පිස්සු කතා කරන්නෙපා හරිය?
ane ekanam aththa thamaipenna hitiya kiyalath wedak nahane ban...![]()

kawuda ban pissu kata karanne ?
මට තෙරුනෙ නැ![]()
උඹලට අදාළ වන්නේ නැත මචංවරුණිදවසක අපි බෝතලයකට සෙට් වෙමු
![]()
ane ekanam aththa thamai
uya misak wena kawda kukuloh?
meke hitiya kiyala mata labena labbak ne ban... meken wuna ekama de hitha honda un keepa denek anduragatta eka witharai...
විවාහක සමාජයේ සියළුම සොයුරන් වෙත.
කරුණු කාරණා යෙදී ඇති සැටියෙන් මම මෙයින් සමුගත යුතු කාලය එළැඹී ඇති බව පෙනේ. තිබෙන ආතති වලට අමතරව තවත් ආතති පටලවා ගත යුතු නැත.
වළි බේරීමට මම බොහෝ උත්සාහ කළෙමි. දෙපසට ම කරුණු කීවෙමි. නමුත් විකියා ස්ථානයක් වෙන්කල පසුවත් වළිය නිසා ගමන අල වීමේ පැහැදිලි දසුන් දැන් පෙනේ.
මෙවන් තත්ත්වයක් යටතේ මෙහි සිටිය නොහැක. අපි සියළු ම දෙනා සහෝදරයෝ වෙමු. නුඹලා ඒසේ නොසිතුවත් මම එසේ සිතමි. මේ පවුලේ වැඩිමහලු සොහොයුරා ලෙස මට මහා හිත් රිදවන කරුණු වලට මුහුණු දීමට සිදුව ඇත. මොන දේ මොන විදියට කීවත් එකෙක්වත් බැටිරිය බස්සා ගැනීමට ලෑස්ති නැත.
ඉතිං, නියමිත පිළිතුර අද රාත්‍රී 9 වන විට නොලද හොත් මම මෙම හුයෙන් සදාකාලයට ම සමුගන්නා බව ඔබ සියළු දෙනාට ම මෙසේ දන්වමි.
ස්තූතියි.
සේවයෙන් බැදි,
දත් කිඹුළා වන මම් ම වෙමි.
ප.ලි.
දුරකථන ඇමතුම් දී මේ තීරණය වෙනස් කිරීමට යත්න නොදරන්න. මෙය අවසාන-අවසාන තීරණයකි.
mama ekata uththara denna giyaa nam thathwaya meeta wenasya...mama meeta kalin kosa, miniya, saha malkaviya samaga randu wee aththemi namuth owun kisiwek mata paribawa nokaleya
malkaviyai mamai skype eke bana gaththa widiha umbala danne na 
mekata enawata wada mata panam hatharak hoyaa ganna eka watinawa ... anika dan kiriye privacy eka gana mata trust ekak natha ekath pradaana hethuwak mekata log nowena
oba thumaata maa garu karana bawa oba thumaa hondin danee...mage samahata prashna waladi awankawama oba thumaa ewata dakwuu prathichaara awawaada maa miyena thuru mage hithe atha...oba thumaa mehi sitiya yuthu pudgalayeki....මල් කවියේ ......meke hitiya kiyala mata labena labbak ne ban... meken wuna ekama de hitha honda un keepa denek anduragatta eka witharai...
ඔන්න ඉතින් දැන් උඹේ ජාතිය මගෙන් දේශනයක් බලාපොරොත්තු වෙන බවක් පේනවා.........![]()
ලොල් මම බය වෙයි...... 
විවාහක සමාජයේ සියළුම සොයුරන් වෙත.
කරුණු කාරණා යෙදී ඇති සැටියෙන් මම මෙයින් සමුගත යුතු කාලය එළැඹී ඇති බව පෙනේ. තිබෙන ආතති වලට අමතරව තවත් ආතති පටලවා ගත යුතු නැත.
වළි බේරීමට මම බොහෝ උත්සාහ කළෙමි. දෙපසට ම කරුණු කීවෙමි. නමුත් විකියා ස්ථානයක් වෙන්කල පසුවත් වළිය නිසා ගමන අල වීමේ පැහැදිලි දසුන් දැන් පෙනේ.
මෙවන් තත්ත්වයක් යටතේ මෙහි සිටිය නොහැක. අපි සියළු ම දෙනා සහෝදරයෝ වෙමු. නුඹලා ඒසේ නොසිතුවත් මම එසේ සිතමි. මේ පවුලේ වැඩිමහලු සොහොයුරා ලෙස මට මහා හිත් රිදවන කරුණු වලට මුහුණු දීමට සිදුව ඇත. මොන දේ මොන විදියට කීවත් එකෙක්වත් බැටිරිය බස්සා ගැනීමට ලෑස්ති නැත.
ඉතිං, නියමිත පිළිතුර අද රාත්‍රී 9 වන විට නොලද හොත් මම මෙම හුයෙන් සදාකාලයට ම සමුගන්නා බව ඔබ සියළු දෙනාට ම මෙසේ දන්වමි.
ස්තූතියි.
සේවයෙන් බැදි,
දත් කිඹුළා වන මම් ම වෙමි.
ප.ලි.
දුරකථන ඇමතුම් දී මේ තීරණය වෙනස් කිරීමට යත්න නොදරන්න. මෙය අවසාන-අවසාන තීරණයකි.
මට නම් මේක ඔලුවේ කැක්කුමක් වෙලා...... මොන්ටිසෝරි යන උන් ටිකක් ට්‍රිප් එකක් දක්කන් යන්න පුලුවන් මීට ලෙහෙසියෙන්...... 

