මාලි අන්තිම එකට 4ක් ඇරියා
181/9 -50 ඕවර්
200 pannuwa nam ela. dan ithin danna siyalu wadasatahan danna wenawa gemak wath denna. api indiawen pawatha ena hindada manda ban unta paradiddi mala paninawa.
මාලි අන්තිම එකට 4ක් ඇරියා
181/9 -50 ඕවර්
ගමන් රත යන පාර සෙට් වුනොත් නම් ගොඩ ලු!!!!!!!!![]()


ehema kiyanava. mama hariyata danne na....ඇත්තද බන් ?

මමත් ක්රිකට් බලන එක නැවැත්තුවා ඉන්දියාවට විකුණුව මැච් එකට පස්සේ.....මැච් නොබලමි..............
i hate politicians , SL actors, actresses , journalists, & Cricketers

හ්ම්.......ගුරු 7, අගහරු 5 සහ සදු 3 ඉන්න කොට මැණික් හම්බ වෙනව කියනවා

හැරුවාට කමක් නෑ වලේ වතුර පිරෙන්න කලින් ගොඩට පලයන්. නැත්නම් බඩුම තමයි.....බලමු බලමු....![]()

හැරුවාට කමක් නෑ වලේ වතුර පිරෙන්න කලින් ගොඩට පලයන්. නැත්නම් බඩුම තමයි.....![]()

බොන්ඩ් එක රිලීස් කරන්නේ නැති වෙයිහැරුවාට කමක් නෑ වලේ වතුර පිරෙන්න කලින් ගොඩට පලයන්. නැත්නම් බඩුම තමයි.....![]()

හ්ම්ම් හ්ම්ම් අයි නො අයි නො , තහනම් ගුවන් කලාපයක් කරලද දන්නේ නැහැනේඉඩම ජපානෙ යනවානෙ සැරින් සැරේ![]()

අද සිට නයිට් ඩියුටි නැත... හවස ගෙදර යමි... ටික කලකින් ගෙදරම සිටීමට වේදැයි නොදනිමි...
Topjobs එකේ නිතර ඈහැ ගහන් හිටපන් මචෝ....... 
මොරටුව පැත්තෙ එල්. ඊ.ඩී. ලයිට් විකුනන්න සෙට් වෙයන්
ඒකත් නරකම නෑ..... 
ඔය මන්නොක්ක කියන ජාතිය රත්නපුරේට ආවේනික ශාඛයක් ද ?
මෙහෙ නම් බඩ ගන්නේ මඤ්ඤොක්කා වලින්![]()
කොහොමද බං අයියේ ඕක ටයිප් කරගත්තේ......?? 
මෙහ් කිඹුලෝ ඇත්තටම කිරිමැටි ගිලිනවද....(අපේ එකා නෙමෙයි, ඇත්ත උන්)
නැත්නම් නිකන් කතාවට කියන එකක්ද....![]()

ස්තූති ස්තූති..... 