EK Married Club-6

Status
Not open for further replies.

tharinda76

Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ඌ පව් වෙන්නේ කොහොමද ? උඹ හිතුවද ඌ ඇටමිදුලු බද්ධ කරනවා කියලා ගේම එකට එනර්ජි දෙන්න.... :oo:

    :rofl: නෑ යකෝ මම කිව්ව දේ උඹට තේරුනේ නෑ ..
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    ඇයි ඌට අසනීපයක්ද ?
    දැන් ඇමතුවා....
    උණලු. දවස් 2 ක් විතර ඉඳන්. ඇඟ රිදෙනවලු. බෙහෙත් අරන්. හෙට ලේ එකක් බලන්නම් කියුව.
    කන්න බොන්න පුළුවන් කියුව වෙනද වගේම....
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    හා... හා... ගනින් ගනින්.... :P

    පොඩි උන් ඇහැරෙයි.. පරිස්සමින්.... :rofl:
    "ලංකා වරාය අධිකාරියට අයත් සී එෆ් එස් එක ගුදමේ ඇතිවූ ගින්නෙන් විනාශ වූ භාණ්ඩවල අද (31) වන විට වටිනාකම රුපියල් කෝටි 53.6ක් පමණ වෙතියි එම භාණ්ඩ අයිතිකරුවන්ගේ පැමිණිලිවලින් හෙළි වී ඇතැයි වරාය අධිකාරිය පවසයි.
    පසුගිය 24 දා ඇති වූ ගින්නෙන් විනාශ වූ ගුදමේ භාණ්ඩ තැන්පත් කර තිබූ බවට අයිතිකරුවන් 441 දෙනකු අද (31) වන විට පැමිණිලි ඉදිරිපත් කර තිබූ බවත් අධිකාරිය පවසයි.
    ගින්න ගැන ලොකු සැකයක් පවතියි."


    කවියෝ මේවා ගෙවන්න වෙන්නෙත් අහිංසක ජහ මනයෝ වන අපිටම නේද....(බදු විදියට):baffled::dull:
     

    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    දවල් දවසම නිදාගෙන දැන් නින්ද යන්නේ නෑ කියපන්කෝ ඉතින්...:dull::baffled:
    අසනීප තත්වය නම් හොඳවේගෙන එනවා වගේ තේරෙනවා..අනේමන්දා ඉතින්...:dull: ඇඟේ අමාරුව තමා ඉවසන්න බැරි...:baffled::baffled:
    කෝල් කරපු හැමෝටම පිං..පෙලක් කෝල් ආන්ස්වර් කරන්න බැරි වුනේ එවෙලේ නින්ද ගිහිල්ලා හිටියේ ඒකයි...:yes::yes:
     

    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    හම්මටසිරි කිව්වලු...... ගිනි නිවන අතරේ බඩු කොච්චර පැන්නුවද දන්නේ නෑ...... ඉලෙක්ට්‍රික් අයිටම්ස් තිබුනා කිව්වා අපරාදේ ෆෝන්ස් එහෙමත් තියෙන්න ඇති........ :baffled::oo:
    ඔව් බං S4 වගයක් තිබිලා කට්ටිය නිකන් බෙදා ගත්තලු....:dull::dull:
     

    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    වඩා නොගෙන කරන ක්‍රමයක් තිබේ. බඩට අත තියාගෙන වාඩිකරවන්න ඕනි.:yes:
    ඉපදුන ගමන් පොඩි බබාල වාඩි කරවන්න පුලුවන්ද...:rolleyes::rolleyes:
     

    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    ළිං ගත වීම....................

    අම්මපා මූ ළග හිටිය නම් මම කනව මුගේ @දෙකත් එක්කම.............
    මාලඹේ අවට ඉන්න උන් පරිස්සම් වෙයල්ලා...:dull::dull:
     
    Status
    Not open for further replies.