DNA පරීක්ෂණ කිසිවක් අවශ්‍ය නැත. උඹේම, උඹේම, උඹේම කෙල්ල පැටියෙක් කියල සහසුද්දෙන්ම කියන්න පුළුවනි.ඔව් බං කොහෙන්හරි ඔය වචනේ අල්ලාගෙන දැන් ඕකමයි කටේ........ගෙදර ගියපු ගමන් අහනවා..... නිදාගෙන නැගිට්ට ගමන් අහනවා.... සෙල්ලම් කර කර ඉද්දි ලඟට ඇවිත් අහනවා...... අම්මගෙන් කිරි බිබී ඉන්න ගමනුත් අහනවා කියහන්කෝ ඉතිං..... එකපාරක් උත්තර දුන්නම අයෙ අහනවා...... ඊට පස්සේ ආයේ අහනවා.......... ඊට පස්සේ ආයේ ආයේ අහනවා..........
![]()





DNA පරීක්ෂණ කිසිවක් අවශ්‍ය නැත. උඹේම, උඹේම, උඹේම කෙල්ල පැටියෙක් කියල සහසුද්දෙන්ම කියන්න පුළුවනි.![]()

සුබම සුබ උපන්දිනයක් නදියෝ....![]()
ලොවෙත් පට්ටම පට්ට උපන්දිනයක් වේවා නදියෝ.....


ඉක්මනින් අවදි වෙලාද නැතිනම් ඊයේ රෑ ඉඳං ඇහැරිලාමද දන්නේ නෑ.......
තාම ඉතිං බැඳපු අලුතනේ මේ මිණියෝ මේකා.......
අනේ මන්දා මිණි අයියේ මාර කතා කියන්නේ...... කොහෙන් ඇහෙන ඒවාද මන්දා....... හිනාවෙලා පන යනවා සමහර ඒවාට.......
අපේ ගෙදරට උඩහින් අංකල් කෙනෙක් ඉන්නවා අපේ රත්නේ වගේ පත සයිස් බඩක් තියෙන...... ඉතිං ඔය මනුස්සයව පෙන්නලා බය කරලා තියෙන්නේ බඩ සීයා කියලා...... වෙසක් දවසේ මට කියනවා තාත්තේ බයියං කන්න නැත්නම් බඩ සීයා ඒයි හොඳේ කියලා.........![]()


DNA පරීක්ෂණ කිසිවක් අවශ්‍ය නැත. උඹේම, උඹේම, උඹේම කෙල්ල පැටියෙක් කියල සහසුද්දෙන්ම කියන්න පුළුවනි.![]()




අහ්.. කුමා.....![]()
ආහ්හ් කළුකුමා..........![]()

යකෝ මම කළු නැහැ..හැබැයි දැකුම්කළුයි... 
අප්පා අද සුරේක නගාගෙත් උපන්දිනේද.....![]()
බස් ලබ්බානන්ගේ ප්‍රිය බිරිඳ සුරේඛා මහත්මියට ප්‍රීතිමත් උපන්දිනයකට ආසිරි පතමු.




සුබම සුබ උපන්දිනයක් නදියෝ....
9 වෙනිදා පාටිය ගමු....![]()
සුබම සුබ උපන්දිනයක් නදියෝ....
9 වෙනිදා පාටිය ගමු....![]()

ළඟ පාතක නොගැඹුරු ලිඳක් නෑනේ පනින්න..........![]()

අප්පා අද සුරේක නගාගෙත් උපන්දිනේද.....
සුබම සුබ උපන්දිනයක් වෙන්න කියල පතනවා....
ඊළඟ උපන්දිනයට කලින් සිව් දරු නිවුන්නු ලැබේවා.....![]()