හොන් සද්දේ නම් මතක් කරන්න එපා.
යනකොට කන අගුල් වැටිලා වගේ ඩ්‍රයිවර් කාරයයි ගෝලයයි තරඟෙට ගැහුවේ.....
උන් ඒක එලවන්නේ හෝන්එකෙන්නේ.....
එනකොට වෙලාවට පිටිපස්සෙම වාඩිවුණේ.![]()

ඌ නිදි වෙලේ මම ගත්තා. ඒකෙ රිටන් එක තමයි ඔය දීල තියෙන්නේ. මට තවම ෆොටෝ ටික කම්පියුටර් එකට ගන්න බැරිවුනා. දෙන්නම් ඕකට, පොඩ්ඩක් හිටුකෝ......සිරාවට මමත් බලාගෙන හිටියේ ගෝලයා ගහනවා හොර්න් එක පළාත දෙක වෙන්නම...... පස්සේ ගෝලයට දෙවෙනි නොවෙන්න ඩ්‍රයිවර් හොර්න් එක ගහනවා පැලෙන්න........
මේහහ් මට දැනුයි මතක වුනේ ඔය අපේ ෆොටෝ එක ගහපු එකාත් එනකොට හොඳට නිදාගෙන ආවේ...... මට ෆොටෝ ගහන්න හිතුනත් අතේ කැමරාවකුත් නෑ ඔයාගේ කැමරාව ගන්න විදියක් තිබුනෙත් නෑ........ මූ මෙහෙම කරයි කියලා දන්නවනම් ගහනවා අංශක 360 ට ෆොටෝස්......![]()

ඌ නිදි වෙලේ මම ගත්තා. ඒකෙ රිටන් එක තමයි ඔය දීල තියෙන්නේ. මට තවම ෆොටෝ ටික කම්පියුටර් එකට ගන්න බැරිවුනා. දෙන්නම් ඕකට, පොඩ්ඩක් හිටුකෝ......![]()
හොන් සද්දේ නම් මතක් කරන්න එපා.
යනකොට කන අගුල් වැටිලා වගේ ඩ්‍රයිවර් කාරයයි ගෝලයයි තරඟෙට ගැහුවේ.....
උන් ඒක එලවන්නේ හෝන්එකෙන්නේ.....
එනකොට වෙලාවට පිටිපස්සෙම වාඩිවුණේ.![]()
ලේලන්ඩ් හෝන් එකක් නෙවේද තියෙන්නේ.....?? මම දැක්ක හැටියට, හෝන් එක කෙසේ වෙතත්, හෝන් ගහන ලිවර් එක නම් ලේලන්ඩ්...... ඕවාට ඈත්තේ 63 මොඩල් බස් වලට ආව එන්ජින් වෙන්න ඈති නේ..... ශික්..... මට එන්න බැරි උනානේ.....
ගියර් දාගෙනද යන්නේ....... 

![]()

මෙන්න සයිස් ජියර් එක....... 

dj ice cold සහ උගේ මෑණියන් පැමිණියා................
මූ මේ සබනා වගේම ඇබිජුංඩං පොඩි එකෙක් නේ බං..........![]()

සාමාන්‍ය විදියටම ක්ලච් එක පාගල ගියර් මාරු කරනවා. ඒ විදියටම ක්ලච්, ඇස්ලේටර් පැඩල් තියෙනවා. බ්රේක් පැඩල් එක, ස්ටියරින් එක නෑ. ඩ්‍රයිවර්ගේ දකුණෙන් තියෙන ජනේලේ ගාවට හෝස් ටික අරන් බ්රේක් දකුණු අතට සෙට් කරලා තියෙන්නේ. බස් හෝන් වලට වද සද්දයි බන්. කොච්චි හෝන් තියෙන්නේ. කන් කීන් ගානවා......ලේලන්ඩ් හෝන් එකක් නෙවේද තියෙන්නේ.....?? මම දැක්ක හැටියට, හෝන් එක කෙසේ වෙතත්, හෝන් ගහන ලිවර් එක නම් ලේලන්ඩ්...... ඕවාට ඈත්තේ 63 මොඩල් බස් වලට ආව එන්ජින් වෙන්න ඈති නේ..... ශික්..... මට එන්න බැරි උනානේ.....
ගියර් දාගෙනද යන්නේ.......
![]()

