EK Married Club-6

Status
Not open for further replies.

SANJEE

Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :shocked: මෙහේ එන සමහර කස්ටමර්ලා එන්නේ පොඩි එකා පාවිච්චි කරන ඩෙස්ක්ටොප් එක...... මේක ඔන් වෙන්නේ නෑ...... මොකද වෙලා තියෙන්නේ කියලා දන්නේත් නෑ කියලා...... එහෙම උන්ගෙන්, ඊමේල් ඈහුවොත්, මට අහගන්නයි වෙන්නේ.... :P

    :yes::yes::yes::yes:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    100%ක් ම ඔය ක්‍රමේ ප්‍රැක්ටිකල් නෑ රත්නේගේ අවශ්‍යතාවයට.......

    :yes: ඒක තමා අවුල..... සමහරු සින්දු අහන්න කම්පියුටර් පාවිච්චි කරන අය...... :P එහෙම අය දන්න ඊ මේල් එකක් නෑ..... :P
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ඊළඟ ලෙඩා දත් වලට ආසාවක් තියෙනවනම් ඇතුලට යන්න එපා කිඹුලා මාරාවේශ වෙලා ඉන්නේ........ :rofl:

    :shocked::P මොකෝ බං එක පාරටම අපේ ලො.ලො.කො. ට උනේ......?? :rolleyes:
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :yes: ඒක තමා අවුල..... සමහරු සින්දු අහන්න කම්පියුටර් පාවිච්චි කරන අය...... :P එහෙම අය දන්න ඊ මේල් එකක් නෑ..... :P

    :yes::yes: මේල් තිබුනත් එක කස්ටමර්ගේ පැත්තෙන් බලද්දී පිස්සු වැඩක්........ අනික කොහෙවත් එහෙම සිස්ටම් එකක් මමනම් දැකලා නෑ මේ ලංකාවේ.........
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    උඹේ කැමැත්තක්......... ;):cool:

    :cool: බලමු තව හොයලා බලන්න ඕනා...... බාර ගන්න මැෂින් වලට අලවන්න ස්ටිකර් එකක් හදා ගන්න ඕනා...... විසිටින් කාඩ් ටික ගහගන්න ඕනා..... වැඩ ගොඩක් තිබේ..... :yes:
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :shocked: කාත් එක්කද......?? :rolleyes: කොහෙද.....?? :rolleyes: අපිත් සෙට් වෙන්න ඕනාද බැකප් එකට......?? :rolleyes:

    බැකප් එකට නෙවෙයි ඉස්සරහින් තියාගන්න තඩි බඩගෙඩියක් තියෙන එකෙක්ව හොයනවා ගහන පාරවල් කවර කරගන්න....... අන්න එකට පලයන්....... :P
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ආයේ අහගන්න හදන්නේ......... :rolleyes::rolleyes:

    :baffled: :dull:

    :yes::yes: මේල් තිබුනත් එක කස්ටමර්ගේ පැත්තෙන් බලද්දී පිස්සු වැඩක්........ අනික කොහෙවත් එහෙම සිස්ටම් එකක් මමනම් දැකලා නෑ මේ ලංකාවේ.........

    :yes: ඔව් ඒ වැඩේ ප්‍රායෝගික නෑ.... බලමු තව අදහස් තියෙනවද කියලා කොස් මාමිගේ..... :D
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    කවුද මේ කිඹුලාව තරහ ගස්සන එකා ?

    :rolleyes: මාත් මේ හොයනෝ..... කෝල් එකක්වත් දීලා අහන්න බයයි..... මල පැනලා ඉන්නේ මාත් එක්කත් මේ වෙලාවේ...... :baffled: :(
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :shocked::P මොකෝ බං එක පාරටම අපේ ලො.ලො.කො. ට උනේ......?? :rolleyes:

    සබනා ඇවිල්ලා කිඹුලාට මුලින් කොකා පෙන්නලා ගියානේ...... පස්සේ ආයේ සබනා ඇවිත් කිඹුලාට හරකෙක් පෙන්නන්න හැදුවා....... :oo::P
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    :oo: නෑ මචෝ.... ඩ්‍රොප් බොක්ස් එකේ දාගෙන, දැනටමත් වැඩ ගොඩක් කරනවා..... මේ බිල් පොත් නෙවේ..... ලැප්ටොප් / ඩෙස්ක්ටොප් උස්සන් හදාගන්න එන අයට Issue කරන්න එපායේ මොකක් හරි රිසිට් එකක්...... ඒකට තමා කාබනයිස්ඩ් පේපර් එකක් එක්ක පොතක් ගහගන්න බැලුවේ...... වෙන අදහස් තිබේද.....?? ප්‍රින්ට් අවුට් එකක් දෙන්නත් කල්පනා කරා..... ඒත් ඒක වියදම් වැඩි සහ, ලයිට් ගිය වෙලාවට අමාරුවේ නිසා මේ ගැන හිතුවේ...... :yes:
    බිල් පොතක් ගහගනිං කෝ ශිෂ්ණයෝ..............
    කාබන් එකක් තියල ලියල දීපං...........

    මොන යෝනියක් දඕයි කාබනයිස් පොකත් හොයන්නේ.....
    මූට මෝල් කලන්තේ.............:angry::angry::angry::angry:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    බැකප් එකට නෙවෙයි ඉස්සරහින් තියාගන්න තඩි බඩගෙඩියක් තියෙන එකෙක්ව හොයනවා ගහන පාරවල් කවර කරගන්න....... අන්න එකට පලයන්....... :P

    :shocked: කෝ කෝ මොකක්ද සීන් එක......?? :rolleyes:
     

    delmar

    Well-known member
  • Oct 29, 2007
    27,269
    3,862
    113
    හැමතැනම
    අනේ මගෙ බුදු අයියේ මගෙ කට හොද නෑ....එදා කීව එකට සමා වෙයාාන්.............
    අනේ .............
    සමා වෙයන් කෝ...................
    නැත්තං මං ළිදේ පනිනවා.................

    කියන්න ද? නැත්තං තප්පුලන්නෙ නැතුව ඉන්නව ද??:angry::angry:
    ඔව් ඔය අදාල කෙනා මේ අපේ කිඹුලා අයියව කේන්ති ගස්සන්නේ නැතුව හිටු..
    නැත්නම් රෙදි ගලෝගන්න තමයි වෙන්නේ :angry::angry:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    සබනා ඇවිල්ලා කිඹුලාට මුලින් කොකා පෙන්නලා ගියානේ...... පස්සේ ආයේ සබනා ඇවිත් කිඹුලාට හරකෙක් පෙන්නන්න හැදුවා....... :oo::P

    :rofl: සබනා ආයේ මේ පැත්තේ ඈවිත් හමාරයි..... :lol:
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :cool: බලමු තව හොයලා බලන්න ඕනා...... බාර ගන්න මැෂින් වලට අලවන්න ස්ටිකර් එකක් හදා ගන්න ඕනා...... විසිටින් කාඩ් ටික ගහගන්න ඕනා..... වැඩ ගොඩක් තිබේ..... :yes:

    මේහහ් එක්කෝ මම උඹට අරුගේ නම්බරේ දෙන්නම් උඹ කතාකරපන්....... ඔය ඔක්කොම ටික කරගන්නත් තියෙනවා කියහන් එතකොට ඌ හිතයිනේ හොඳ වැඩක් සෙට්වෙන්නේ කියලා....... මොකද කියන්නේ කතාකරමුද.......?
     
    Status
    Not open for further replies.