EK Married Club-6

Status
Not open for further replies.

Mr PERERA

Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    :rofl::rofl:

    තොට වට්ටක්කා බෑයෙන්ම කෙලිනවා එදා මම කට ඇරියනම් ... :baffled: මම නොකර සද්ද මාරු උනා එදා LP එකේදී :rofl:




    උන් ගල් ඉබ්බොද බන් ? :P



    අෆ්ෆා .. යකඩෝ යාල් දේවියම බුක් කොරන්ඩ වෙයි වගේ :baffled: ඔය එනවා කියන උන් එනකන් විශ්වාස නෑනේ :dull:



    :rofl::rofl:




    කියල වැඩක් නෑ පෙරාට අරපිරිමැස්ම පුරුදු කරන්නම වෙනවා :baffled: මූ ලෝඩ් කිං වගේ වියදම් කරන්නේ කොහේ ගියත් :dull:



    ඉන්නෝ :P

    බුදු තරියෝ... කට ප්‍රවේසමෙං... :love::love::love:
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    ත්‍රෙඩ් ඒක සමඟ නිරන්තරයෙන් රැඳී සිටින්න....... :yes::yes:

    එසේ මැයි...

    70 කීරි සම්බා සමඟ.. කිඹුලා බොස්ගේ වෙළඳ පොලට නවෝදයක්.... :D
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    අහ්හ් හා......... තරියා අමතන්න වෙයි වගේ රහස් දැනගන්න........ :rofl:

    මගේ කොයි යාලුවා පෙරා මහත්මියගේ ඒරියල් එකට පය තිබ්බත් ලොවෙත් මට කෝල් එක එනවා. පුදුම ඉවක් තියෙන්නේ. සමහර එවුවෝ අතේ මාට්ටු වෙන බඩු එක්ක රවුම් ගහලා. එදාට ඉතිං උං නෙමෙයි. මම ඉවර... :rofl:
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    එහෙනම් දැන් පරිවාස කාලේ...... ඩ්‍රයි සීසන් සැට් වෙයිද.......? :rolleyes::rolleyes:

    අපි ජෝඩුව අපේ ගෙදරට විසි වෙන්න යන්නේ. ජූනි කියන්නේ සුපිරි මාසයක්... :dull::dull::dull:


    තාත්තාගේ දානේ..
    මට 1st Sem විභාගේ. ඒ අස්සෙන් ලඟම මල්ලි කෙනෙකුගේ වෙඩිමක්..
    සනීපයි....
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    මගේ කොයි යාලුවා පෙරා මහත්මියගේ ඒරියල් එකට පය තිබ්බත් ලොවෙත් මට කෝල් එක එනවා. පුදුම ඉවක් තියෙන්නේ. සමහර එවුවෝ අතේ මාට්ටු වෙන බඩු එක්ක රවුම් ගහලා. එදාට ඉතිං උං නෙමෙයි. මම ඉවර... :rofl:

    :rofl::rofl::rofl::rofl:
     
    Status
    Not open for further replies.