EK Married Club-6

Status
Not open for further replies.

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,048
    3,500
    113
    Inside Your Laptop ;)
    චෑහ්හ්හ්.... ඇපපිට හිතුනේ නෑනේ ඔහොම ෆේක් හදන් උඹව ප්‍රොමෝට් කරන්න..... එහෙනම් ඔය 1.5% අපිට......... ;):rofl:

    :rofl: හරි හරි උඹලා ගැනත් සලකන්නම්...... :cool:
     

    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    s77s.jpg

    :cool:
    වෙලාවට පින්තුරේ අයිති කාරයා මේක කොපි රයිට් කරලා නැහැ :P
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,048
    3,500
    113
    Inside Your Laptop ;)
    දැන් ඉතින් මේකත් ඇති අර ෆේක් හොට්ටට.......... :P

    :rofl: ඌට එක එක ඒවා කියන්න එපා.... ඌ හොද එකා...... :cool:

    :yes::yes::yes::cool::cool::cool: ඒකනේ ඔය පෝලිමේ වැඩ සෙට් වෙන්නෙත්....... :cool::cool:

    :D:yes: එලකිරියේ Official IT Supplier :cool:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,048
    3,500
    113
    Inside Your Laptop ;)
    හයිවේ එකේ ඉන්න එවුනුත් පගාව ගහනවද මේ කොසා මාමගේ වාහනේට හයිවේ එකේ යන්න දීලා තියෙන්නේ...... :rolleyes::rolleyes::P:rofl:

    :rofl: නිවාසිපුරෙන් ජබුක්.... ලිදේ...... :lol:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,048
    3,500
    113
    Inside Your Laptop ;)
    යකෝ යන ගමන් ගාල්ලටම උන්ගේ එකෙකුට ලිෆ්ට් එකකුත් දුන්නා :P

    :oo: සල්ලි ගන්න තිබ්බේ උගෙන්....... :P

    උන්ගෙන් එකෙකුත් හිටපු නිසා අරින්න තිබුනේ ලෑල්ලටම....... ඇල්ලුවත් අවුලක් නෑනේ....... :rofl::P

    :rofl::P ඔව් ඕක ත්‍රිකුණාමලේ ගිහිල්ලා, යාරිස් එකක් එක්කත් ඈරපු කාර් එකනේ..... :cool:

    එහෙනං උඹට අර හැමදාම ඉල්ලන මාරි බිස්කට් එක කන්න පුළුවන් නේ ? :P

    :rofl::P

    :P:P ඇවිදින කහපාට මරණේ කියන්නේ මම ඕකට නිකංයෑ........ :rofl::rofl::rofl:

    :baffled: ද.නෑ.දැ.නෑ. :dull:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,048
    3,500
    113
    Inside Your Laptop ;)
    අර බියගම පැත්තේ වාහනේට වඩා ඕක බුදු ෂුවර් මම හිතන්නේ :P:P

    :angry: FB-15 එකට මුකුත් කියන්න එපා හරිය.... මේ දවස් ටිකේ ඒක කොට උඩ..... ඕල්ටර්නේටර් එකක් දාන්න ඕනා....... :(

    පල්සරේ...... :love: ලේලන්ඩ් එකක් වගේ.... එකම අවුල බ්‍රේක් තමා මදි.... :(
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,048
    3,500
    113
    Inside Your Laptop ;)
    ඒක මට දීපං අනාතයා......:angry::angry:
    මම ඌට අමු හබ්බෙන් පීඑම් වලින් බැනල ෆෝම් කරල අරං තියෙන්නේ.................:P

    :oo: බිස්නස් සෙට් කරලා දෙන එකාට තමා 1.5%ක් දෙන්නේ........ ෆෝම් කරන උන්ට හුලං..... :P
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    සුභ උදෑසනක් අනාථ කුකුලනි........

    සිරාවටම දැන්නම් තෙමිච්චි කුකුලෙක්ම තමයි මම....... මගදී වැස්සා වැස්සක් එක පාරටම ආයේ ඉතින් ඇපත් නෑ රේන්කොට් දාගන්නවත් වෙලාවක් නෑ....... හරියට නිකං ටැප් එකක් ඇරියා වගේනේ එකපාරටම වැස්ස පාත් වුනේ.....
     
    Status
    Not open for further replies.