EK Married Club-6

Status
Not open for further replies.

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....

    47999_10200346328694659_1544707327_n-horz11111.jpg
     

    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    මහේන්ද්‍ර ලා වැඩ කරුවෝ තමා හරිය.....
    මහේන්ද්‍ර පෙරේරා...
    මහේන්ද්‍ර පැස්කුවෙල්....
    පර්සි මහේන්ද්‍ර රාජපක්ෂ:P........
    මහේන්ද්‍ර ********.............:baffled:

    මොහු ඉතා හොද සුස්ති නිපැයුම් කරුවෙකි, ඒ කෙසේද යත් මොහු යන එන හැම තැනම මොහු ගාව අමුතුම පවුච් එකක් ඇත. ඇත්තටම එය සුස්ති මැෂිමකි , ටිෂු එක යකඩ බාර් දෙක මැදට දමා එක වරක් කැරකු විට, සුස්තිය තක දොන් බිමටය. :P
    ඇත්තටම මොහු පොළොවේ පයගහලා ඉන්න නළුවෙක්
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    මට හෙට ගලධාරි යන්න තියෙනවා
    පොඩ්ඩක් රූට් එක කියමු බලන්න ,
    යන්න හිතන් ඉන්නේ ට්‍රෙන් එකේ, කාර් එකේ යන එක බොරු වැඩක් බන් , එන්න වෙන්නේ හතරෙන් නිසා,අනික පාරවල් දන්නෙත් නැහැනේ.
    තනියෙමද යන්නේ....:rolleyes:
     

    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    ඕක ඔහොම කිව්වට ගනී ද දන්නෙ නෑ බං...........:dull::dull::dull::dull:
    උබගේ තියෙන සහතික ගොන්න දැක්කම නොගත්තොත් බන් , තව මොකාද ගන්න ඉන්නේ :angry:
    එහෙනම් ජි අයි පයිප්පයක් අරන් පලයන් ඉන්ටවිව් එකට :frown:
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    උබගේ තියෙන සහතික ගොන්න දැක්කම නොගත්තොත් බන් , තව මොකාද ගන්න ඉන්නේ :angry:
    එහෙනම් ජි අයි පයිප්පයක් අරන් පලයන් ඉන්ටවිව් එකට :frown:
    විස්වාස කරපං ආදි ශිෂ්‍ය සංගමේට මිලියනයක් ඩොනේෂන් දීපු උන් ඉන්නවා.......
    දැන් ඉන්න ලේකම් මගේ ක්ලාස් මේට්..........ඌ කිව්වේ......
    ඕක යුද්ධයක් බං............
     

    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    කොටුව දුම්රිය පොලේ සිට කිලෝ මීටරයක් වත් නැත...........
    තැන්කු තැන්කු කිම්බුලෝ :D
    කොපරෙටිව් ඉන්සුරන්ස් එකේ ඒ ජි එම එක බැවින් යායුතුව ඇත
     

    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    විස්වාස කරපං ආදි ශිෂ්‍ය සංගමේට මිලියනයක් ඩොනේෂන් දීපු උන් ඉන්නවා.......
    දැන් ඉන්න ලේකම් මගේ ක්ලාස් මේට්..........ඌ කිව්වේ......
    ඕක යුද්ධයක් බං............
    ඇෆ්ඵට යකෝ ........ කහන සල්ලිද දන්නේ නැහැ :oo:
    ඒ වුනත් උගේ පොශිසන් එකට කොමත් ප්‍රයෝරිටි දෙන්න වෙනවා, උබනේ අප්ලිකන්ට්
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    තැන්කු තැන්කු කිම්බුලෝ :D
    කොපරෙටිව් ඉන්සුරන්ස් එකේ ඒ ජි එම එක බැවින් යායුතුව ඇත

    station එකෙන් බැහැලා 3 විල් එකක පලයං... රුපියල් සීයක් ගනී... ඉස්සෙල්ල ගාන අහලා නැගපං.. උපරිම 100...
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    තැන්කු තැන්කු කිම්බුලෝ :D
    කොපරෙටිව් ඉන්සුරන්ස් එකේ ඒ ජි එම එක බැවින් යායුතුව ඇත
    හෙට උඹ කීයටෙයි කොටුවට එන්නේ......
    හෙට මට පොඩි එකා මොන්ටිසෝර් දාන්න ඕන නෑනේ....
    උදෙන්ම එනව නම් මම එන්නම්........
    ගලධාරි එකට උඹව දාල යන්න.....
     
    • Like
    Reactions: WICKILEAKS

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    කොටුව දුම්රිය පොලේ සිට කිලෝ මීටරයක් වත් නැත...........
    කිඹුල අය්යේ ඇප්ලිකේෂන් එක තැපැල් කලාද. ඔය සහතික තොගේට රුපියල් 500 විතර මුද්දර ගහන්න වෙයි එක ලියුමකට. මගේ තිබුනේ සේරම A4 12 වගේ 95/= මුද්දර ගහන්න කියුව එක ලියුමකට.:frown:
    වෙලාවට ඉස්කෝල 2, ගියපාර වගේ 6 කට දැම්මනම්.......:P
    දැන් ඉන්ටවියු දෙකට යන්න දියුරුම් ප්‍රකාශ දෙකක් ඕනිනේ. ගිය පාර නොමිලේ ගත්තේ......
    මේ පාර එකකට 250/= මුද්දර ගහන්න ඕනිලු. JP ගාස්තුව එකකට 100/=...... :angry:
     
    Status
    Not open for further replies.