EK Married Club-6

Status
Not open for further replies.

minipura

Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    :lol::lol::lol: හයියෝ සල්ලි..... පො*න රජාට උතුර දකුණ මාරු වෙලා දවස් පැටලිලා කියපු කරපුවා අමතක වෙලා ඒක විකාරයයි මල සමයමයි...... :lol::lol: මම සතියකට උඩදී පොලිස් එන්ට්‍රියක් දානවා කිව්වලු....... ඈ යකෝ ලොල් සංස්ථාවයිනේ...... :lol: බය වෙලා එක්දාස් ගානට........ :lol: ජංගිය මාරු කරගනින් නැතිනම් පැම්පර් එකක් ඇඳගනින් ඔය බයට තෙමාගන්න තරමට ජංගි තියෙනවද උඹ ළඟ........

    මුළු එලකිරියේම ප්‍රසිද්ධ කරන්නේ මේ මම...... උඹ නෙවෙයි....... අන්න එදාට පනින්න ලිඳක් නැතිනම් ටොයිලට් වලක් හරි දැන්ම තියා හොයාගෙන බුක් කරලා තියාගනින්.......
    :P:P:P
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මන්ත්‍රීවරයා ගේ බාලාංශ ගුරුතුමිය ලියූ කව..........

    මට තිලමුට්ඨි ජාතකය
    සිහිවිය

    මගේ පූරුවෙ වාසනාවට
    මන්ත්‍රී ධූරය ලද දා
    මා නුඹට සුන් දඩුවම්
    නුඹට සිහිපත් වුණේ නැත....

    දෙවන පන්තියේ දී
    කළ නොහොඹිනාකම් වලට
    අව්වේ දණ ගසා තැබුයෙමි
    නොයෙක් වර
    වේවැල් පහර දී ඇත්තෙමි

    සිහියට නැගිණ් නම් ඒවා
    මගේ ඉරණම
    සිතා ගන්නටත් බැරිය

    ඉරණමේ කැරකීම
    මගේ හිස කරකවයි

    පාසලින් නුඹ ඉගෙන ගත්තේ
    දණ ගැස්වීම
    පමණක් ම වන්නට ඇති

    නුඹලාට ඉර නැගෙන
    නුඹලාට ම ඇරුණු රට
    පැමිණිල්ල විත්තිය විනිශ්චය
    ඔක්කොම නුඹලා ම වූ
    නඩු නැති මගේ රට

    තවමත් උගන්වති ගුරුවරු
    පන්ති කාමර වල

    නුඹලාට කරුණාව මුදා හල
    මගේ හද
    මහ හඩින් වැළපෙයි

    නුඹලාට කතා කළ
    මගේ දිව පැටලැවෙයි

    -අජිත් කල්යාණ අමරසිංහ-
    23/06/2013 දිවයින “කවිමුතු“ තීරයෙන් උපුටා ගැණුනකි.


    පසු වදන - අජියා ගේ කවියක් දුටුවේ බොහො කළකට පසුය. අජික් ගේ කවි වල ඇති සුලබ බස් වහරින් ඔහු කියන සමහර දේ ආත්මය විනිවිදින්නේ තියුණු සැතක් ලෙසටය.

    “නුඹලාට ඉර නැගෙන
    නුඹලාට ම ඇරුණු රට
    පැමිණිල්ල විත්තිය විනිශ්චය
    ඔක්කොම නුඹලා ම වූ
    නඩු නැති මගේ රට...“

    මෙය කියවන විට හදවත් පුදුම වූ වේදනාවකින් බර විය. මේ අජිත් ගේ කවි වල හැටිය. එය අප ගැන අපව ම ප්‍රකම්පනයකට පත් කරන්නකි.
     

    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    ඔව් මලයා , හම්බ උනා .......දැන් තියෙන්නේ කන්න තමා :P
    හොදින් හොදින් :love:
    දැම්ම දැම්ම , ඔය කිට්ටුව කෙනෙකුට කියලා ;)

    එල එල...... අපේ දෝණි නම් තාත්තා ගැන හිතන හින්දද මන්දා ත්‍රිපෝෂ වලට වැඩිය කැමති නෑ...... :rolleyes::P ඒ නිසා නිකං හම්බෙන එක විසිකරන එක අපරාදයක් නිසා මම වගකියනවා එව්වට..... ;)

    ඈහහ් මෙහෙ කිට්ටුව......! අර අහුබුඩුස් සහ සමාගමෙන්ද.......? ;)


