kimbula aiye,
sirawatamada kiyanne?
සිරාවටයි..... ධමනියටයි ඔක්කොටම තමා කිව්වේ....... 
kimbula aiye,
sirawatamada kiyanne?
සිරාවටයි..... ධමනියටයි ඔක්කොටම තමා කිව්වේ....... 
ok aiye....
aththatama mama methana inna one kenek nemeine
ok aiye...
Bye all![]()
උපරිම වේදනාවේ සලකුණු....... 
ජීටී....
ප්රශනෙ සිංහල යුනිකෝඩ් නම් අපි යුනිකෝඩ් නොගහ ඉන්නම්, සිංග්ලිෂ් පාවිච්චි කරන්නම්.....
නමුත් වෙන ෆෝරම් එකකට ට්රාන්ස් වෙනව/කරනව කියන්නේ අපි නිකං සාපරාධී චෝදනා යටතේ පිටුවහල් කරනව වගේ දෙයක්..............![]()

wen weemak na ne. 2ma post karanna puluwan. e forum eke active threaduth elakiri home eke watenawa. wenasak hoyanna baha. dan wagema thama.![]()


Umbala feeling ekata yata welane ban katha karanne. Pragathi gameewa molen kalpana karapanko
Dan umbalata meke post karannath puluwan ne mekata enna epa kiwwe na ne. post karana subject ekai adala wenne. Anik eka eke threads uth homepage eke enawa. look ekath me wagemai. forum 2k kiyala minissunta therenneth naha post count gana loku salakillak dakwanne naththan. ekama forum eka wage depaththta yannath puluwan.
ithin mokadda loku prashne?

කරකවලා අත ඈරියා වගේ.......LapZone eken..හොට්ටෝ..... අකුරු පොඩියට දාපන් ගොන් %&@(*@*(
![]()
කොහෙන්ද බං ඒ ගානට.....??![]()

Aniwaryen. eka technical wenasak witharai. pawichchi karana minihata wenasak naha.
mata ona umbalata wagema diga thread daanna denna. hama dama close kara kara hith amanapa kara ganna ona na ne. Anik eka unicode gahanna epa kiyana eka hari yanneth naha.
Ithin prashneta hangeem bara wela wadak naha. kattiya ekathu wela solution ekak hoyanna ona. Umbalata oita wada honda solution thiyanawa nam kiyapan. mata nam penne methana solution eke awlak nemei thiyenne kattiya hangeem bara wela. meka technical wenasak witharai, use eke loku wenasak naha.![]()


හරි හරි. පැහැදිලි.
m.c. සෙට් එකට මගේ ෆෝන් නොම්මරේ තියනවනේ කන්ටැක්ට් කරගන්න ඕනේ උනොත්.
ජිටි, මගේ අයිඩි එක සහ පොස්ට්, ත්රෙඩ් මකලා දාන්නකෝ එහෙනං. අඩුගානේ පොස්ට් 39000කින් වත් database එක පොඩි වෙයිනෙ.
පෝස්ට් දන් දීම....... 
post count eka nobala meke post karapan. me wagemai. habai meeta wada godak speed
post count ekath ona nam maseta parak sync kalla dennam. ethkota kisi wenasak naha.
දෙන්නම් කාසි මාසෙට සැරයක් බෑ......
පොරොන්දු පත්රයක් සයින් කරලා, JP කෙනෙක් ලග, අපිට ලියුමක් ඕනා.......

ඒ කියන්නේ පෝස්ට්.......
“කවුන්ට් එක දැක්ක ම......
ආඩෙනවා තනි ඇහැට........................“ වගේ වැඩක් වෙනව ද?![]()
මොන මගුලක් වෙන්න යනවද කියලා තවම නම් තේරුනේ නෑ....... 
LapZone eken..
kohomath lap eke orginal Price eka 64900 i thama
ela ela
වොරන්ටි කේස් සදහා සුභ පැතුම් සහෝ........

