EK Married Club-6

Status
Not open for further replies.

gayankuwait

Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    mala gedara yana aya mamath shokaya pakasha karaa kiyalaa thari ayata kiyanna

    niwan suwa labewaa
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    mala gedara yana aya mamath shokaya pakasha karaa kiyalaa thari ayata kiyanna

    niwan suwa labewaa
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    අයිසා දැං අක්ක සබ්ජෙක්ට් එකෙන් ආච්චි සබ්ජෙක්ට් එකට බැහැලද?
    හපොයි කුජීතයි බං...............:oo::oo:
    කුලා ලංකාවට එනවලු ඔන්න වතුර තියන ලිඳකට පනින්න! :rofl: :rofl:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    6 ටම වරෙල්ලා. මෙහෙන් පොඩ්ඩක් මොනවහරි බඩට දාගෙන ආයෙත් අදිමු.
    මොනවහරි හදල තියන්නම්.......:cool:

    :D පරිප්පු තෙල් දාලා, රෝස් පාන් එක්ක තිබ්බා නම් මරු...... :P
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    අනේ ඔව්........ පෙන්නේ නැද්ද අර රත්නේගේ ෆේක් අයිඩි ගැන කියපු පොස්ට් එකක් අල්ලන පහුගිය ටිකේ එකෙක් නැටුවා........

    :rofl::P මට මාට්ටු කවුද කියලා දැන්...... :yes: මේ දවස් ටිකේ පේන්න නැත්තේ මොකෝ දන්නේ නෑ..... :rofl: පාලුයි නැතුව..... :P
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ජාතිය අමතන්නත් ඌ ෆෝන් ඔන් කරලා නෑනේ! කතා කරන්න විදියක් තිබ්බා නං දැන් වෙනකොට ඌට ජාති කීපයක්ම අමතලා ඉවරයි! :frown:

    :oo: කොසෝ හෙට නම් මේක ඉවරයක් කරගන්න ඕනා....... :yes:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    70kmp/h වැඩියෙන් මම වෑන් එක එලවන්නේ නෑ. තොට ඊට වඩා වේගෙන් යන්න ඕනේ නං ඕන විදියකට පල. :frown:

    :oo: අපෝ 70 වැඩිත් එක්ක.... මම හිතුවේ 40ක් විතර කියලා උපරිම..... :P
     
    Status
    Not open for further replies.