නවත්තපියව් යකෝව් මේක....... 

මල් කවියේ ......
ඉතිං කෝමෙයි බං.............
අර රස්සාවෙ පුස්නෙ මොකෝ බං දැන්.....
උඹ නිතර නොඑන නිසා අප්ඩේට් එන්නෙත් නැත..........
බස්සො,උඹවත් දැකපුකල්![]()

penna hitiya kiyalath wedak nahane ban...![]()

නුඹලා සියළු දෙනාටම මා සළකන්නේ එක විදියට බව නුඹලා දන්නවා ඇත. නුඹලා මගේ එක් කුස නූපන්නත් මට මගේ ම සොයුරන්ය.Mama umbata durakathana amathumak dena bawa kalin danwana ladee...ma meta kalin mehi pala karana lada post eka damme mage kenthiya palanaya kireemataya...ada iye mekata path wechcha ayagen mata owadan anawashyayamama ekata uththara denna giyaa nam thathwaya meeta wenasya...mama meeta kalin kosa, miniya, saha malkaviya samaga randu wee aththemi namuth owun kisiwek mata paribawa nokaleya
malkaviyai mamai skype eke bana gaththa widiha umbala danne na
Kimbula aiye umba anunge kunu angata gatha yuthu nathi bawai mage hangeemamekata enawata wada mata panam hatharak hoyaa ganna eka watinawa ... anika dan kiriye privacy eka gana mata trust ekak natha ekath pradaana hethuwak mekata log nowena
oba thumaata maa garu karana bawa oba thumaa hondin danee...mage samahata prashna waladi awankawama oba thumaa ewata dakwuu prathichaara awawaada maa miyena thuru mage hithe atha...oba thumaa mehi sitiya yuthu pudgalayeki....

අංක (#7375) දරන කොමෙන්ටුව සබැඳිව ඇම් සී සොහොයුරන් වෙත කෙරෙන දැන්වීමයි...
කිරියේ තිබෙන අනිත් සංගම් ,ක්ලබ් හෙවත් මල් මාවත,රෝස පාට,මල් මල් ජංගි ලාමක ටින් ටින් සංගම් මෙන් නොව ඇම් සීයේ කොල්ලන්(මැදි වියේ පසුවන්නොද සිටිත්) එකිනෙකාගේ ප්‍රශ්න වලදීත් එකා මෙන් සිටින බවත්,ඔන්ලන් මිතුරුදමට වඩා එහා ගිය සහෝදර කමෙන් සිටින බවත් ඔබට නොරහසකි,එය එසේ තිබියදීත් පෙර පාසල් ළමුන් මෙන් පොඩි දේටත් තරහා වී කතා නොකර සිටීම අනුමත කල නොහැක්කකි.කිඹුලා සහෝදරයා සමග මාද එකඟ වන බැවින් සියලුම සාමාජිකයින් මෙහි රැස්ව පවත්නා ප්‍රශ්න සාකච්චා කොට විසඳාගත යුතු බව මම ඔබගේ කාරුණික අවදානයට යොමු කර සිටිමි....
ස්තුතියි.
මෙයට,
හිතාදර මලිත්තා
ඒක නම් සහතික ඈත්ත.......
උඹ වැදගත් යමක් මේ ත්‍රෙඩ් එකේ කිව්වමයි මම හිතන්නේ....... 