mekanam patta ne, 4wheel drive thiyena ekakda....අපෝ ඒ H100 ද මොකක්ද එක කිව්ව ගාන වැඩි..... අනික ඩුවල් AC ත් නෑ ඒකේ අපිට ට්‍රිප් යන්න
![]()
මෙන්න මේක ගත්තේ......![]()
![]()
mekanam patta ne, 4wheel drive thiyena ekakda....අපෝ ඒ H100 ද මොකක්ද එක කිව්ව ගාන වැඩි..... අනික ඩුවල් AC ත් නෑ ඒකේ අපිට ට්‍රිප් යන්න
![]()
මෙන්න මේක ගත්තේ......![]()
![]()
japan kodiya dakkada danne na.....ඒ කියන්නේ ඊයේ රෑ වත් අර දේ උනාද.....??
![]()
![]()



උණු ලුණු වතුරෙන් උගුර හෝදහන්උගුර රිදෙන එක නවතින බෙහෙතක් කියහල්ලකෝ කවුරුහරි...... මාර දවිල්ලයිනේ.......
esema wewa ada iye apu ekoo![]()
තොපිට සුබ උදෑසනක් හොට්ටනි.
ට්‍රිප යන්නේ කීදෙනෙක් ද කියපියව්. කුකුල් කෑලි ටිකක් ඇන්න දෙන්න අරං යන්න. !! bus labu bbq!
එක කාපල්ලා..............අපි යන ට්‍රිප්.......
මගේ ස්ථාවරය නොසැලී පවතී. විශේෂයෙන් මා අතිශය අශික්ෂිත ලෙස උගුලකට හසු කිරීමට සෙට් වූ අර සැට්ටඹියන් දෙදෙනා සමග හවුලේ කැදවත් මම නැත. එවන් වූ උන් සමග මම ට්‍රිප් නොයමි.![]()
අර එම්සී එකට කෙළවෙනකල් හිටි අම්බරුවන්ට කියන්නට ඇත්තේ තොපි මේකේ ලැගගෙන ඉදලා අර එළුව සප්පෙ ගිය නරිය වගේ දැං වැටෙයි-දැං වැටෙයි කියලා හිත හිත, මේක වැටෙයි කියල බලං ඉන්නෙ නැතුව එන මහ කන්නෙදිවත් කුඹරක්වත් මඩවපියව්, අනාතයො රැළ!!!
http://www.elakiri.com/forum/tags.php?tag=!!+bus+labu+bbq!
උපරිම වේදනාවේ සළකුණු....
ලොන්ත කොකට්ස් ට උපරිමේටම රිදිලා..... දැන් කොහෙද ට්‍රිප් යන්නේ නෑ කියන්නේ..... එන්නම වෙනවා..... කුදලගෙන යන්නේ අපි ලොන්ත කිඹුලව.......
මේ තියෙන්නේ එන ලිස්ට් එක......
MC එකට කෙල වෙනකම් බලාගෙන හිටපු අනාතයෝ ටික ඊයේ හවස ඉදන්ම ලිදේ..... පස් දාලා වහන්න එපා.... EK Girls ලා පව් නේ....... 
po5 nemeyi neda, h100 da mokakda neda....![]()
උගුර රිදෙන එක නවතින බෙහෙතක් කියහල්ලකෝ කවුරුහරි...... මාර දවිල්ලයිනේ.......
ඕකට හරි යන්නේ නම් ගැලරි කියලා අරිෂ්ඨයක් තියෙනවා අන්න ඒක තමා...... 
ඔන්න යාලුවනේ මමත් දැන් තාත්තා කෙනෙක් වුනා.. දුවෙක් ඉපදුනේ... නමක් නම් තාම දැම්මේ නෑ.. ඔ,න,ත,ධ කියන අකුරුවලින් ලස්සන නමක් තිබ්බොත් කියන්න...
PO 5 ekak gatte GU-XXXX diesel auto,dual ac, mint

suba pathum !! arisen ahubudu name site ekata gihin lassana therumak athi namak request karapan machan !
kunu banum gedarin epa wela inne raa thisse jogi danawa kiyalaane manda timer ekak thibba wage 12 ta aharenawa aye 5 wenakan nindak na
yamaya kathaa karanawada manda katu gahe naginna
![]()
මම හිතන්නේ ඔය රෑට රෑට ඈහරෙන්නේ, තුන සෙට් වෙන්න තමා........

ඔන්න යාලුවනේ මමත් දැන් තාත්තා කෙනෙක් වුනා.. දුවෙක් ඉපදුනේ... නමක් නම් තාම දැම්මේ නෑ.. ඔ,න,ත,ධ කියන අකුරුවලින් ලස්සන නමක් තිබ්බොත් කියන්න...

ට්‍රිපටත් නිවාඩු අරං මට ආයේ මළගෙවල් වල නයිට ගහන්න නිවාඩු නැතෝ..........
අපි නම් ඕවා ද.නෑ.දැ.නෑ.
අමතගෙන ඔන්න මුකුත් කියන්න නම් එපා...... 
PO 5 ekak gatte GU-XXXX diesel auto,dual ac, mint






උණු ලුණු වතුරෙන් උගුර හෝදහන්
ඇහුන් නෑ


hena nidimathai den ..iye raama ninda giye na... gok kola penna patan aranda manda
![]()
මගුලක් කියවන්නේ නැතුව හිටු..... ඔය තුන සෙට් වීමේ සළකුණු......
