පහුගිය දවස්වල සයිට් එකේ අපේ ජීටී ලොකු අයියා මගේ ගැන නරක විදිහට කතා කලා. මම කවදාවත් වැරදි ව්ඇඩ කරලා නෑ එලකිරි එකේ. මම වෙන සයිට් එකකවත් නෑ. මගේ නමට හානි කරන්න තමයි වෙන අය මගේ නමින් ඒවගේ ඉන්නේ. මට හිතෙනවා දැන්නම් එලකිරියෙන් යන්න
ඔයාලා මොකද හිතන්නේ මචන්ලා.
meka attention whore thread ekak nemei. weradi vidihata katha karanna epaa machanlaa meke
-මීට බබා
ඔයාලා මොකද හිතන්නේ මචන්ලා.meka attention whore thread ekak nemei. weradi vidihata katha karanna epaa machanlaa meke

-මීට බබා


ලිදට වැටෙන්නේ කලින් කිය කියා නෙවේ සහෝ...... 


