofl:

    පිස්සුද බන් මෙ රත්නෙත් එක්ක:no: මුං මුගෙ බස් වල පහුගිය කාලෙ ගහලා තිබුන ස්ටිකර් එක දැක්කෙ නැද්ද ප්‍රාලකයනි බස් ගාස්තු වැඩි නොකරනු ජනතාවට බරක් නොවෙනු අපිට සහන දියවු ස්ටිකර් එක :rofl: මු බස් ගැමුනුගෙ ගොලයෙක් බන් :cool:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    පව් :rofl: බන් මු කඩෙ යනවා එලකිරියට ඇවිල්ලත් කඩෙදි කොහොම කඩෙ යනවා ඇද්ද?
    2.gif
    ඒකත් අර...
    ලංකාවෙ ඉන්නෙ නැතුවත්.. පිට රටක ඉදං ඔච්චර මහින්දට දෙනවා නං.. ලංකාවෙ හිටියා නං කොහොම දෙයිද කිව්වා වගේ නෙ :rofl:
     
    Status
    Not open for further replies.