EK Married Club-5

Status
Not open for further replies.

tharinda76

Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ලොක්කයියේ මොකෝ අවුල........?

    වැඩක් නෑ බන් .. මිනිස්සු ගැන හිතන කොට හරි කලකිරීමක් දැනෙන්නේ :dull::( මට ඔක්කොම එපා වෙලා බන් දැන් ඉන්නේ :( තමන්ගේම උන් තමයි බන් අද කාලේ වල කපන්නේ :( මට පොඩි උදව්වක් කරහන් පුළුවන් නම් .. මම පෙරාටත් කිව්වා මේ ගැන .. පොඩ්ඩක් පුළුවන් නම් හොයල බලපන් මම PM කරන්නම් :dull:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492

    මොකද්ද සීන් එක ? :oo:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව

    ඕනා දෙයක්...... ;) එවන්නකෝ බලන්න...... කෝල් කොලා දැන් ෆෝන් ඕෆ්........ :oo:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    මොකද්ද සීන් එක ? :oo:

    අනේ මන්ද බන් මට කියා ගන්න බෑ වගේ :(

    ඕනා දෙයක්...... ;) එවන්නකෝ බලන්න...... කෝල් කොලා දැන් ෆෝන් ඕෆ්........ :oo:

    ඕෆ් කරලා මල්ලි තියෙන්නේ අද වැඩට ගියෙත් නෑ මම ...
     
    kingdewi

    Well-known member
  • නෑ මම කිව්වේ බියගම පැත්තේ...... මොකද ලෝයර් විභාගේ වත් කරනවද මෙහෙම හරස් ප්‍රශ්න අහන්නේ නිතර........

    ප්‍රශ්න අහන්නෙම නැති එකෙක් කියන්නේ :P
    :yes::yes:
    මොකුත්ම නැතුව ඉන්නේ....:P

    මොකෝ වෙසක් එකට 'නිඝන්ට වත ' රඟපාන්නද :P
    ඔහොම එලියටනම් බහින්න එපා අකුණු කොටයි ඔබතුමාගේ අකුණු සන්නායකයට........:P
    හෆොයි..:rofl::P
     
    kingdewi

    Well-known member
  • වැඩක් නෑ බන් .. මිනිස්සු ගැන හිතන කොට හරි කලකිරීමක් දැනෙන්නේ :dull::( මට ඔක්කොම එපා වෙලා බන් දැන් ඉන්නේ :( තමන්ගේම උන් තමයි බන් අද කාලේ වල කපන්නේ :( මට පොඩි උදව්වක් කරහන් පුළුවන් නම් .. මම පෙරාටත් කිව්වා මේ ගැන .. පොඩ්ඩක් පුළුවන් නම් හොයල බලපන් මම PM කරන්නම් :dull:

    මොකෝ මචන් /
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    අනේ මන්ද බන් මට කියා ගන්න බෑ වගේ :(

    ඕෆ් කරලා මල්ලි තියෙන්නේ අද වැඩට ගියෙත් නෑ මම ...

    එහෙමද........ :oo: මොන ප්‍රශ්නේ තිබුනත් ඔලුව අවුල් කරගන්න එපා..... වැඩේ සාර්ථක වෙයි..... :) :)
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    අනේ මන්ද බන් මට කියා ගන්න බෑ වගේ :(

    ඕෆ් කරලා මල්ලි තියෙන්නේ අද වැඩට ගියෙත් නෑ මම ...
    අපිට උදව්වක් කරන්න පුලුවං සීන් එකක්ද ? කියපං, පුලුවන් උදදවක් දෙන්නං
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    ප්‍රශ්න අහන්නෙම නැති එකෙක් කියන්නේ :P

    මොකෝ වෙසක් එකට 'නිඝන්ට වත ' රඟපාන්නද :P

    හෆොයි..:rofl::P

    දැම්මා නේද ලිඳේ ඉතිං........ :frown::oo::baffled:;)

    මාව ලිඳේ දාලා මගේ තනියට මිණියාවත් එව්වා නේද ලිඳට....... :P:rofl:

    අකුණු වැදිලද දන්නේ නෑ අතුරුදහන්......... :rofl:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    "අද දිනය තුළ දිවයිනේ බොහෝ ප්‍රදේශවල අහස වළාකුළින් බරව පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේය. "

    මේක අපිටත් කියන්න පුළුවන්නේ බං........ :P

    :rofl: අනේ ඕකුන්ගේ කාළගුණ වාර්තා...... :angry: 1 වසරේ ලමයින්ටත් කියතහැකි ඔහොම අනාවැකි...... :lol:
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    වැඩක් නෑ බන් .. මිනිස්සු ගැන හිතන කොට හරි කලකිරීමක් දැනෙන්නේ :dull::( මට ඔක්කොම එපා වෙලා බන් දැන් ඉන්නේ :( තමන්ගේම උන් තමයි බන් අද කාලේ වල කපන්නේ :( මට පොඩි උදව්වක් කරහන් පුළුවන් නම් .. මම පෙරාටත් කිව්වා මේ ගැන .. පොඩ්ඩක් පුළුවන් නම් හොයල බලපන් මම PM කරන්නම් :dull:

    මොකද්ද වෙන්න ඕනේ කියපං...
     
    Status
    Not open for further replies.