    පූරුවේ කරපු පිනකටද මන්දා මගේ බොක්ක යාලුවෙක්ගේ අම්මා කෙනෙක් මිඩ් වයිෆ් කෙනෙක්..ඒ මදිවට යාලුවත් ත්‍රිපෝෂ කන්නේ නෑ... :rofl::rofl:

    Mageth aasama kaamak...:cool: kaalekin kaawe na..podi un hitiyata (ayyage podi un) unuth lankawe naa ne...:(:( eliye wikunanawalu oowa..packet ekak 1000/=...:baffled::baffled:
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    මන්ත්‍රීවරයා ගේ බාලාංශ ගුරුතුමිය ලියූ කව..........

    මට තිලමුට්ඨි ජාතකය
    සිහිවිය

    මගේ පූරුවෙ වාසනාවට
    මන්ත්‍රී ධූරය ලද දා
    මා නුඹට සුන් දඩුවම්
    නුඹට සිහිපත් වුණේ නැත....

    දෙවන පන්තියේ දී
    කළ නොහොඹිනාකම් වලට
    අව්වේ දණ ගසා තැබුයෙමි
    නොයෙක් වර
    වේවැල් පහර දී ඇත්තෙමි

    සිහියට නැගිණ් නම් ඒවා
    මගේ ඉරණම
    සිතා ගන්නටත් බැරිය

    ඉරණමේ කැරකීම
    මගේ හිස කරකවයි

    පාසලින් නුඹ ඉගෙන ගත්තේ
    දණ ගැස්වීම
    පමණක් ම වන්නට ඇති

    නුඹලාට ඉර නැගෙන
    නුඹලාට ම ඇරුණු රට
    පැමිණිල්ල විත්තිය විනිශ්චය
    ඔක්කොම නුඹලා ම වූ
    නඩු නැති මගේ රට

    තවමත් උගන්වති ගුරුවරු
    පන්ති කාමර වල

    නුඹලාට කරුණාව මුදා හල
    මගේ හද
    මහ හඩින් වැළපෙයි

    නුඹලාට කතා කළ
    මගේ දිව පැටලැවෙයි

    -අජිත් කල්යාණ අමරසිංහ-
    23/06/2013 දිවයින “කවිමුතු“ තීරයෙන් උපුටා ගැණුනකි.


    පසු වදන - අජියා ගේ කවියක් දුටුවේ බොහො කළකට පසුය. අජික් ගේ කවි වල ඇති සුලබ බස් වහරින් ඔහු කියන සමහර දේ ආත්මය විනිවිදින්නේ තියුණු සැතක් ලෙසටය.

    “නුඹලාට ඉර නැගෙන
    නුඹලාට ම ඇරුණු රට
    පැමිණිල්ල විත්තිය විනිශ්චය
    ඔක්කොම නුඹලා ම වූ
    නඩු නැති මගේ රට...“

    මෙය කියවන විට හදවත් පුදුම වූ වේදනාවකින් බර විය. මේ අජිත් ගේ කවි වල හැටිය. එය අප ගැන අපව ම ප්‍රකම්පනයකට පත් කරන්නකි.

    :) :) :) :)
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මුං මහා ත්‍රිෙපා්ෂ පෙරේතයෝ නේහ් බැලුවම..................

    මමත් එහෙම තමා........ඉතිං.............
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    Mageth aasama kaamak...:cool: kaalekin kaawe na..podi un hitiyata (ayyage podi un) unuth lankawe naa ne...:(:( eliye wikunanawalu oowa..packet ekak 1000/=...:baffled::baffled:

    මොකක් පැකට එකක් 1000යි......? පිස්සුද බොට......... අනික උඹ ඉන්නේ තුම්පනේද ඔය ගානට විකුනන්නේ.......
     

    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    මුං මහා ත්‍රිෙපා්ෂ පෙරේතයෝ නේහ් බැලුවම..................

