70kmp/h වැඩියෙන් මම වෑන් එක එලවන්නේ නෑ. තොට ඊට වඩා වේගෙන් යන්න ඕනේ නං ඕන විදියකට පල.![]()
යකෝ ආච්චිලත් එලවනවා ඔයිට වඩා වේගෙන්

70kmp/h වැඩියෙන් මම වෑන් එක එලවන්නේ නෑ. තොට ඊට වඩා වේගෙන් යන්න ඕනේ නං ඕන විදියකට පල.![]()

ඉතිං නොහු.....සමාවන්න , සංසර්ගයේ නොයෙදී පල කෝ යන්න............ත්‍රෙඩ් කන්න ත්‍රෙඩ් එක අමු අමුවේ කනවා
ඌරාජ් භංග වේවා![]()
ඉතිං නොහු.....සමාවන්න , සංසර්ගයේ නොයෙදී පල කෝ යන්න............
ආච්චි එලවනවා කිව්වේ උඹවද ?යකෝ ආච්චිලත් එලවනවා ඔයිට වඩා වේගෙන්![]()

ආච්චි එලවනවා කිව්වේ උඹවද ?![]()
අයිසා දැං අක්ක සබ්ජෙක්ට් එකෙන් ආච්චි සබ්ජෙක්ට් එකට බැහැලද?


අයිසා දැං අක්ක සබ්ජෙක්ට් එකෙන් ආච්චි සබ්ජෙක්ට් එකට බැහැලද?
හපොයි කුජීතයි බං...............![]()
කුලා ලංකාවට එනවලු ඔන්න වතුර තියන ලිඳකට පනින්න!අයිසා දැං අක්ක සබ්ජෙක්ට් එකෙන් ආච්චි සබ්ජෙක්ට් එකට බැහැලද?
හපොයි කුජීතයි බං...............![]()

ethanata enna paara kiyapiyaකෝල් අවශ්‍ය නැත. යන්න එනවා නං 6ට කලින් ඔතනට ඇවිත් ඉන්න. 6ට ඔතනින් පිටත් වෙනවා.
6 ටම වරෙල්ලා. මෙහෙන් පොඩ්ඩක් මොනවහරි බඩට දාගෙන ආයෙත් අදිමු.
මොනවහරි හදල තියන්නම්.......![]()
පරිප්පු තෙල් දාලා, රෝස් පාන් එක්ක තිබ්බා නම් මරු...... 
අනේ ඔව්........ පෙන්නේ නැද්ද අර රත්නේගේ ෆේක් අයිඩි ගැන කියපු පොස්ට් එකක් අල්ලන පහුගිය ටිකේ එකෙක් නැටුවා........

මට මාට්ටු කවුද කියලා දැන්......
මේ දවස් ටිකේ පේන්න නැත්තේ මොකෝ දන්නේ නෑ.....
පාලුයි නැතුව..... 
මොකද යකෝ ඌරු මීයෙක් වගේ පරණ පෝස්ට් අදින්නේ
වැඩක් නැත්තන් මට තේ එකක් හදාගෙන වර බඩා
රිදිල![]()
දු.ප.ජාතිය අමතන්නත් ඌ ෆෝන් ඔන් කරලා නෑනේ! කතා කරන්න විදියක් තිබ්බා නං දැන් වෙනකොට ඌට ජාති කීපයක්ම අමතලා ඉවරයි!![]()
කොසෝ හෙට නම් මේක ඉවරයක් කරගන්න ඕනා....... 
ත්‍රෙඩ් කන්න ත්‍රෙඩ් එක අමු අමුවේ කනවා
ඌරාජ් භංග වේවා![]()
රිදිල..... 
70kmp/h වැඩියෙන් මම වෑන් එක එලවන්නේ නෑ. තොට ඊට වඩා වේගෙන් යන්න ඕනේ නං ඕන විදියකට පල.![]()
අපෝ 70 වැඩිත් එක්ක.... මම හිතුවේ 40ක් විතර කියලා උපරිම..... 