EK Married Club-6

Status
Not open for further replies.

geethq

Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    පහුගිය දවස්වල සයිට් එකේ අපේ ජීටී ලොකු අයියා මගේ ගැන නරක විදිහට කතා කලා. මම කවදාවත් වැරදි ව්ඇඩ කරලා නෑ එලකිරි එකේ. මම වෙන සයිට් එකකවත් නෑ. මගේ නමට හානි කරන්න තමයි වෙන අය මගේ නමින් ඒවගේ ඉන්නේ. මට හිතෙනවා දැන්නම් එලකිරියෙන් යන්න:( ඔයාලා මොකද හිතන්නේ මචන්ලා.

    meka attention whore thread ekak nemei. weradi vidihata katha karanna epaa machanlaa meke:cool:
    -මීට බබා :P
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    ඒ ගැන මගේ ප්‍රසාදය පළකරමි. එය ඇත්තය, නමුත් මෝඩයා සිය මිනි වල කනින්නේ සිය කටිනි යයි කියමනක් ඇති බව මගේ සොයුරු පෙරා හට සිහි කරමි............

    ඔබ උපුටා දැක්වූ මිනිසුන් සමහරක් සාමාන්‍ය සමාජයේ එපික් ෆේල් වූ අයවළුන්ය.........
    එවැන්නන් ඔබේ සමාගම ලෙස දැක්වීමේ දී ඔබ ත් ඒ ගොඩටම වැටීම වැළැක්විය නොහැක......
    සාමාන්‍ය සමාජයට පොරවල් නොවන අය සිය හීන වූ පෞරුෂය වසා ගනුවස් ග්‍රේට්/රූල්ස් වැනි කෑලි නමට එක් කොට ගනිති,ගොන මෙහි ලොග් වෙති.
    නුඹ එසේ නොවේ....
    නමුත් මැක්කන් සමග නිදි වැදුණු කල අවදිවන්නට සිදුවන්නේ බල්ලන් සහ කුෂ්ඨ සමග බව පමණක් සිහිපත් කර මේ සංවාදයට තිති තබනු රිසියෙමි.

    කටයුතු සඵල වේවා!
    ඔබට සේවයෙන් බැදි,
    දත් කිඹුලා වන මම් ම වෙමි.

    මම එය හොඳාකරවම දනිමි.
    නමුත් ඔය කියනා ආකාරයේ මිණීවලක් අප කපනවා යැයි ඔබලා හට ප්‍යම් අයෙක් ප්‍රරකාශ කර ඇති බව මා දනිමි. නමුත් එය පට්ට පල් බේගලක් බව මාගේ හිත හොද මිතුරා කිඹුලා බොෂ් ට මා කීමට කැමැත්තෙමි.

    ඔබ උපුටා දැක්වූ මිනිසුන් සමහරක් සාමාන්‍ය සමාජයේ එපික් ෆේල් වූ අයවළුන්ය.........
    එවැන්නන් ඔබේ සමාගම ලෙස දැක්වීමේ දී ඔබ ත් ඒ ගොඩටම වැටීම වැළැක්විය නොහැක......
    සාමාන්‍ය සමාජයට පොරවල් නොවන අය සිය හීන වූ පෞරුෂය වසා ගනුවස් ග්‍රේට්/රූල්ස් වැනි කෑලි නමට එක් කොට ගනිති,ගොන මෙහි ලොග් වෙති.
    නුඹ එසේ නොවේ....
    නමුත් මැක්කන් සමග නිදි වැදුණු කල අවදිවන්නට සිදුවන්නේ බල්ලන් සහ කුෂ්ඨ සමග බව පමණක් සිහිපත් කර මේ සංවාදයට තිති තබනු රිසියෙමි.

