EK Married Club-6

Status
Not open for further replies.

yakshaya

Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    මාලි අන්තිම එකට 4ක් ඇරියා
    181/9 -50 ඕවර්

    200 pannuwa nam ela. dan ithin danna siyalu wadasatahan danna wenawa gemak wath denna. api indiawen pawatha ena hindada manda ban unta paradiddi mala paninawa.
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    මැච් නොබලමි..............
    i hate politicians , SL actors, actresses , journalists, & Cricketers
    මමත් ක්‍රිකට් බලන එක නැවැත්තුවා ඉන්දියාවට විකුණුව මැච් එකට පස්සේ.....:dull:
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    බලමු බලමු.... :lol:
    හැරුවාට කමක් නෑ වලේ වතුර පිරෙන්න කලින් ගොඩට පලයන්. නැත්නම් බඩුම තමයි.....:P
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    අද සිට නයිට් ඩියුටි නැත... හවස ගෙදර යමි... ටික කලකින් ගෙදරම සිටීමට වේදැයි නොදනිමි...

    :oo: Topjobs එකේ නිතර ඈහැ ගහන් හිටපන් මචෝ....... :yes:

    මොරටුව පැත්තෙ එල්. ඊ.ඩී. ලයිට් විකුනන්න සෙට් වෙයන්

    :rofl: ඒකත් නරකම නෑ..... :D
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ඔය මන්නොක්ක කියන ජාතිය රත්නපුරේට ආවේනික ශාඛයක් ද ?
    මෙහෙ නම් බඩ ගන්නේ මඤ්ඤොක්‌කා වලින් :rolleyes:

    :rofl: කොහොමද බං අයියේ ඕක ටයිප් කරගත්තේ......?? :rolleyes:
     
    Status
    Not open for further replies.