අය්යෝ බන් මාර මෝඩයෙක්නේ.....අර කාර් එක ගන්න හිටිය එකාට මගේ කාර් එකේ මයිලේජ් එක මදිලු......
ඔයිට වැඩිය 2006 එක දුවලා තියෙන්න ඕනලු.....
ඔයි මේවට හිනහා යන්නේ පුකෙන්......බන්
මේ වගේ අපතයෝ ඉන්න රටක් , යකෝ ටයර් සේ එකෙන් එන්ජිම දැක්කම පේනවා මේක දුවලා නැහැ කියලා![]()