    මේ ප්‍රකාශයට හිස නමමි. ඔය මා ප්‍රකාශ කල වුන් ඒ ඩ්හිනවල කිරියේ අරක් ගත් එවුන් ය. උන්ට වචනයක් කී එකා ඉවරය. උංට හලා ගන්නට බැරිව සිටි එකා මා පමනි. අද වෙනකොට උංට වෙච්ච දෙයක් නැත. ඒත් මා තාමත් එසේමය. උංගේ කෙරුවාව එතනින්ම තේරේ. නිදසුනක් පමනි. මම කිසිසේත්ම ග්‍රේට් නොවේ. මගේ නමේ අසවල් කෑල්ලකුත් නැත. මම මිස්ටර් පෙරේරාත් නොවේ. නිකංම පෙරා පමනි.
     
    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    කියවපු ටිකට ම දිව ඇද කාගෙන මැරෙන්න හිතුනා......
    ලොලත්වයේ උපරිමය................:baffled::rofl:
    අනිව බන් හිනා කාල මැරෙනව, අපරාදෙ පෝස්ට් ටික ඩිලීට් ක්අරල ත්‍රෙඩ් එක ක්ලෝස් කරේ :D
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    පහුගිය දවස්වල සයිට් එකේ අපේ ජීටී ලොකු අයියා මගේ ගැන නරක විදිහට කතා කලා. මම කවදාවත් වැරදි ව්ඇඩ කරලා නෑ එලකිරි එකේ. මම වෙන සයිට් එකකවත් නෑ. මගේ නමට හානි කරන්න තමයි වෙන අය මගේ නමින් ඒවගේ ඉන්නේ. මට හිතෙනවා දැන්නම් එලකිරියෙන් යන්න:( ඔයාලා මොකද හිතන්නේ මචන්ලා.

    meka attention whore thread ekak nemei. weradi vidihata katha karanna epaa machanlaa meke:cool:
    -මීට බබා :P
    අහෝ ඛේදයකි......!!!
    ඹු අම්බලංගොඩ ද බං.......
    හෆොයි කියන්නත් ලැජ්ජයි ඕයි.............
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    :oo: ලිදට වැටෙන්නේ කලින් කිය කියා නෙවේ සහෝ...... :no:

    :oo: උඹ එසේ නොවන්නේ නම් මට සතුටුයෑ. නමුත්, උඹ උඹටම බොරු කරගන්නේ නම්, දිනක, උඹටම දුක් විදීමට වෙන බව මතක තබා ගනු. :yes:

    මා කාගේවත් කාඩ් කුඩු කර නැත. :no: කුඩු කරගෙන යැයි, සිතින් සිතාගෙන ඉන්න උන් ගැන කරන්නට දෙයක් නැත. මේ දෙස හොරෙන් ඈස ගසාගෙන සිටින එකාටත් කියන්න තියෙන්නේ එපමණය. :yes: :D

    එය මා සක් සුදක් සේ දනිමි... මට බය වෙන්නට දෙයක් නැත. මක් නිසාද යත් මා එසේ නොවන බැවිනි...

    කාර්ඩ් කුඩු කර ඇති බව හෝ නැති බව මා හොඳින් දනිමි. නමුත් මා ගනන් නොගනිමි.. :P
    හොරෙන් බලං එන්න එකා කවරෙක්ද යන්නද දැන ගැනීමට කැමැත්තෙමි.
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    අනිව බන් හිනා කාල මැරෙනව, අපරාදෙ පෝස්ට් ටික ඩිලීට් ක්අරල ත්‍රෙඩ් එක ක්ලෝස් කරේ :D
    මේක බලපං කෝ...මට *කෙනුත් හිනා ඕයි මේ ටෝකට.............
    මේ තමා මම අර කිව්ව හීන පෞරුෂ........බලහං පොර වෙන්න හදන්නේ අනිත් උන් කියන දේට රැඩිකල් ව විරුද්ද දේ කියලා.....

