මිණිපුරට ගංවතුර එන ලකුණු
නිල්වලා ගඟත් නඟී
2013 මැයි මස 13 15:53:27 | . , ලසන්ත නිරෝෂණ පෙරේරා, ක්‍රිෂාන් ජීවක ජයරුක්, ගාමිණී බණ්ඩාර ඉලංගංතිලක
කළු ගඟේ ජල මට්ටම අඩි 18 ඉක්මවා යෑමත් සමග රත්නපුරයට සුළු ගංවතුර තත්ත්වයක් ඇතිවූ බව මහ දිසාපති සුනිල් කන්නන්ගර මහතා කියයි.
පොතුපිටිය ඉලුඹ කන්ද මාර්ගය අඩි දෙකක් දක්වා යටවි තිබේ.
කළු ගඟේත්, කුකුළේ ගඟේත් ජල මට්ටම ඉහළ යමින් පවතී.
මේ අතර මාතර නිල්වලා ගඟේ ජල මට්ටම ද පිටාර මට්ටමට පැමිණ ඇතැයි අපදා මධ්‍යස්ථානයේ මේජර් සමන් බාලසූරිය කියයි.
ගඟ ඉහළ පස්ගොඩ හා පනා කඩුවට මිලිමීටර් 127ක වැසි ලැබී ඇත.
මස් කෙළියේ නෝටර්න් බ්‍රිජ් විමල සුරේන්ද්‍ර ජලාශය අද උදෑසන සිට පිටාර ගැලීමට පටන් ගත්තේය.
මාඋස්සාකැලේ සහ කාසල්රී ජල මට්ටමද ඉහළ නගී. ලක්ෂපානේ වාන් දොරටු දෙකක් ඇර ඇත.

වරායෙන්ද, මොරටුවෙන්ද ඒ ජබුක් සද්දේ ආවේ......??
ඈ බොල, තෝ ඕකේ තේරුම දන්නේ නෑ කියලද කියන්නේ මට.....?? 

කොමිස් සදහා හදපු එකක්ද....??