EK Married Club-7

Status
Not open for further replies.

tharinda76

Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :no: අපෝ ඒ H100 ද මොකක්ද එක කිව්ව ගාන වැඩි..... අනික ඩුවල් AC ත් නෑ ඒකේ අපිට ට්‍රිප් යන්න :P

    මෙන්න මේක ගත්තේ...... :yes:

    CS00002974UVJQHBN9L1.jpg

    oya face eka nemei ban :no:

    mei thiyenne mage wahanema ou daapu pic ekak :P

    images
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    ඔන්න යාලුවනේ මමත් දැන් තාත්තා කෙනෙක් වුනා.. දුවෙක් ඉපදුනේ... නමක් නම් තාම දැම්මේ නෑ.. ඔ,න,ත,ධ කියන අකුරුවලින් ලස්සන නමක් තිබ්බොත් කියන්න...
    patiyata niduk nirogi vasanavantha anagathayak veva kiyala suba pathanava....:love::cool::)
     
    • Like
    Reactions: doggy10000

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    muspeththuva, dan nagitala thiyenne.....:baffled:

    :frown: මගුලක් කතා කරනවා..... මම 5.30 ට ඈහැරුනේ.... හොටු SLT හොට්ටන්ගේ නෙට් වැඩ නෑ ගෙදර...... :angry: ශොප් එකට ආවේ බස් වල හොර අල්ලන්න ගිහින් & කස්ටමර් කෙනෙක්ගේ වැඩකට ගිහින්...... :)
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    තමුසෙට විකාරද ඕයි ..මොන රෙද්දේ තුනක් ද ? :growl:

    පිස්සුද වාහනේ ගත්තා කියල මට ගානක් නෑ .. ආසාවක් නෑ බන් කිසි දෙකට දැන් :dull::no:

    :rofl: රිදිලා රිදිලා...... :lol: රිදිල්ල සමගින් බය වීම :P

    :frown: කිසි දේකට ආසාවක් නෑ......?? :shocked: බොන්නවත්.....?? :rolleyes:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    නිකං ලුණු වතුරෙන් හේදුවා...... ඒත් හරි අමාරුයි බං...... :dull::dull:

    pala dosthara kenek langata wal hipaatuwa ..mattakundali wage beheth ahanne nathuwa :angry:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    ඔන්න යාලුවනේ මමත් දැන් තාත්තා කෙනෙක් වුනා.. දුවෙක් ඉපදුනේ... නමක් නම් තාම දැම්මේ නෑ.. ඔ,න,ත,ධ කියන අකුරුවලින් ලස්සන නමක් තිබ්බොත් කියන්න...

    සුභ පැතුම්........ :):):):):) අරිසෙන් අහුබුදු ශුරීන්ගේ දුව සමන්ති අහුබුදු තමා දැන් නම් දෙන වැඩේ කරන්නේ...... මගේ දෝනිට නමක් ගත්තෙත් එයාගෙන්...... http://babynames.lk/en/
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :rofl: රිදිලා රිදිලා...... :lol: රිදිල්ල සමගින් බය වීම :P

    :frown: කිසි දේකට ආසාවක් නෑ......?? :shocked: බොන්නවත්.....?? :rolleyes:

    ow ban ammapa mei jeewithe epa wela oi :dull:
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    :frown: මගුලක් කතා කරනවා..... මම 5.30 ට ඈහැරුනේ.... හොටු SLT හොට්ටන්ගේ නෙට් වැඩ නෑ ගෙදර...... :angry: ශොප් එකට ආවේ බස් වල හොර අල්ලන්න ගිහින් & කස්ටමර් කෙනෙක්ගේ වැඩකට ගිහින්...... :)

    උඹට අයිති නැති බස්වල හොර අල්ලන්නෙ අහවල් කෙන්ගෙඩියකටද :rolleyes:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    උඹට අයිති නැති බස්වල හොර අල්ලන්නෙ අහවල් කෙන්ගෙඩියකටද :rolleyes:

    :shocked: :( අයිතියක් නම් නෑ තමා...... :( ඒත් ඉතින් ගෙදර දේ නේ කියලා කරනවා මම.... අන්තිමට හුලං වෙයිද දන්නේ නෑ මට...... :rofl: මගේ එහෙමකට ඒ ගැන බලාපොරොත්තුවක් නෑ..... මොකද හිට්ලර්ගේ නංගිගේ වැඩ sure නෑ...... :baffled::dull:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :frown: මගුලක් කතා කරනවා..... මම 5.30 ට ඈහැරුනේ.... හොටු SLT හොට්ටන්ගේ නෙට් වැඩ නෑ ගෙදර...... :angry: ශොප් එකට ආවේ බස් වල හොර අල්ලන්න ගිහින් & කස්ටමර් කෙනෙක්ගේ වැඩකට ගිහින්...... :)

    බස් ලබ්බා උදේ වරුවේ පාට් ටයිම් ජොබක් කරනවා බස් ටික්කා හැටියට බස් වල හොර අල්ලන....... :lol::lol::lol::lol:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :cool::cool::cool::)
    thambenne nathiva business vadatika karaganna puluvani....
    seat set ekakuth tiyenavada....:rolleyes::rolleyes:

    ow ow rotatable eset set 2k have :D

    :frown: මගුලක් කියවන්නේ නැතුව හිටු..... ඔය තුන සෙට් වීමේ සළකුණු...... :yes: :)

    meh oii thamuse anik unta deka thuna nodee eka set karaganin isalla :angry: arahe yanna wara oney nam ennam mama :)
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    එකෙක් හරි කියහල්ලකෝ උගුර රිදෙන එක නවත්තගන්න විදියක්........

    :oo: ලුණු වතුරෙන් උගුර හෝදන එක..... ජින්ජර් බියර් එකක් ගහන එක..... ගැලරි අරිෂ්ඨෙන් ටිකක්, කොකා කෝලා එක්ක කලවම් කරලා ගසන එක...... :yes:
     
    Status
    Not open for further replies.