    Snowl
    user_offline.gif

    Senior Member
    reputation_pos.gif
    reputation_pos.gif
    reputation_pos.gif
    reputation_pos.gif

    Posts: 1,104
    Join Date: Oct 2011
    Location: Virtual Realm

    10-24-2011, 10:05 PM

    ඔයා හිතන හැටි වැරදියි මෙතන නිවසක් නෙවෙයි නැවතෙන්න හෝ එන්නෙම නැතුව ඉන්න
    මේක යම් කිසි ආකාරයක ගිමන් හලක් මේ දැවන්ත අතථ්‍ය කේෂත්‍රයේ
    ඕන කෙනෙක්ට එන්න පුලුවන් ඒ වගේම යන්න පුලුවන් ආයි එන්න පුලුවන් ආයි යන්න පුලුවන්.
    අනික දැන් උදාහරණයකට හිතන්න ඔයා game එකක් ගහන කොට ඒකේ ඉන්නවා හතුරෝ දහස් ගාණන්
    හැම කෙනාටම ඕනේ ඔයාව මරන්නයි නමුත් ඔයා ඒ නිසා game එක නොගහා ඉන්නවද?
    නෑ නේ තවත් ශක්තිමත් වෙලා ඉදිරියටම යනවා. මෙතනත් ඒ වගේ මේකත් එක්තරා ආකාරය
    game එකක්. web based වෙච්ච. මෙතන ඉන්න අය ඔයා හිතන්න ඒ game එකේ enemies කියලා
    කොහොමහරි පරද්දන්න බලන්න. cheat කරන්න බැරි නම් :rofl:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,048
    3,500
    113
    Inside Your Laptop ;)
    එය මා සක් සුදක් සේ දනිමි... මට බය වෙන්නට දෙයක් නැත. මක් නිසාද යත් මා එසේ නොවන බැවිනි...

    කාර්ඩ් කුඩු කර ඇති බව හෝ නැති බව මා හොඳින් දනිමි. නමුත් මා ගනන් නොගනිමි.. :P
    හොරෙන් බලං එන්න එකා කවරෙක්ද යන්නද දැන ගැනීමට කැමැත්තෙමි.

    :oo: එසේ නොවේ නම් හොදය. එසේ වන්නේ නම්, තවත් කියා වැඩක් නැත. :no: මොකද උඹ පොඩි බබෙක් නොවෙන බැවින්. :yes:

    :oo: අන්තිමට ඈසූ ප්‍රශ්ණයට පිලිතුරු, යථා කාලයේදී, ඔබට ලැබෙනු ඈත..... :yes:
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    මම මේ ත්‍රෙඩ් එකට එනකොට මොකද්ද කතාවක් වගේ දැක්ක... ආපස්සට ගිහිල්ලා බැලුවා.. සුලු දෙයක් අල්ලන් බොරුවට කෑ ගහන්වනෙ... පෙරා කියපුවා වරදවා තේරුම් අරන් වගේ...
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    මට යෑමට කාලයයි. එකෙක් එක්කවත් පයිසෙකවත් තරහවක් නැත. :no:
    ලොවෙත් නැත.
    ආයේ සඳුදා හමුවෙන තුරු සියල්ලන්ටම සොදූරු සති අන්තයක් වේවා!

    අර ඉංග්‍රිස් පන්නෙන් ආපු අයියට ත් එක්ක ඉංග්‍රිස් වලින් දාන්නම්.

    I would like to say, no hard feelings. Not at all.
    I wont be able to come online till Monday.
    Take care your self guys!
    Have a wonderful weekend!
    :yes::yes::yes:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,048
    3,500
    113
    Inside Your Laptop ;)
    මම මේ ත්‍රෙඩ් එකට එනකොට මොකද්ද කතාවක් වගේ දැක්ක... ආපස්සට ගිහිල්ලා බැලුවා.. සුලු දෙයක් අල්ලන් බොරුවට කෑ ගහන්වනෙ... පෙරා කියපුවා වරදවා තේරුම් අරන් වගේ...

