කිඹුල් ඕඩරෙන් බාගයක් ඉවරයි. warm white 3ම හැදුවා.![]()
මගේ ටික ලබන වෙසක් එකටවත් ගන්න පුලුවන්ද ? 
මූ කොහොමත් නොමිලෙ තමයි බං ඒක කරන්නෙ. පොඩි එකාගෙ දත් හදලා දුන්නා, සතයක් ගත්තෙ නෑ.![]()
කිඹුලට පිං සිද්ධ වෙන්න මගේ දතත් ගොඩ 
එක්තරා විදියක පහන ඇල්ලීමක් තමා.......
වේලපත්කඩ ගැන පොඩි වැඩක්..............

ඌ 6ක් ඕඩර් කලා නෙ. දැන් ඊලඟට හදන්නෙ brilliant white ලයිට් ඒවා හදද්දි උඹේ ලයිටුත් හදනවා, ඕක්කොම එක ජාතියෙ හින්දා. කොහොමත් උඹලා දෙන්නාටම එකම දවසෙ තමයි ඕවා හම්බෙන්නෙ, ඒ හින්ඳා කාගෙ එකද ඉස්සෙල්ලා හදන්නෙ කියන එක වැදගත් වෙන්නෙ නෑ.යකෝ කිඹුලා බල්බ් ඵක්ටරියක්ම හදන්න දීලනේමගේ ටික ලබන වෙසක් එකටවත් ගන්න පුලුවන්ද ?
![]()

මඩු වලටත් කතාවක් අහගන්න ඕන වෙලා වගේ..හඳහන යකෝ ..පාසිකුඩා කථා කියන්න විතරයි දන්නේ මූ
![]()

ඌ 6ක් ඕඩර් කලා නෙ. දැන් ඊලඟට හදන්නෙ brilliant white ලයිට් ඒවා හදද්දි උඹේ ලයිටුත් හදනවා, ඕක්කොම එක ජාතියෙ හින්දා. කොහොමත් උඹලා දෙන්නාටම එකම දවසෙ තමයි ඕවා හම්බෙන්නෙ, ඒ හින්ඳා කාගෙ එකද ඉස්සෙල්ලා හදන්නෙ කියන එක වැදගත් වෙන්නෙ නෑ.![]()


apita ne ban epa wenna ona, patta hithale gahi gahi inne.
waren podi kotayak thiyanawa nawa ganna, epa wena eka poddak thanuka kara ganna![]()


ඒ මොකෝ..උණ ගැනුනද....![]()
මොකෝ දැන් උඹට සනීපද..? 
ටැංකියෙද අද ?
na ban
dakune kivvata dakunema nevei, ammala thaththala dakune. mama kolamba.
ටයර් ගනන් කොහොමද ?නැතෝ...මොකෝ දැන් උඹට සනීපද..?
නෑ බං ගෙදර...
වාහනේට ටයර් 2ක් දැම්මා... ශොක් මවුන්ට් දාන්නත් වෙලා... මේ ටිකේ විකිනෙන වැඩ වෙන්නෙ...

ටයර් ගනන් කොහොමද ?
අද මගෙ වාහනෙටත් ටයර් සෙට් එකක් දැම්මා, ceat 13x165 11700/-ක් උනා!![]()

සෙට් එකක් කියන්නෙ ටයර් දෙකක් බොල.ceat දාන්නත් හදලා දැම්මේ නෑ බං.. පොඩි වාහන වලට ceat එක rough වැඩි කියලා කීප දෙනෙක් කිව්වා... ඒක 165/70/14 එක හයදාස් ගානක් කිව්වා... මම දැම්මේ GT radial එක... 8800 ක් වුනා... උඹට ටයර් 4 ටමත 11700 ගියේ...?![]()

සෙට් එකක් කියන්නෙ ටයර් දෙකක් බොල.
අැටබොලෙ තියෙන්නෙ 14" රිම්ද?![]()


ඔව් මෙහෙ කඩේකින් තමයි ගත්තෙ.ආ... ඒක මිසක්....
උඹට අඩුවට හම්බවෙලානේ... කොහෙන්ද දාගත්තේ...ඔය පැත්තෙන්මද..?
ඔව් බං ඒකෙ තියෙන්නෙ 14....
ceat tire වල අර කේස් එක ඇත්තද..?![]()

14 නං ටිකක් ලොකු ටයර් නෙ බං. මම හිතුවෙ ඕකෙ ඇත්තෙ 12 වෙන්න ඇති කියලා..ආ... ඒක මිසක්....
උඹට අඩුවට හම්බවෙලානේ... කොහෙන්ද දාගත්තේ...ඔය පැත්තෙන්මද..?
ඔව් බං ඒකෙ තියෙන්නෙ 14....
ceat tire වල අර කේස් එක ඇත්තද..?![]()