ඌ පව් වෙන්නේ කොහොමද ? උඹ හිතුවද ඌ ඇටමිදුලු බද්ධ කරනවා කියලා ගේම එකට එනර්ජි දෙන්න....![]()
නෑ යකෝ මම කිව්ව දේ උඹට තේරුනේ නෑ ..ඌ පව් වෙන්නේ කොහොමද ? උඹ හිතුවද ඌ ඇටමිදුලු බද්ධ කරනවා කියලා ගේම එකට එනර්ජි දෙන්න....![]()
නෑ යකෝ මම කිව්ව දේ උඹට තේරුනේ නෑ ..ඔව් බන්![]()


සුබ රාත්‍රියක....මම යනෝ සුබ රාත්‍රියක් වේවා !!රෑට වල් වැඩ එහෙම කොරනවා නෙමෙයි ඔන්න
![]()



දැන් ඇමතුවා....ඇයි ඌට අසනීපයක්ද ?
"ලංකා වරාය අධිකාරියට අයත් සී එෆ් එස් එක ගුදමේ ඇතිවූ ගින්නෙන් විනාශ වූ භාණ්ඩවල අද (31) වන විට වටිනාකම රුපියල් කෝටි 53.6ක් පමණ වෙතියි එම භාණ්ඩ අයිතිකරුවන්ගේ පැමිණිලිවලින් හෙළි වී ඇතැයි වරාය අධිකාරිය පවසයි.හා... හා... ගනින් ගනින්....
පොඩි උන් ඇහැරෙයි.. පරිස්සමින්....![]()


මාලඹේ තොරණේ ලවුඩ්ස්පිකරෙන් ඇහුනා ජබුක් ගාලා ලිඳකට වැටෙන සද්දයක්.........![]()
දවල්ට පෙන්වන තොරණ් කොහෙද යකෝ..... 


ඇඟේ අමාරුව තමා ඉවසන්න බැරි...



ඔව් බං S4 වගයක් තිබිලා කට්ටිය නිකන් බෙදා ගත්තලු....හම්මටසිරි කිව්වලු...... ගිනි නිවන අතරේ බඩු කොච්චර පැන්නුවද දන්නේ නෑ...... ඉලෙක්ට්‍රික් අයිටම්ස් තිබුනා කිව්වා අපරාදේ ෆෝන්ස් එහෙමත් තියෙන්න ඇති........![]()


ඉපදුන ගමන් පොඩි බබාල වාඩි කරවන්න පුලුවන්ද...වඩා නොගෙන කරන ක්‍රමයක් තිබේ. බඩට අත තියාගෙන වාඩිකරවන්න ඕනි.![]()


මාලඹේ අවට ඉන්න උන් පරිස්සම් වෙයල්ලා...ළිං ගත වීම....................
අම්මපා මූ ළග හිටිය නම් මම කනව මුගේ @දෙකත් එක්කම.............


ඔන්න බලපන්කො ඊළඟ පාර උඹට වෙන දේ....... කෙලින්ම නිවුන්නු.......![]()
උඹලත් රට්ටුන්ට පෙන්න පෙන්නද ඉන්නේ?



උඹලත් රට්ටුන්ට පෙන්න පෙන්නද ඉන්නේ?
ඔන්න බලපන්කො ඊළඟ පාර උඹට වෙන දේ....... කෙලින්ම නිවුන්නු.......![]()
අම්මෝ බෑ, ඌට පොඩ්ඩ ඇත්නම් මල....
ඕනිම නම් කිඹුලගෙන් අහගන්න. කිඹුලා අයියා දන්නවා.....![]()


