EK Married Club-6

Status
Not open for further replies.

SANJEE

Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    හොන් සද්දේ නම් මතක් කරන්න එපා.:baffled:
    යනකොට කන අගුල් වැටිලා වගේ ඩ්‍රයිවර් කාරයයි ගෝලයයි තරඟෙට ගැහුවේ.....:frown:
    උන් ඒක එලවන්නේ හෝන්එකෙන්නේ.....:baffled:
    එනකොට වෙලාවට පිටිපස්සෙම වාඩිවුණේ. :cool:

    සිරාවට මමත් බලාගෙන හිටියේ ගෝලයා ගහනවා හොර්න් එක පළාත දෙක වෙන්නම...... පස්සේ ගෝලයට දෙවෙනි නොවෙන්න ඩ්‍රයිවර් හොර්න් එක ගහනවා පැලෙන්න........

    මේහහ් මට දැනුයි මතක වුනේ ඔය අපේ ෆොටෝ එක ගහපු එකාත් එනකොට හොඳට නිදාගෙන ආවේ...... මට ෆොටෝ ගහන්න හිතුනත් අතේ කැමරාවකුත් නෑ ඔයාගේ කැමරාව ගන්න විදියක් තිබුනෙත් නෑ........ මූ මෙහෙම කරයි කියලා දන්නවනම් ගහනවා අංශක 360 ට ෆොටෝස්...... :frown:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523

    ඌ නිදි වෙලේ මම ගත්තා. ඒකෙ රිටන් එක තමයි ඔය දීල තියෙන්නේ. මට තවම ෆොටෝ ටික කම්පියුටර් එකට ගන්න බැරිවුනා. දෙන්නම් ඕකට, පොඩ්ඩක් හිටුකෝ......:yes::rolleyes:
     
    එල එල........ මම එක දැනගෙන හිටියේ නෑ...... දාමු දාමු ඕකවත් ලිඳේ........
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    හොන් සද්දේ නම් මතක් කරන්න එපා.:baffled:
    යනකොට කන අගුල් වැටිලා වගේ ඩ්‍රයිවර් කාරයයි ගෝලයයි තරඟෙට ගැහුවේ.....:frown:
    උන් ඒක එලවන්නේ හෝන්එකෙන්නේ.....:baffled:
    එනකොට වෙලාවට පිටිපස්සෙම වාඩිවුණේ. :cool:

    :rofl: ලේලන්ඩ් හෝන් එකක් නෙවේද තියෙන්නේ.....?? මම දැක්ක හැටියට, හෝන් එක කෙසේ වෙතත්, හෝන් ගහන ලිවර් එක නම් ලේලන්ඩ්...... ඕවාට ඈත්තේ 63 මොඩල් බස් වලට ආව එන්ජින් වෙන්න ඈති නේ..... ශික්..... මට එන්න බැරි උනානේ..... :( ගියර් දාගෙනද යන්නේ....... :rolleyes:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :rofl: ලේලන්ඩ් හෝන් එකක් නෙවේද තියෙන්නේ.....?? මම දැක්ක හැටියට, හෝන් එක කෙසේ වෙතත්, හෝන් ගහන ලිවර් එක නම් ලේලන්ඩ්...... ඕවාට ඈත්තේ 63 මොඩල් බස් වලට ආව එන්ජින් වෙන්න ඈති නේ..... ශික්..... මට එන්න බැරි උනානේ..... :( ගියර් දාගෙනද යන්නේ....... :rolleyes:

    :yes::yes::yes: මෙන්න සයිස් ජියර් එක....... :P
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    dj ice cold සහ උගේ මෑණියන් පැමිණියා................
    මූ මේ සබනා වගේම ඇබිජුංඩං පොඩි එකෙක් නේ බං..........:baffled::yes::D
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    dj ice cold සහ උගේ මෑණියන් පැමිණියා................
    මූ මේ සබනා වගේම ඇබිජුංඩං පොඩි එකෙක් නේ බං..........:baffled::yes::D

