EK Married Club-6

Status
Not open for further replies.

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    අපි කලින් ම මාරු වෙනව බංන්ස්...
    පොඩි උන් දෙන්න අසනීපෙන්......
    අර හෑන්ඩ්,ෆුට් & මවුත් ඩිසීස් ද කොහෙද
    වයිරල් එකක් ලු.......
    පොඩි උන් පරිස්සම් කරපල්ලා මේ දවස් වල......
    ඊයේ රෑ නිදි නෑ දෝණි ඇහැරල නද දෙනවා................
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492

    හපොයි!! :oo:
    පොඩ්ඩන්ට ඉක්මන් සුවය පතනවා!
     
    kingdewi

    Well-known member
  • අපි කලින් ම මාරු වෙනව බංන්ස්...
    පොඩි උන් දෙන්න අසනීපෙන්......
    අර හෑන්ඩ්,ෆුට් & මවුත් ඩිසීස් ද කොහෙද
    වයිරල් එකක් ලු.......
    පොඩි උන් පරිස්සම් කරපල්ලා මේ දවස් වල......
    ඊයේ රෑ නිදි නෑ දෝණි ඇහැරල නද දෙනවා................

    ape mans tath oka haduna ..
    ඉක්මනින් සුව වේවා
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    :D:cool: අපි එහෙමයි අපිට බිස්නස් අල්ලලා දෙන අයට සලකන්නේ...... :cool:
    අනේ පල යන්න......
    අපි බොක්කෙන්......අපට බොලොක්කෙන්.............:angry::angry:
    අර කේබල් එක දැක්ක නේ............

    දැන් ත්‍රෙඩ් එක කන්නෙ නැතුව වර මෙහේ..........:angry::angry::angry::angry:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    උඹ හිතන්නේ ඔය තියරිය උඹේ ව්‍යාපාරය පැත්තෙන් බැලුවම හොඳ දෙයක් කියලද....... හම්බයන්ගෙන් බඩු නොගන්නවට වඩා විකුනන්නේ නැතුව ඉන්න එක වැරදි වැඩක් කියලයි මගේ අදහස.......

    :oo: මෙහේ තම්බි එන්නේ නෑ අපෙන් බඩු ගන්න....... :no:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    අනේ පල යන්න......
    අපි බොක්කෙන්......අපට බොලොක්කෙන්.............:angry::angry:
    අර කේබල් එක දැක්ක නේ............

    දැන් ත්‍රෙඩ් එක කන්නෙ නැතුව වර මෙහේ..........:angry::angry::angry::angry:

    :rofl: අනේ ඒ හොටු කේබලේ නෑ කිඹුල් මාමේ....... :(

    ඔන්න දැන් එනෝ.... අර අලි පැටියගේ ලැප් එක සෙටප් කර කර හිටියේ..... ඌ අද ගෙනියන්න එනවා කිව්ව නිසා..... දැන් මූ කියනවා අද එන්නේ නෑලු.... මූව කොටියම කන්න එපායේ....... :angry:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    :rofl: අනේ ඒ හොටු කේබලේ නෑ කිඹුල් මාමේ....... :(

    ඔන්න දැන් එනෝ.... අර අලි පැටියගේ ලැප් එක සෙටප් කර කර හිටියේ..... ඌ අද ගෙනියන්න එනවා කිව්ව නිසා..... දැන් මූ කියනවා අද එන්නේ නෑලු.... මූව කොටියම කන්න එපායේ....... :angry:
    මොන කේබල් එකක් ගැනද ඔය කියන්නේ ? :eek:
     
    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    :rofl: අනේ ඒ හොටු කේබලේ නෑ කිඹුල් මාමේ....... :(

    ඔන්න දැන් එනෝ.... අර අලි පැටියගේ ලැප් එක සෙටප් කර කර හිටියේ..... ඌ අද ගෙනියන්න එනවා කිව්ව නිසා..... දැන් මූ කියනවා අද එන්නේ නෑලු.... මූව කොටියම කන්න එපායේ....... :angry:

    Mama hithuwe free delivery kiyala....:rolleyes::rolleyes:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    සමා වුව මැනව....... අමතකම විය........ :sorry:

    :frown: ආයේ එහෙම කරන්න එපා.... මතක ඈතුව පණිවිඩේ දෙන්න..... :yes:

    බම්බුව තමයි... මේ ටිකේ ජිවිතේ ගෙවෙන්නෙ රත්නෙගෙ කසිකබල් ලේලන්ඩ් එකක් වගේ... :P

    :angry: මම කිව්වා කියලා හිතා ගනින්..... :angry:
     
    Status
    Not open for further replies.