ජොබ බේරන්න නෙමෙයි, මේ නං ඩබල් ප්‍රෝෂන් එකකට කුරුමානමක්! මූ වලි බේරන්න යන්න හදපු හැටි බලපං ආයෙන්![]()
පොඩි එකා මොක උනත් හිත හොද එකා......අද නං අනිවා දොර ලගදිම බෙල්ලෙං අල්ලා ඇතුලට අරගෙන පෙර පුරුදු ශොට් 2ක් 3ක් දීලා.. ඈ හු**** කියලා පටං අරගෙන විනාඩි 20කට නොඅඩු.. පැය 4කට නොවැඩි දේශනයක් තියයි..
ඊට පස්සෙ උඹ පශ්චත්තාප වෙලා ( ඊයෙ වගේ ) ඔතනින් එළියට බැහැලා එනකොට... ලංකට් එකක් ඔලුවෙ දාගත්ත එකෙක් බටර් පිහි පාරක් පිටට ඇනින්නත් ඉඩ තියෙනවා..
ඌ ගැන බයවෙන්න එපා.. උඹට තුවාල උනාටඌ උඹේ තරහා කරයෙක් නෙවෙයි.. කිඹුලගෙ තරහා කාරයෙක්..
![]()
කිඹුල් මාමා නැට්ට නැති බලු තඩියෙක් හොය හොයා ඈවිදිනවලු මාළබේ ටවුමේ...... 
දෙසයිද ? උඹ සිංහල, පාලි, සංස්කෘත ඩික්ශනරි ටිකකුත් අරංම පල දැං ගියොත් කියන ඒවා තේරුම් ගන්න!
ආ! මතක ඇතුව වට්ටක්කා ගෙඩියකුත් ඔලුවෙ දාං පල. නැත්තං මැනාට හොයන්ණ එන්න වෙන්නෙ මෝචරියට!
හෙල්මට් එක දාගෙන යන්න ඕනා...... 
මූට මොන ප්‍රොමෝෂන් දුන්නත් පඩිනම් වැඩි කරන එකක් නෑ අරූ![]()

ලාභ ලබන්න ගන්නකොට, ඌට සලකනවා.... මේ දවස් වල කරන්නේ පාඩු පිට බව උඹ දන්නවනේ...... 
පිහි පරක් කන්න හදන්නෙ කිබු අංකල්කිඹුල් මාමා නැට්ට නැති බලු තඩියෙක් හොය හොයා ඈවිදිනවලු මාළබේ ටවුමේ......
![]()

හිස සුන් සිරුරු![]()

අනේ තොපිලත් ටියුබ් ලයිට් නෙ.මූට මොන ප්‍රොමෝෂන් දුන්නත් පඩිනම් වැඩි කරන එකක් නෑ අරූ![]()


පව්බන් මු කඩෙ යනවා එලකිරියට ඇවිල්ලත් කඩෙදි කොහොම කඩෙ යනවා ඇද්ද?
![]()
මීට කලින් කඩේ යනවා දැකලා නැද්ද....?? අපි නම් දැකලා තියෙනවා උඹ.....
වැ. බ. ය. ම. ය. 
පුකට පයින් ගහලා එලවයි අර කොන්දලාට කරා වගෙලාභ ලබන්න ගන්නකොට, ඌට සලකනවා.... මේ දවස් වල කරන්නේ පාඩු පිට බව උඹ දන්නවනේ......
![]()
කිඹුල් මාමා නැට්ට නැති බලු තඩියෙක් හොය හොයා ඈවිදිනවලු මාළබේ ටවුමේ......
![]()

හාමීට කලින් කඩේ යනවා දැකලා නැද්ද....?? අපි නම් දැකලා තියෙනවා උඹ.....
වැ. බ. ය. ම. ය.
![]()

අනේ තොපිලත් ටියුබ් ලයිට් නෙ.
ඔය කඩේ මූට ඩබල් ප්‍රොමෝෂන් හම්බුනා කියන්නෙ මූ ඕකෙ අයිතිකාරයා වෙනවානෙ!![]()
![]()
මුං මුගෙ බස් වල පහුගිය කාලෙ ගහලා තිබුන ස්ටිකර් එක දැක්කෙ නැද්ද ප්රාලකයනි බස් ගාස්තු වැඩි නොකරනු ජනතාවට බරක් නොවෙනු අපිට සහන දියවු ස්ටිකර් එක
මු බස් ගැමුනුගෙ ගොලයෙක් බන් 
අනේ තොපිලත් ටියුබ් ලයිට් නෙ.
ඔය කඩේ මූට ඩබල් ප්‍රොමෝෂන් හම්බුනා කියන්නෙ මූ ඕකෙ අයිතිකාරයා වෙනවානෙ!![]()
![]()
ඈ හ්..........?? 

ඒකත් අර...පව්බන් මු කඩෙ යනවා එලකිරියට ඇවිල්ලත් කඩෙදි කොහොම කඩෙ යනවා ඇද්ද?
![]()
