මොකුත්ම නැතුව ඉන්නේ....![]()
ඔහොම එලියටනම් බහින්න එපා අකුණු කොටයි ඔබතුමාගේ අකුණු සන්නායකයට........

මොකුත්ම නැතුව ඉන්නේ....![]()

ලොක්කයියේ මොකෝ අවුල........?

මට ඔක්කොම එපා වෙලා බන් දැන් ඉන්නේ
තමන්ගේම උන් තමයි බන් අද කාලේ වල කපන්නේ
මට පොඩි උදව්වක් කරහන් පුළුවන් නම් .. මම පෙරාටත් කිව්වා මේ ගැන .. පොඩ්ඩක් පුළුවන් නම් හොයල බලපන් මම PM කරන්නම් 
මොකද්ද සීන් එක ?වැඩක් නෑ බන් .. මිනිස්සු ගැන හිතන කොට හරි කලකිරීමක් දැනෙන්නේමට ඔක්කොම එපා වෙලා බන් දැන් ඉන්නේ
තමන්ගේම උන් තමයි බන් අද කාලේ වල කපන්නේ
මට පොඩි උදව්වක් කරහන් පුළුවන් නම් .. මම පෙරාටත් කිව්වා මේ ගැන .. පොඩ්ඩක් පුළුවන් නම් හොයල බලපන් මම PM කරන්නම්
![]()

වැඩක් නෑ බන් .. මිනිස්සු ගැන හිතන කොට හරි කලකිරීමක් දැනෙන්නේමට ඔක්කොම එපා වෙලා බන් දැන් ඉන්නේ
තමන්ගේම උන් තමයි බන් අද කාලේ වල කපන්නේ
මට පොඩි උදව්වක් කරහන් පුළුවන් නම් .. මම පෙරාටත් කිව්වා මේ ගැන .. පොඩ්ඩක් පුළුවන් නම් හොයල බලපන් මම PM කරන්නම්
![]()
එවන්නකෝ බලන්න...... කෝල් කොලා දැන් ෆෝන් ඕෆ්........ 
මොකද්ද සීන් එක ?![]()

ඕනා දෙයක්......එවන්නකෝ බලන්න...... කෝල් කොලා දැන් ෆෝන් ඕෆ්........
![]()
නෑ මම කිව්වේ බියගම පැත්තේ...... මොකද ලෝයර් විභාගේ වත් කරනවද මෙහෙම හරස් ප්‍රශ්න අහන්නේ නිතර........

මොකුත්ම නැතුව ඉන්නේ....![]()

හෆොයි..ඔහොම එලියටනම් බහින්න එපා අකුණු කොටයි ඔබතුමාගේ අකුණු සන්නායකයට........![]()

වැඩක් නෑ බන් .. මිනිස්සු ගැන හිතන කොට හරි කලකිරීමක් දැනෙන්නේමට ඔක්කොම එපා වෙලා බන් දැන් ඉන්නේ
තමන්ගේම උන් තමයි බන් අද කාලේ වල කපන්නේ
මට පොඩි උදව්වක් කරහන් පුළුවන් නම් .. මම පෙරාටත් කිව්වා මේ ගැන .. පොඩ්ඩක් පුළුවන් නම් හොයල බලපන් මම PM කරන්නම්
![]()
අනේ මන්ද බන් මට කියා ගන්න බෑ වගේ
ඕෆ් කරලා මල්ලි තියෙන්නේ අද වැඩට ගියෙත් නෑ මම ...

අනේ මන්ද බන් මට කියා ගන්න බෑ වගේ
ඕෆ් කරලා මල්ලි තියෙන්නේ අද වැඩට ගියෙත් නෑ මම ...
මොන ප්‍රශ්නේ තිබුනත් ඔලුව අවුල් කරගන්න එපා..... වැඩේ සාර්ථක වෙයි.....

අපිට උදව්වක් කරන්න පුලුවං සීන් එකක්ද ? කියපං, පුලුවන් උදදවක් දෙන්නංඅනේ මන්ද බන් මට කියා ගන්න බෑ වගේ
ඕෆ් කරලා මල්ලි තියෙන්නේ අද වැඩට ගියෙත් නෑ මම ...
එහෙමද........මොන ප්‍රශ්නේ තිබුනත් ඔලුව අවුල් කරගන්න එපා..... වැඩේ සාර්ථක වෙයි.....
![]()
![]()

ප්‍රශ්න අහන්නෙම නැති එකෙක් කියන්නේ
මොකෝ වෙසක් එකට 'නිඝන්ට වත ' රඟපාන්නද
හෆොයි..![]()

හන්දිය යට වුනාට අපේ ගෙවල් පැත්ත යට වෙන්නේ නෑ බං.........
අනේ ශෝක්...... 
"අද දිනය තුළ දිවයිනේ බොහෝ ප්‍රදේශවල අහස වළාකුළින් බරව පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේය. "
මේක අපිටත් කියන්න පුළුවන්නේ බං........![]()
අනේ ඕකුන්ගේ කාළගුණ වාර්තා......
1 වසරේ ලමයින්ටත් කියතහැකි ඔහොම අනාවැකි...... 
මොකුත්ම නැතුව ඉන්නේ....![]()
අක්කත් ඉන්නවද.....?? එහෙනම් අද 3 සෙට් වෙය..... 