ටෙක්නිකලි වෙනස් වුනාට... පෙනුම මේ විදිහටම තියෙනවනම් මට අවුලක් නෑ... මේ විදිහට හෝම් පේජ් එකේ මැරීඩ් ක්ලබ් තියෙනවනම්, නිදහසේ චැට් කරන්න පුලුවන්නම්, අපි එලකිරියෙන් වෙන් වෙන්නේ නැත්නම්, අනිත් හැමෝටම මේක බලන්න පුලුවන්නම් මට අවුලක් නෑ.. හැබැයි ඉතිං ඔය වැඩේ මේකේ තියෙන සියලුම චැට් , සහ ගේම චැට්, ලව් චැට්, අරවා මේවා ඔක්කොම දිගට යන ත්රෙඩ් වලට වලංගු වෙන්න ඕනේ...![]()
ටෙක්නිකල් පැත්ත මම දන්නේ නෑ... මෙහෙම වෙනවනම් පෞද්ගලිකව මම එකඟයි වැඩේට...![]()
අපේ ඉල්ලීම් වලට කන් දෙන්නේ නැත්නම්, මේ ඉන්න එකාව
බලයෙන් පහ කරලා, වෙන ඈඩ්ඩින් කෙනෙක්ව දා ගමු මහජන ජන්දයෙන්......
ඊයේ පෙරේදා ත්රෙඩ් එකකුත් ගියේ, දවසකට ඈඩ්ඩින් කම හම්බ උනොත් කරන දේවල් ගැනත්......

post count eka naththe naha thiyanawa. post count wadith wenawa. namuth anik eke gahana post wala count eka mekata ekathu wenne naha. echcharai.
ekath nathuwa amaru nam maseta parak sync kalla dennam.![]()



Ehema thama wenne. Mama dan meka lovers thread eketh damma. E paththe gihin balanna ona.ටෙක්නිකලි වෙනස් වුනාට... පෙනුම මේ විදිහටම තියෙනවනම් මට අවුලක් නෑ... මේ විදිහට හෝම් පේජ් එකේ මැරීඩ් ක්ලබ් තියෙනවනම්, නිදහසේ චැට් කරන්න පුලුවන්නම්, අපි එලකිරියෙන් වෙන් වෙන්නේ නැත්නම්, අනිත් හැමෝටම මේක බලන්න පුලුවන්නම් මට අවුලක් නෑ.. හැබැයි ඉතිං ඔය වැඩේ මේකේ තියෙන සියලුම චැට් , සහ ගේම චැට්, ලව් චැට්, අරවා මේවා ඔක්කොම දිගට යන ත්රෙඩ් වලට වලංගු වෙන්න ඕනේ...![]()
ටෙක්නිකල් පැත්ත මම දන්නේ නෑ... මෙහෙම වෙනවනම් පෞද්ගලිකව මම එකඟයි වැඩේට...![]()
post count sync karanne post nemei. Namuth use karana kenata eke wenasak naha.
ඔන්න ඉතිං මචං උඹත් සෙද්දක් කතා කරනවා......
දැන් සින්ක්රොනයිස් කලාම ආයෙ ඩේට බේස් එක ලොකු වෙනව නේ බං..........
නෑ..නෑ...මලේ
වෙන මොනව හරි තියනව උඹේ බඩේ බිජු.......
මම හූණ කියන්නැහේ කියන්නම්..........
ඔන්න ඉතිං මචං උඹත් සෙද්දක් කතා කරනවා......
දැන් සින්ක්රොනයිස් කලාම ආයෙ ඩේට බේස් එක ලොකු වෙනව නේ බං..........
නෑ..නෑ...මලේ
වෙන මොනව හරි තියනව උඹේ බඩේ බිජු.......
මම හූණ කියන්නැහේ කියන්නම්..........
අධිරාජයවාදී කුමණ්ත්රණයක බළල් හස්තයක්, මේ යටින් තියෙනවා කියලා මටත් නොදැනුනා නොවේ........

e moko
මුකුත් නිසා නෙවේ, JKOA / Abans හරහා ගෙන්වන්නේ නැතුව, හොර පාරෙන් ආපු ටොෂිබා යුනිටියේ මේ දවස් ටිකේම තිබ්බ නිසා........
PM එකක් දාපන් බලන්න PSK මොඩල් එකයි සීරියල් එකයි......