    මමත් එහෙම තමා........ඉතිං.............

    aniwaa....:D:yes::cool:

    මොකක් පැකට එකක් 1000යි......? පිස්සුද බොට......... අනික උඹ ඉන්නේ තුම්පනේද ඔය ගානට විකුනන්නේ.......

    lankawe ban..oone nam genath dennam...:D:D
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    අඩෝ ඌ නම් ලොවෙත් නෑ සුපිරි බං......... පන්සල පැත්තේ ගියොත් බෝධි පූජාවක් වත් තියපන් උඹට මේ කරන උදව් උපකාර වෙනුවෙන් ලබන ආත්මේ ඌට කොන්දක් වගේම පිරිමි අවයවයක් ලැබේවා කියලා....... :P

    :rofl: මම නැති අතරේ ආයෙත් අපේ දෙන කිංග් නර්ස් මාමිගේ නම වගේ හදාගෙනත් ඈවිත් තිබුනා....... :yes: උඹලා කවුරුවත් ඌව දැනුවත් කරේ නැද්ද අර 1.5%ක් කමිෂන් දෙනවා කිව්ව එක ගැන......?? :rolleyes:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    :rolleyes::rolleyes:
    සුපිරි ටී ෂර්ට් ටිකක් ගහල අපිට දීල හෑන්ඩ් බිල් බෙදන්නද.....:rolleyes:
    සිරා කොල්ලෝ සෙට් එකක් ටෙක් මාර්ට් ගහපු ටී ඇඳන් ඉන්නකොට කොහොමද.:P:P

    :D:D අපේ මාකටින් මැනේජරයා තව වැඩ ටිකක් අල්ලලා දුන්නහම ටි ෂර්ට් ගහන වැඩෙත් බලමු...... :yes::cool:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ඊයේ රෑ කවුරුහරි පශ්චාත් ප්‍රදේශයට ඇඩ්රස් නැති වෙන්නම අරින්න ඇති උදේ වෙනකන් නිදි නැතිවෙන්න....... :rofl:

    :rofl: පව් යකෝ..... තොපි ඌට මුකුත් කියන්න එපා...... :angry: ඌ නිසා මේ මාසේ සුපිරි උනා....... :cool:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ආයේ කොහොමද ඉතිං පළාතටම ඇප නෑ..... මේ කොල්ලෝ ටික බැස්සම කෙල්ලන්ගෙන් බේරෙන්න බැරි වෙනවා ඒකනේ ඉතිං ඉවසන්න බැරි......

    මම කියන්නේ කොහොමද මාලඹේ තියෙන බැංකු වලට පොඩි ටෝකක් දාලා අර බැංකු කවුන්ටර් වල මුගේ හෑන්ඩ්බිල් ටිකක් තිබ්බනම්....... කවුන්ටරේ ඉද්දි හෑන්ඩ්බිල දැක්කම එකක් අරගෙන යනවනේ...... සමහර විට බැංකුවල ඉන්න සික්කන්ට ටෝකක් දාලා හරි කියක් හරි දීලා හරි වැඩේ කරගන්න පුළුවන් වෙයි......

    :D:D බලමු බලමු...... :)
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    හිහි..... මේහහ් එදා රත්නපුර ගමනෙන් පස්සේ කොසා දකින්න නෑ........ උඹලා ඌට මොනාහරි කලාවත්ද........? :rolleyes::rolleyes:

    :rofl: ඌ ඉන්නවා යහතින්..... :yes: අද කෝල් කරා...... :D
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    මීට අමතරව මේ දැන් ඔලුවට ආවේ හන්දිය වටේම තියෙන ඇඳුම් කඩ (සුපුල්, ASB, COOL PLANET) & PIZZA HUT වගේ තැන් වලටත් ඔය හෑන්ඩ්බිල් දෙන්න පුළුවන් නේද බෙදන්න කියලා කවුන්ටර් වල තියලා.....

    :frown: Reject Hamba Brands ....... :angry:
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    දාන්න කිඹුලයියේ පහක්........ :cool::cool::cool::cool:
    ආණ්ඩුවෙන් දෙන ත්‍රිෙපා්ෂ එක පට්ට රසයි බං......
    ඕක කබලේ බැදල ටිකක්, කබලේ බැදපු පොල් දාල සීනියි, ලුණුයි දාල අග්ගල හැදුව නම් දෙන්න පුළුවන් බුරිය උල් වෙන්න..............:P:baffled:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    මේහහ් මිණි අයියේ මේ වැඩේ හරියන්නේ නෑ බං...... :oo::sorry: දැන් මේ අනාථ කුකුල්ලු එකා දෙන්නා හැලි හැලි යනවා මේකෙන්...... ඔක්කොමල්ලා එකා වගේ එකට ඉස්සර හිටියා වගේ ආයේ ඉන්න මොනාහරි කරන්න ඕනා....... :yes::yes::yes::yes:

    :oo: එක එකාට වැඩනේ බං.... ඒත් හැමෝම ඔළුව දාලා යන්න හරි එනවනේ නිතර...... :) :cool:
     
    Status
    Not open for further replies.