EK Married Club-6

Status
Not open for further replies.

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    air freshner ගෙනත් තියාගනින් ඉබ්බෝ පඩ යවද්දී පට්ට සුවඳයි පලාතම....... :rofl:
    නෑ බං.......
    තාම පොඩි උන්..........
    තාම බේසමේ.......ලොකු වුණාම වත්තට දානව කොටු කරලා.....
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    කිඹුලා බොසාගේ මෙනූ එක ට්‍රයි කොරන්න අපේ පෙරී ඊයේ දඩ වට්ටක්ක බෑවක් ෆුඩ්සිටියෙන් උස්සන් ඇවිත් තිබුනා .. දැං ඉතිං වට්ටක්කා සරණයි... :D

    ආපෝ ෆුඩ්සිටියෙන් වට්ටක්ක ගන්න පිස්සුද බං.......?
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    ආපෝ ෆුඩ්සිටියෙන් වට්ටක්ක ගන්න පිස්සුද බං.......?

    මාත් මනාප නෑ. ඒත් මක් කොරන්නෙයි. වෙන කොහෙන් ගන්නෙයි... :dull:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    නැත බස් ලබ්බනි නැත. මා සක් සුදක් සේ දනිමි.
    මේ අහිංසක මාගේ මිතුරු සංජියාට වඩා බොලාට ඇති ඇම්ම ගැන මට පුදුමය.

    :oo: බේ. පෙරාණෙනි, අපි සංජියාට දෙක සෙට් වේවා යයි පතන කිසි විටක, ඔබගේ ජායාමාත්‍රයක්වත්, මේ ත්‍රෙඩ් එකේ තිබුනේ නැත...... තා ෆේක් එකකින් ලොග් වී සිටින්නේද.......?? :P
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    නෑ බං.......
    තාම පොඩි උන්..........
    තාම බේසමේ.......ලොකු වුණාම වත්තට දානව කොටු කරලා.....

    හවසට එහෙම ගිහිං සෝදිසි කරලා බලපන් කිඹුල් අයියේ පොඩ්ඩෝ දෙන්න ඉබි පැටවූ කොට්ටේ යට, සාක්කුවේ, මේස ලාච්චුවේ, එහෙම හංගලා තියෙයිද කියලා........ :rofl:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    :oo: බේ. පෙරාණෙනි, අපි සංජියාට දෙක සෙට් වේවා යයි පතන කිසි විටක, ඔබගේ ජායාමාත්‍රයක්වත්, මේ ත්‍රෙඩ් එකේ තිබුනේ නැත...... තා ෆේක් එකකින් ලොග් වී සිටින්නේද.......?? :P

    බ. ලබ්බානනි තා ගේ ඔය ගඳ හඩු මුඛයෙන් මා මා හට දෙක සැට් වීම පිළිබඳ පැවසුවා තොට මතක නැද්ද? :P
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    අපේ මාමා කෙනෙක් ඇති කරනවා බං අර තාරකා ඉබ්බෝ කියන එකෙක්ව...... එයා තමා මට කිව්වේ...... :yes:
    තනි ඉබාබ පඩිනවා.....ඒ ඌට සෙක්ස් කරන්න නැති තරහට....
    මාමට කියපං ඉබ්බියක්ව ගෙනත් දෙන්න කියලා........
    කිඹුලා බොසාගේ මෙනූ එක ට්‍රයි කොරන්න අපේ පෙරී ඊයේ දඩ වට්ටක්ක බෑවක් ෆුඩ්සිටියෙන් උස්සන් ඇවිත් තිබුනා .. දැං ඉතිං වට්ටක්කා සරණයි... :D
    ෆුඩ් සිටියෙන් වට්ටක්කා ගන්නේ පික්සු ද බං........උන් ගේ වට්ටක්කේ පැහිලත් නෑ, ඉදිලත් නෑ...කුජීත රහයි.........
    හෆොයි මගේ රෙසිපිය ඉවරයි.......ඕකට ඕන හොද පිටි වට්ටක්කා......
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    මාත් මනාප නෑ. ඒත් මක් කොරන්නෙයි. වෙන කොහෙන් ගන්නෙයි... :dull:

