EK Married Club-6

Status
Not open for further replies.

SANJEE

Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    බ.ල. ට

    images

    :lol::lol::lol::lol:
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    ඔව් බං කොහෙන්හරි ඔය වචනේ අල්ලාගෙන දැන් ඕකමයි කටේ........ :oo: ගෙදර ගියපු ගමන් අහනවා..... නිදාගෙන නැගිට්ට ගමන් අහනවා.... සෙල්ලම් කර කර ඉද්දි ලඟට ඇවිත් අහනවා...... අම්මගෙන් කිරි බිබී ඉන්න ගමනුත් අහනවා කියහන්කෝ ඉතිං..... එකපාරක් උත්තර දුන්නම අයෙ අහනවා...... ඊට පස්සේ ආයේ අහනවා.......... ඊට පස්සේ ආයේ ආයේ අහනවා.......... :cool::cool::)
    DNA පරීක්ෂණ කිසිවක් අවශ්‍ය නැත. උඹේම, උඹේම, උඹේම කෙල්ල පැටියෙක් කියල සහසුද්දෙන්ම කියන්න පුළුවනි. :yes::yes::yes::yes::P
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    DNA පරීක්ෂණ කිසිවක් අවශ්‍ය නැත. උඹේම, උඹේම, උඹේම කෙල්ල පැටියෙක් කියල සහසුද්දෙන්ම කියන්න පුළුවනි. :yes::yes::yes::yes::P

    ලොල් ලොල් :lol:
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    65992_571155799576116_1186152365_n.jpg


    ලොවෙත් පට්ටම පට්ට උපන්දිනයක් වේවා නදියෝ.....
    සුබම සුබ උපන්දිනයක් නදියෝ....:cool:
    9 වෙනිදා පාටිය ගමු.... :rolleyes:
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    ඉක්මනින් අවදි වෙලාද නැතිනම් ඊයේ රෑ ඉඳං ඇහැරිලාමද දන්නේ නෑ....... :P



    තාම ඉතිං බැඳපු අලුතනේ මේ මිණියෝ මේකා.......:rolleyes:



    අනේ මන්දා මිණි අයියේ මාර කතා කියන්නේ...... කොහෙන් ඇහෙන ඒවාද මන්දා....... හිනාවෙලා පන යනවා සමහර ඒවාට.......
    අපේ ගෙදරට උඩහින් අංකල් කෙනෙක් ඉන්නවා අපේ රත්නේ වගේ පත සයිස් බඩක් තියෙන...... ඉතිං ඔය මනුස්සයව පෙන්නලා බය කරලා තියෙන්නේ බඩ සීයා කියලා...... වෙසක් දවසේ මට කියනවා තාත්තේ බයියං කන්න නැත්නම් බඩ සීයා ඒයි හොඳේ කියලා......... :P
    :cool::love:
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    DNA පරීක්ෂණ කිසිවක් අවශ්‍ය නැත. උඹේම, උඹේම, උඹේම කෙල්ල පැටියෙක් කියල සහසුද්දෙන්ම කියන්න පුළුවනි. :yes::yes::yes::yes::P

    ළඟ පාතක නොගැඹුරු ලිඳක් නෑනේ පනින්න.......... :oo::oo::baffled::baffled:
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    viking800x600.jpg


    බස් ලබ්බානන්ගේ ප්‍රිය බිරිඳ සුරේඛා මහත්මියට ප්‍රීතිමත් උපන්දිනයකට ආසිරි පතමු.
    අප්පා අද සුරේක නගාගෙත් උපන්දිනේද.....:cool:
    සුබම සුබ උපන්දිනයක් වෙන්න කියල පතනවා....:cool::cool:
    ඊළඟ උපන්දිනයට කලින් සිව් දරු නිවුන්නු ලැබේවා..... :rolleyes:
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    සුබම සුබ උපන්දිනයක් නදියෝ....:cool:
    9 වෙනිදා පාටිය ගමු.... :rolleyes:

    ඒ කියන්නේ මිණි අයියා එනවා...
    එලකිරි....
    හූ............
    හු හු හු හු හු.................
    හු.......
    එලකිරි....


    tumblr_llax2rbRRS1qg87cc.gif
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    ළඟ පාතක නොගැඹුරු ලිඳක් නෑනේ පනින්න.......... :oo::oo::baffled::baffled:

    හල්ගහදෙණියේ පිං ලිඳ.. මම හිච්චි එක සන්දියේ හෙලුවෙන් නාලා තියෙනවා... :D
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    අප්පා අද සුරේක නගාගෙත් උපන්දිනේද.....:cool:
    සුබම සුබ උපන්දිනයක් වෙන්න කියල පතනවා....:cool::cool:
    ඊළඟ උපන්දිනයට කලින් සිව් දරු නිවුන්නු ලැබේවා..... :rolleyes:

    මම බාරයක් වෙනවා එසේම වේවා කියාලා....
     
    Status
    Not open for further replies.