    දැන් බලාගෙන ගියාම බටු ඇටනේ අප්පා බ්‍රෙඩ්ටෝක්ස් දෙන්නේ....... :P
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    :rofl: ලේලන්ඩ් හෝන් එකක් නෙවේද තියෙන්නේ.....?? මම දැක්ක හැටියට, හෝන් එක කෙසේ වෙතත්, හෝන් ගහන ලිවර් එක නම් ලේලන්ඩ්...... ඕවාට ඈත්තේ 63 මොඩල් බස් වලට ආව එන්ජින් වෙන්න ඈති නේ..... ශික්..... මට එන්න බැරි උනානේ..... :( ගියර් දාගෙනද යන්නේ....... :rolleyes:
    සාමාන්‍ය විදියටම ක්ලච් එක පාගල ගියර් මාරු කරනවා. ඒ විදියටම ක්ලච්, ඇස්ලේටර් පැඩල් තියෙනවා. බ්රේක් පැඩල් එක, ස්ටියරින් එක නෑ. ඩ්‍රයිවර්ගේ දකුණෙන් තියෙන ජනේලේ ගාවට හෝස් ටික අරන් බ්රේක් දකුණු අතට සෙට් කරලා තියෙන්නේ. බස් හෝන් වලට වද සද්දයි බන්. කොච්චි හෝන් තියෙන්නේ. කන් කීන් ගානවා...... :baffled:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    dj ice cold සහ උගේ මෑණියන් පැමිණියා................
    මූ මේ සබනා වගේම ඇබිජුංඩං පොඩි එකෙක් නේ බං..........:baffled::yes::D
    කුලා ලිඳේ.....:P
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    සිරාවට මමත් බලාගෙන හිටියේ ගෝලයා ගහනවා හොර්න් එක පළාත දෙක වෙන්නම...... පස්සේ ගෝලයට දෙවෙනි නොවෙන්න ඩ්‍රයිවර් හොර්න් එක ගහනවා පැලෙන්න........

    මේහහ් මට දැනුයි මතක වුනේ ඔය අපේ ෆොටෝ එක ගහපු එකාත් එනකොට හොඳට නිදාගෙන ආවේ...... මට ෆොටෝ ගහන්න හිතුනත් අතේ කැමරාවකුත් නෑ ඔයාගේ කැමරාව ගන්න විදියක් තිබුනෙත් නෑ........ මූ මෙහෙම කරයි කියලා දන්නවනම් ගහනවා අංශක 360 ට ෆොටෝස්...... :frown:

    :oo: ඕකට ගාඩ් කෙනෙක් වෙනුවට, ගෝලයෙක්ද ඉන්නේ......?? ඩ්‍රයිවර්වත් උඹලට පේනවා නේ.......?? කෝ මුලු රේල් බස් එකේම ෆොටෝ ටිකක් දාපන්කෝ...... ඈතුලේ ෆොටෝ එහෙම.....??
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    සාමාන්‍ය විදියටම ක්ලච් එක පාගල ගියර් මාරු කරනවා. ඒ විදියටම ක්ලච්, ඇස්ලේටර් පැඩල් තියෙනවා. බ්රේක් පැඩල් එක, ස්ටියරින් එක නෑ. ඩ්‍රයිවර්ගේ දකුණෙන් තියෙන ජනේලේ ගාවට හෝස් ටික අරන් බ්රේක් දකුණු අතට සෙට් කරලා තියෙන්නේ. බස් හෝන් වලට වද සද්දයි බන්. කොච්චි හෝන් තියෙන්නේ. කන් කීන් ගානවා...... :baffled:

    හොර්න් එක වදිනවද කියලා බලන්න හොර්න් එක එහෙම ගැහුවේ නෑනේ නේද කවුරුවත්...... :rolleyes::rolleyes::rofl::rofl:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    :oo: ඕකට ගාඩ් කෙනෙක් වෙනුවට, ගෝලයෙක්ද ඉන්නේ......?? ඩ්‍රයිවර්වත් උඹලට පේනවා නේ.......?? කෝ මුලු රේල් බස් එකේම ෆොටෝ ටිකක් දාපන්කෝ...... ඈතුලේ ෆොටෝ එහෙම.....??
    හිටු තව ටිකකින් දාන්නම්. පොඩ්ඩකට එලියට යන්න ඕනි.
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :oo: ඕකට ගාඩ් කෙනෙක් වෙනුවට, ගෝලයෙක්ද ඉන්නේ......?? ඩ්‍රයිවර්වත් උඹලට පේනවා නේ.......?? කෝ මුලු රේල් බස් එකේම ෆොටෝ ටිකක් දාපන්කෝ...... ඈතුලේ ෆොටෝ එහෙම.....??

    සන්තකේට මගේ ළඟ එක ෆොටෝ එකක්වත් නෑ......... :no::no:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    හොර්න් එක වදිනවද කියලා බලන්න හොර්න් එක එහෙම ගැහුවේ නෑනේ නේද කවුරුවත්...... :rolleyes::rolleyes::rofl::rofl:
    දැ. නෑ. ද. නෑ. ඇහුනෙත් නෑ......:dull:
    තරියා බැහැල දියුවා බයට.....:P
     
    Status
    Not open for further replies.