    එළවළු කඩේකින් ගනින්කෝ බං...... උඹලා වැඩ ඇරිලා යනකොට එළවළු කඩ කියක් පහුවෙනවා ඇතිද.......? කොස්වත්ත පැත්තෙන් යනවනම් හොඳ කඩයක් තියෙනවා විදේශ සේවා එක පාරේ සුපර්මාකට් එක කිට්ටුව.......
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    තනි ඉබාබ පඩිනවා.....ඒ ඌට සෙක්ස් කරන්න නැති තරහට....
    මාමට කියපං ඉබ්බියක්ව ගෙනත් දෙන්න කියලා........

    ෆුඩ් සිටියෙන් වට්ටක්කා ගන්නේ පික්සු ද බං........උන් ගේ වට්ටක්කේ පැහිලත් නෑ, ඉදිලත් නෑ...කුජීත රහයි.........
    හෆොයි මගේ රෙසිපිය ඉවරයි.......ඕකට ඕන හොද පිටි වට්ටක්කා......

    :( :( :(

    වෙන ගන්න අහක් නෑ නොවැ... හොයං යන්න ඕනේ එහෙනම් පිටි වට්ටක්ක... ;)
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    හවසට එහෙම ගිහිං සෝදිසි කරලා බලපන් කිඹුල් අයියේ පොඩ්ඩෝ දෙන්න ඉබි පැටවූ කොට්ටේ යට, සාක්කුවේ, මේස ලාච්චුවේ, එහෙම හංගලා තියෙයිද කියලා........ :rofl:
    බෝංචි කියල ඇගිලි හපයි කියල කියල තියෙන්නේ......:rofl::rofl:
    තව කාලෙකට පස්සේ සාක්කුවෙ දාගෙන යන්න සෙට් කරන්නයි ඉන්නේ..........ලොක්කට.......
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    මාත් මනාප නෑ. ඒත් මක් කොරන්නෙයි. වෙන කොහෙන් ගන්නෙයි... :dull:
    යකෝ එලවලු කඩ තියෙන්නෙ. පොල තියෙන්නෙ. ආර්තික මද්යස්තානම තියෙන්නෙ. :dull:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    එළවළු කඩේකින් ගනින්කෝ බං...... උඹලා වැඩ ඇරිලා යනකොට එළවළු කඩ කියක් පහුවෙනවා ඇතිද.......? කොස්වත්ත පැත්තෙන් යනවනම් හොඳ කඩයක් තියෙනවා විදේශ සේවා එක පාරේ සුපර්මාකට් එක කිට්ටුව.......

    මම ක්ලාස් ඉවර වෙලා ගෙදර යනකොට 10 වෙනවා බං රෑ... :dull:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    එළවළු කඩේකින් ගනින්කෝ බං...... උඹලා වැඩ ඇරිලා යනකොට එළවළු කඩ කියක් පහුවෙනවා ඇතිද.......? කොස්වත්ත පැත්තෙන් යනවනම් හොඳ කඩයක් තියෙනවා විදේශ සේවා එක පාරේ සුපර්මාකට් එක කිට්ටුව.......
    මුංට ඉතිං අපිට වගේ පොඩි තැන් පේන්නෙ නෑනේ බං.......
    අර තඩි බෝඩ් එක නේ නෙත පිනන රසදුන..........ලොල්
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    බ. ලබ්බානනි තා ගේ ඔය ගඳ හඩු මුඛයෙන් මා මා හට දෙක සැට් වීම පිළිබඳ පැවසුවා තොට මතක නැද්ද? :P

    හයියෝ දැන් ඉතිං මා වසලා කුමකටද...... මේ පොස්ට් එක දැකපු මේ දෑස මක්කටද.......? මූ රටේම පතුරලානේ...... අහුවෙයන් තෝ ලස් බබ්බා......... :angry:
     
    Status
    Not open for further replies.