කුලා ලිඳේ.....dj ice cold සහ උගේ මෑණියන් පැමිණියා................
මූ මේ සබනා වගේම ඇබිජුංඩං පොඩි එකෙක් නේ බං..........![]()

සිරාවට මමත් බලාගෙන හිටියේ ගෝලයා ගහනවා හොර්න් එක පළාත දෙක වෙන්නම...... පස්සේ ගෝලයට දෙවෙනි නොවෙන්න ඩ්‍රයිවර් හොර්න් එක ගහනවා පැලෙන්න........
මේහහ් මට දැනුයි මතක වුනේ ඔය අපේ ෆොටෝ එක ගහපු එකාත් එනකොට හොඳට නිදාගෙන ආවේ...... මට ෆොටෝ ගහන්න හිතුනත් අතේ කැමරාවකුත් නෑ ඔයාගේ කැමරාව ගන්න විදියක් තිබුනෙත් නෑ........ මූ මෙහෙම කරයි කියලා දන්නවනම් ගහනවා අංශක 360 ට ෆොටෝස්......![]()
ඕකට ගාඩ් කෙනෙක් වෙනුවට, ගෝලයෙක්ද ඉන්නේ......?? ඩ්‍රයිවර්වත් උඹලට පේනවා නේ.......?? කෝ මුලු රේල් බස් එකේම ෆොටෝ ටිකක් දාපන්කෝ...... ඈතුලේ ෆොටෝ එහෙම.....??සාමාන්‍ය විදියටම ක්ලච් එක පාගල ගියර් මාරු කරනවා. ඒ විදියටම ක්ලච්, ඇස්ලේටර් පැඩල් තියෙනවා. බ්රේක් පැඩල් එක, ස්ටියරින් එක නෑ. ඩ්‍රයිවර්ගේ දකුණෙන් තියෙන ජනේලේ ගාවට හෝස් ටික අරන් බ්රේක් දකුණු අතට සෙට් කරලා තියෙන්නේ. බස් හෝන් වලට වද සද්දයි බන්. කොච්චි හෝන් තියෙන්නේ. කන් කීන් ගානවා......![]()

දැන් බලාගෙන ගියාම බටු ඇටනේ අප්පා බ්‍රෙඩ්ටෝක්ස් දෙන්නේ.......![]()
හොක්...හොක්.........හිටු තව ටිකකින් දාන්නම්. පොඩ්ඩකට එලියට යන්න ඕනි.ඕකට ගාඩ් කෙනෙක් වෙනුවට, ගෝලයෙක්ද ඉන්නේ......?? ඩ්‍රයිවර්වත් උඹලට පේනවා නේ.......?? කෝ මුලු රේල් බස් එකේම ෆොටෝ ටිකක් දාපන්කෝ...... ඈතුලේ ෆොටෝ එහෙම.....??
ඕකට ගාඩ් කෙනෙක් වෙනුවට, ගෝලයෙක්ද ඉන්නේ......?? ඩ්‍රයිවර්වත් උඹලට පේනවා නේ.......?? කෝ මුලු රේල් බස් එකේම ෆොටෝ ටිකක් දාපන්කෝ...... ඈතුලේ ෆොටෝ එහෙම.....??

දැ. නෑ. ද. නෑ. ඇහුනෙත් නෑ......හොර්න් එක වදිනවද කියලා බලන්න හොර්න් එක එහෙම ගැහුවේ නෑනේ නේද කවුරුවත්......![]()