ඊයේ කාලෙකට පස්සේ චැට් එකට තරියා සෙට්වුනා. මලිතය, කින්, විකියත් හිටිය. බ.ල.ආවේ පරක්කුවෙලා.....හැමදාම ඔහොම වෙනවානම් කොපමණ අලහාදජනකද..........![]()
අනේ මන්ද උඹත්උට උගේ ආතල් එකක් අරන් පාඩුවේ ඉන්න දියන්කෝ රෙද්ද
![]()
ඒකනේ කියන්නේ..... ඒත් මුන් දෙන්නා ඈර ගන්න එකෙත් ෆන් එකක් නැත්තෙම නෑ...... 
ආයේ...............හැමදාම ඔහොම වෙනවානම් කොපමණ අලහාදජනකද..........![]()

අල-හාදයා නෙවෙයි බං අහ්ලාදය..............

පවුල නයිට් දවසට මටනම් පුළුවන්. උඹලට කොයින්ද ඒවගේ සැපක්....![]()
ආ පවුල ගෙදර නැති කොටද සැප එතකොට......?? අර කිඹුල් මාමිට එක දවසක් දුන්න නම්බරේ ගැන මට සැක පහල වෙනවා...... 
හැමෝටම සුභ උදෑසනක් වේවා.......
ඊයේ රෑ ත්රෙඩ් ඒක අම්බානක කා ඇති සෙයක් පෙනේ........
දන්නෙත් නෑ......
දැක්කෙත් නෑ..... 
නෑ බං මල පනින්නේ මූ ගහන ගං කෙබර වලට.........සහ උගේ “මංපොරමේනියාව“ එක්ක....උඹ වගේ එකෙක් ඒ වගේ අඳබාලයෙක් එක්ක පැටලෙන්න එපා කිඹුල් අයියේ.........![]()
ඌ හිතන්නේ මෙතන ඉන්නේ මොළේ කළදක් නැති උගේ ජාතියෙම අ.හු.වේ.පු. ලා කියල......
ඌ කියන දේවල් මේකෙ උන් ගේ බුද්ධියට කරන නිග්රහයක්.........
මේක බලපල්ලා කෝ.................http://www.elakiri.com/forum/showthread.php?t=1569248
ඒකය ඌ ට මම කෙළින්නේ..........
ඌට පිස්සු බං.... උගේ මොංගල් ත්රෙඩ් වලට උත්තර දෙන්න ගිහින් උඹටත් පිස්සු හැදෙයි....... 
ඇයි උඹට නිදිමරන්න බැරිද.....![]()
කිඹුල් මාමිට නම් පුලුවන්..... නා.න්නේ නැ.ති කෙනෙක් නේ...... 
උඹ වගේ එකෙක් ඒ වගේ අඳබාලයෙක් එක්ක පැටලෙන්න එපා කිඹුල් අයියේ.........![]()
ඒක නම් ඈත්ත...... 
ඊයේ කාලෙකට පස්සේ චැට් එකට තරියා සෙට්වුනා. මලිතය, කින්, විකියත් හිටිය. බ.ල.ආවේ පරක්කුවෙලා.....
මම හිටියා බං..... කූඹි විමානයක් හිටපු, Acer Laptop එකක් එක්ක ඔට්ටු වෙවී..... 
ඊයේ කාලෙකට පස්සේ චැට් එකට තරියා සෙට්වුනා. මලිතය, කින්, විකියත් හිටිය. බ.ල.ආවේ පරක්කුවෙලා.....
අල-හාදයට දෙක සෙට්වෙන්න ඇති එහෙනම්....ආයේ...............අල-හාදයා නෙවෙයි බං අහ්ලාදය..............
මට පේන්නේ සංජියාට නම් ඊයේ රෑ අහ්ලාදයක් සෙට් වී ඇති බවය........![]()

ආයේ...............අල-හාදයා නෙවෙයි බං අහ්ලාදය..............