ලංකාවේ දැන් පැල ඇට ගන්නත් නැද්ද ඊ බොක්කෙන් ගන්නේ ?ඊ - බොක්ක
E-Bay

ලංකාවේ දැන් පැල ඇට ගන්නත් නැද්ද ඊ බොක්කෙන් ගන්නේ ?ඊ - බොක්ක
E-Bay

පස්තා හදන්න දාන කොළ ජාති මෙහේ නෑ බං හොයන්න.....ලංකාවේ දැන් පැල ඇට ගන්නත් නැද්ද ඊ බොක්කෙන් ගන්නේ ?![]()



හපොයි!!අපි කලින් ම මාරු වෙනව බංන්ස්...
පොඩි උන් දෙන්න අසනීපෙන්......
අර හෑන්ඩ්,ෆුට් & මවුත් ඩිසීස් ද කොහෙද
වයිරල් එකක් ලු.......
පොඩි උන් පරිස්සම් කරපල්ලා මේ දවස් වල......
ඊයේ රෑ නිදි නෑ දෝණි ඇහැරල නද දෙනවා................

පෙන්න හිටියේ නැති නිසා මට බය හිතුනා.......![]()

මිනියාගෙන් මුකුත් කරදරයක් වෙලාවත් කියලද......?? 
ආ අංකල්ලා... මොකද්ද මේ ත්‍රෙඩ් එක...? මොකද්ද මෙතන වෙන්නේ....![]()
කවුද හොට්ටෝ අංකල්ලා......?? 
අපි කලින් ම මාරු වෙනව බංන්ස්...
පොඩි උන් දෙන්න අසනීපෙන්......
අර හෑන්ඩ්,ෆුට් & මවුත් ඩිසීස් ද කොහෙද
වයිරල් එකක් ලු.......
පොඩි උන් පරිස්සම් කරපල්ලා මේ දවස් වල......
ඊයේ රෑ නිදි නෑ දෝණි ඇහැරල නද දෙනවා................
මෙතන අංකල් ලා හිටියේ එකයි මෙච්චර වෙලා..... දැන් උඹත් එක්ක දෙන්නයි........![]()
ජබුක්පුහ්හ් මුගේ තියෙන කරුණාව........![]()

අපි එහෙමයි අපිට බිස්නස් අල්ලලා දෙන අයට සලකන්නේ...... 
අනේ පල යන්න......අපි එහෙමයි අපිට බිස්නස් අල්ලලා දෙන අයට සලකන්නේ......
![]()






උඹ හිතන්නේ ඔය තියරිය උඹේ ව්‍යාපාරය පැත්තෙන් බැලුවම හොඳ දෙයක් කියලද....... හම්බයන්ගෙන් බඩු නොගන්නවට වඩා විකුනන්නේ නැතුව ඉන්න එක වැරදි වැඩක් කියලයි මගේ අදහස.......
මෙහේ තම්බි එන්නේ නෑ අපෙන් බඩු ගන්න....... 
අනේ පල යන්න......
අපි බොක්කෙන්......අපට බොලොක්කෙන්.............
අර කේබල් එක දැක්ක නේ............
දැන් ත්‍රෙඩ් එක කන්නෙ නැතුව වර මෙහේ..........![]()
අනේ ඒ හොටු කේබලේ නෑ කිඹුල් මාමේ.......

මොන කේබල් එකක් ගැනද ඔය කියන්නේ ?අනේ ඒ හොටු කේබලේ නෑ කිඹුල් මාමේ.......
![]()
ඔන්න දැන් එනෝ.... අර අලි පැටියගේ ලැප් එක සෙටප් කර කර හිටියේ..... ඌ අද ගෙනියන්න එනවා කිව්ව නිසා..... දැන් මූ කියනවා අද එන්නේ නෑලු.... මූව කොටියම කන්න එපායේ.......![]()

අනේ ඒ හොටු කේබලේ නෑ කිඹුල් මාමේ.......
![]()
ඔන්න දැන් එනෝ.... අර අලි පැටියගේ ලැප් එක සෙටප් කර කර හිටියේ..... ඌ අද ගෙනියන්න එනවා කිව්ව නිසා..... දැන් මූ කියනවා අද එන්නේ නෑලු.... මූව කොටියම කන්න එපායේ.......![]()


ෆ්‍රී තමයි. උඹ ඕක උගේ කඩේට ගිහින් අරන්යනවට සල්ලි ගන්නේ නෑMama hithuwe free delivery kiyala....![]()

පිං පඩියට වැඩ කරන අර උඹේ මාකටින් මැනා එක්ක තමා.......
ඌට ඔහොම බනින්න එපා....... 
සමා වුව මැනව....... අමතකම විය........![]()
ආයේ එහෙම කරන්න එපා.... මතක ඈතුව පණිවිඩේ දෙන්න.....
බම්බුව තමයි... මේ ටිකේ ජිවිතේ ගෙවෙන්නෙ රත්නෙගෙ කසිකබල් ලේලන්ඩ් එකක් වගේ...![]()
මම කිව්වා කියලා හිතා ගනින්..... 