EK Married Club-5

Status
Not open for further replies.

malkavi

Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    මිණිපුරට ගංවතුර එන ලකුණු
    නිල්වලා ගඟත් නඟී
    2013 මැයි මස 13 15:53:27 | . , ලසන්ත නිරෝෂණ පෙරේරා, ක්‍රිෂාන් ජීවක ජයරුක්, ගාමිණී බණ්ඩාර ඉලංගංතිලක

    කළු ගඟේ ජල මට්ටම අඩි 18 ඉක්මවා යෑමත් සමග රත්නපුරයට සුළු ගංවතුර තත්ත්වයක් ඇතිවූ බව මහ දිසාපති සුනිල් කන්නන්ගර මහතා කියයි.
    පොතුපිටිය ඉලුඹ කන්ද මාර්ගය අඩි දෙකක් දක්වා යටවි තිබේ.
    කළු ගඟේත්, කුකුළේ ගඟේත් ජල මට්ටම ඉහළ යමින් පවතී.
    මේ අතර මාතර නිල්වලා ගඟේ ජල මට්ටම ද පිටාර මට්ටමට පැමිණ ඇතැයි අපදා මධ්‍යස්ථානයේ මේජර් සමන් බාලසූරිය කියයි.
    ගඟ ඉහළ පස්ගොඩ හා පනා කඩුවට මිලිමීටර් 127ක වැසි ලැබී ඇත.
    මස් කෙළියේ නෝටර්න් බ්‍රිජ් විමල සුරේන්ද්‍ර ජලාශය අද උදෑසන සිට පිටාර ගැලීමට පටන් ගත්තේය.
    මාඋස්සාකැලේ සහ කාසල්රී ජල මට්ටමද ඉහළ නගී. ලක්ෂපානේ වාන් දොරටු දෙකක් ඇර ඇත.
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    ඒ ඉන්නෙත් මිනිස්සු බං....... :yes::yes:;)

    ඒත් උන් පාරේ යන්නෙ සත්තු වගේ... මට ජීවිත කාලෙටම හම්බවෙලා තියෙන්නෙ හොඳ 3වීල් කාරයෝ දෙන්නයි... මම ලේසියෙන් හයර් එකක්වත් යන්නේ නෑ 3වීල් වල... කාර් එක ගන්න එක ඉක්මන් උනෙත් ඔය 3වීල් කාරයෝ නිසා..
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    :yes::yes::yes:

    බිම චිත්‍ර වගයක් අන්දලා තියෙනවා අර පිටරට පාරවල් වල වගේ....... ඇත්ත විදියට පෙන්නේ 3D විදියට ඇඳලා තියෙන්නේ...... හැබැයි දැන් ඒවා වැස්සටද මන්දා ටිකක් සවුත්තු වෙලා........

    :oo: කොමිස් සදහා හදපු එකක්ද....?? :P
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    කොච්චර උදව් කරනවාද කියනවා නං කෙලින් තියන බයික් පෙරලලාත් දෙනවා නේද ? :P

    මම ලිදේ... :(

    අප්පටසිරි....... පරණ අතීතේ එපා ඉතින් නේද කවියෝ.........
     
    kingdewi

    Well-known member
  • මිණිපුරට ගංවතුර එන ලකුණු
    නිල්වලා ගඟත් නඟී
    2013 මැයි මස 13 15:53:27 | . , ලසන්ත නිරෝෂණ පෙරේරා, ක්‍රිෂාන් ජීවක ජයරුක්, ගාමිණී බණ්ඩාර ඉලංගංතිලක

    කළු ගඟේ ජල මට්ටම අඩි 18 ඉක්මවා යෑමත් සමග රත්නපුරයට සුළු ගංවතුර තත්ත්වයක් ඇතිවූ බව මහ දිසාපති සුනිල් කන්නන්ගර මහතා කියයි.
    පොතුපිටිය ඉලුඹ කන්ද මාර්ගය අඩි දෙකක් දක්වා යටවි තිබේ.
    කළු ගඟේත්, කුකුළේ ගඟේත් ජල මට්ටම ඉහළ යමින් පවතී.
    මේ අතර මාතර නිල්වලා ගඟේ ජල මට්ටම ද පිටාර මට්ටමට පැමිණ ඇතැයි අපදා මධ්‍යස්ථානයේ මේජර් සමන් බාලසූරිය කියයි.
    ගඟ ඉහළ පස්ගොඩ හා පනා කඩුවට මිලිමීටර් 127ක වැසි ලැබී ඇත.
    මස් කෙළියේ නෝටර්න් බ්‍රිජ් විමල සුරේන්ද්‍ර ජලාශය අද උදෑසන සිට පිටාර ගැලීමට පටන් ගත්තේය.
    මාඋස්සාකැලේ සහ කාසල්රී ජල මට්ටමද ඉහළ නගී. ලක්ෂපානේ වාන් දොරටු දෙකක් ඇර ඇත.

    මිනියට කලිසම අඳින්නම වෙන්නේ නෑ වගේ :P
     
    හුටා......! එහෙනම් බෝඩ් වැඩේ කැන්සල් එදාට ගිහින් මිණියව බේරාගෙන එමු.....
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    ඒත් උන් පාරේ යන්නෙ සත්තු වගේ... මට ජීවිත කාලෙටම හම්බවෙලා තියෙන්නෙ හොඳ 3වීල් කාරයෝ දෙන්නයි... මම ලේසියෙන් හයර් එකක්වත් යන්නේ නෑ 3වීල් වල... කාර් එක ගන්න එක ඉක්මන් උනෙත් ඔය 3වීල් කාරයෝ නිසා..

    ඔව් උන්ගේ පැදිල්ල නම අන්තිමයි....... එකට මාත් එකඟයි...... දෙපාරක් නුලෙන් බේරුනා ඔහොම එවුන් නිසා........ හිතුන ගමන් යු ටර්න් ගහනවා හරියට ඌ විතරයි පාරේ යන්නේ වගේ......
     
    Status
    Not open for further replies.