මහේන්ද්‍ර ලා වැඩ කරුවෝ තමා හරිය.....
මහේන්ද්‍ර පෙරේරා...
මහේන්ද්‍ර පැස්කුවෙල්....
පර්සි මහේන්ද්‍ර රාජපක්ෂ........
මහේන්ද්‍ර ********.............![]()

එල එල මචන් , කොපමණ දුරක් ඇත්ද කොටුවේ සිටකොටුවෙන් බැහැල ත්‍රී වීල් එකක පලයන්......
ලේසි ම දේ ඒක......

අද නිවාඩු. බටු කපන්න ආයේ හවස්වෙලා යනවා.....ඔෆ් වුනේ දැන් නේද
බටු කපන්න යන්නේ නැද්ද![]()

තනියෙමද යන්නේ....මට හෙට ගලධාරි යන්න තියෙනවා
පොඩ්ඩක් රූට් එක කියමු බලන්න ,
යන්න හිතන් ඉන්නේ ට්‍රෙන් එකේ, කාර් එකේ යන එක බොරු වැඩක් බන් , එන්න වෙන්නේ හතරෙන් නිසා,අනික පාරවල් දන්නෙත් නැහැනේ.

උබගේ තියෙන සහතික ගොන්න දැක්කම නොගත්තොත් බන් , තව මොකාද ගන්න ඉන්නේඕක ඔහොම කිව්වට ගනී ද දන්නෙ නෑ බං...........![]()


කොටුව දුම්රිය පොලේ සිට කිලෝ මීටරයක් වත් නැත...........එල එල මචන් , කොපමණ දුරක් ඇත්ද කොටුවේ සිට![]()
හොටෙල් එකකට යනකොට බත් එකක් අරන් යන්නේ නැහැනේ බන්තනියෙමද යන්නේ....![]()

විස්වාස කරපං ආදි ශිෂ්‍ය සංගමේට මිලියනයක් ඩොනේෂන් දීපු උන් ඉන්නවා.......උබගේ තියෙන සහතික ගොන්න දැක්කම නොගත්තොත් බන් , තව මොකාද ගන්න ඉන්නේ
එහෙනම් ජි අයි පයිප්පයක් අරන් පලයන් ඉන්ටවිව් එකට![]()
තැන්කු තැන්කු කිම්බුලෝකොටුව දුම්රිය පොලේ සිට කිලෝ මීටරයක් වත් නැත...........

ඇෆ්ඵට යකෝ ........ කහන සල්ලිද දන්නේ නැහැවිස්වාස කරපං ආදි ශිෂ්‍ය සංගමේට මිලියනයක් ඩොනේෂන් දීපු උන් ඉන්නවා.......
දැන් ඉන්න ලේකම් මගේ ක්ලාස් මේට්..........ඌ කිව්වේ......
ඕක යුද්ධයක් බං............

තැන්කු තැන්කු කිම්බුලෝ
කොපරෙටිව් ඉන්සුරන්ස් එකේ ඒ ජි එම එක බැවින් යායුතුව ඇත
තැන්කු තැන්කු මලාstation එකෙන් බැහැලා 3 විල් එකක පලයං... රුපියල් සීයක් ගනී... ඉස්සෙල්ල ගාන අහලා නැගපං.. උපරිම 100...

හෙට උඹ කීයටෙයි කොටුවට එන්නේ......තැන්කු තැන්කු කිම්බුලෝ
කොපරෙටිව් ඉන්සුරන්ස් එකේ ඒ ජි එම එක බැවින් යායුතුව ඇත
කිඹුල අය්යේ ඇප්ලිකේෂන් එක තැපැල් කලාද. ඔය සහතික තොගේට රුපියල් 500 විතර මුද්දර ගහන්න වෙයි එක ලියුමකට. මගේ තිබුනේ සේරම A4 12 වගේ 95/= මුද්දර ගහන්න කියුව එක ලියුමකට.කොටුව දුම්රිය පොලේ සිට කිලෝ මීටරයක් වත් නැත...........