    :rofl: වලි නැතුව ජොලි නැති බැවින්, බොරුවට වලියක් ඈද ගත්තා...... :rofl::P
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මම මේ ත්‍රෙඩ් එකට එනකොට මොකද්ද කතාවක් වගේ දැක්ක... ආපස්සට ගිහිල්ලා බැලුවා.. සුලු දෙයක් අල්ලන් බොරුවට කෑ ගහන්වනෙ... පෙරා කියපුවා වරදවා තේරුම් අරන් වගේ...
    ඔබතුමා හට සංසන්ධිකයා වීමට හැකි කාලය පසු විය..........
    දැන් වැඩක් නැත..............:baffled:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මට යෑමට කාලයයි. එකෙක් එක්කවත් පයිසෙකවත් තරහවක් නැත. :no:
    ලොවෙත් නැත.
    ආයේ සඳුදා හමුවෙන තුරු සියල්ලන්ටම සොදූරු සති අන්තයක් වේවා!

    අර ඉංග්‍රිස් පන්නෙන් ආපු අයියට ත් එක්ක ඉංග්‍රිස් වලින් දාන්නම්.

    I would like to say, no hard feelings. Not at all.
    I wont be able to come online till Monday.
    Take care your self guys!
    Have a wonderful weekend!
    :yes::yes::yes:
    පරිස්සමෙන් ගිහින් වරෙන්.....
    ට්‍රිප ගිහින් බෝතලයට සෙට් නොවෙනවා නම් හොදය.......

    අවසන් ලෙසටවත් ඇනුම් පද නොකිය පල කෝ........:angry:
     
    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    මට යෑමට කාලයයි. එකෙක් එක්කවත් පයිසෙකවත් තරහවක් නැත. :no:
    ලොවෙත් නැත.
    ආයේ සඳුදා හමුවෙන තුරු සියල්ලන්ටම සොදූරු සති අන්තයක් වේවා!

    අර ඉංග්‍රිස් පන්නෙන් ආපු අයියට ත් එක්ක ඉංග්‍රිස් වලින් දාන්නම්.

    I would like to say, no hard feelings. Not at all.
    I wont be able to come online till Monday.
    Take care your self guys!
    Have a wonderful weekend!
    :yes::yes::yes:
    බත් මුට්ටිය ඉදි ඇත.....එනිසා වැලි අවසන්ය
    පරිස්සමින් ගිහින් වරෙන්.. වතුර පිරි ඇති වලවල් වලින් බේරුන මැනවි :P
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    බත් මුට්ටිය ඉදි ඇත.....එනිසා වැලි අවසන්ය
    පරිස්සමින් ගිහින් වරෙන්.. වතුර පිරි ඇති වලවල් වලින් බේරුන මැනවි :P
    :baffled::baffled::baffled:
    ගුඩුස් ගිහිල්ලා නැති පාටයි................:rofl:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    මේක බලපං කෝ...මට *කෙනුත් හිනා ඕයි මේ ටෝකට.............
    මේ තමා මම අර කිව්ව හීන පෞරුෂ........බලහං පොර වෙන්න හදන්නේ අනිත් උන් කියන දේට රැඩිකල් ව විරුද්ද දේ කියලා.....
    ඔය ටොපානෙ බං! :lol:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    මෙන්න දැන් හදපු 60 led ලයිට් එක :
    20130608141226.jpg

    පත්තු කලාම මේ වගේ:
    20130608141959.jpg

    ෆෝන් එක ලයිට් එක ලඟටම තිබ්බාම තමයි ඔහොම පේන්නෙ. නැත්තං පේන්නෙ මේ වගෙ :
    20130608142037.jpg

    ඕකෙන් එන්නෙ warm white එලිය. කහ පාටට හුරුයි. ඔන්න වයිපරේ කියනවා කුස්සියෙ තියන brilliant white ලයිට් එක වෙනුවට ඕක හයි කරන්න ලු..
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    කෝ මේ පලු කොක්කු© ටික ? :eek:

    © කිං සතුය
     
    Last edited:
    Status
    Not open for further replies.