EK Married Club-7

Status
Not open for further replies.

minipura

Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    හැමදාම ඔහොම වෙනවානම් කොපමණ අලහාදජනකද.......... ;):)
    ඊයේ කාලෙකට පස්සේ චැට් එකට තරියා සෙට්වුනා. මලිතය, කින්, විකියත් හිටිය. බ.ල.ආවේ පරක්කුවෙලා.....
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    අනේ මන්ද උඹත් :sorry: උට උගේ ආතල් එකක් අරන් පාඩුවේ ඉන්න දියන්කෝ රෙද්ද :frown:

    :cool: ඒකනේ කියන්නේ..... ඒත් මුන් දෙන්නා ඈර ගන්න එකෙත් ෆන් එකක් නැත්තෙම නෑ...... :lol:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    හැමදාම ඔහොම වෙනවානම් කොපමණ අලහාදජනකද.......... ;):)
    ආයේ...............:growl::growl: අල-හාදයා නෙවෙයි බං අහ්ලාදය..............:growl::growl:

    මට පේන්නේ සංජියාට නම් ඊයේ රෑ අහ්ලාදයක් සෙට් වී ඇති බවය........;);):baffled:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    :P:lol::lol:
    පවුල නයිට් දවසට මටනම් පුළුවන්. උඹලට කොයින්ද ඒවගේ සැපක්....:lol:

    :shocked: ආ පවුල ගෙදර නැති කොටද සැප එතකොට......?? අර කිඹුල් මාමිට එක දවසක් දුන්න නම්බරේ ගැන මට සැක පහල වෙනවා...... :oo:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    උඹ වගේ එකෙක් ඒ වගේ අඳබාලයෙක් එක්ක පැටලෙන්න එපා කිඹුල් අයියේ.........:eek:
    නෑ බං මල පනින්නේ මූ ගහන ගං කෙබර වලට.........සහ උගේ “මංපොරමේනියාව“ එක්ක....
    දේශපාලනේ නම් මට අවුලක් නෑ.........ඌට වඩා මහින්දව පතුරු අරින උන් එක්ක මම බොහොම හොදින් දේශපාලනේ කතා කරන්නේ මේකේ......
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ඌ හිතන්නේ මෙතන ඉන්නේ මොළේ කළදක් නැති උගේ ජාතියෙම අ.හු.වේ.පු. ලා කියල......
    ඌ කියන දේවල් මේකෙ උන් ගේ බුද්ධියට කරන නිග්‍රහයක්.........
    මේක බලපල්ලා කෝ.................http://www.elakiri.com/forum/showthread.php?t=1569248
    ඒකය ඌ ට මම කෙළින්නේ..........

    :lol: ඌට පිස්සු බං.... උගේ මොංගල් ත්‍රෙඩ් වලට උත්තර දෙන්න ගිහින් උඹටත් පිස්සු හැදෙයි....... :lol:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    :shocked: ආ පවුල ගෙදර නැති කොටද සැප එතකොට......?? අර කිඹුල් මාමිට එක දවසක් දුන්න නම්බරේ ගැන මට සැක පහල වෙනවා...... :oo:
    969011_10151616682374193_1746097953_n.jpg
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ඊයේ කාලෙකට පස්සේ චැට් එකට තරියා සෙට්වුනා. මලිතය, කින්, විකියත් හිටිය. බ.ල.ආවේ පරක්කුවෙලා.....

    :cool: මම හිටියා බං..... කූඹි විමානයක් හිටපු, Acer Laptop එකක් එක්ක ඔට්ටු වෙවී..... :growl:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    ඊයේ කාලෙකට පස්සේ චැට් එකට තරියා සෙට්වුනා. මලිතය, කින්, විකියත් හිටිය. බ.ල.ආවේ පරක්කුවෙලා.....

    උදේ ෆෝන් ඒකෙන බලද්දී දැක්කා පිටු බර ගානක් ගිහිං කියලා....... ඒකෙන් ඔය පිටු ඔක්කොම බලන ඒක මහා වාත වැඩක් නිසා කියෙව්වේ නෑ........

    බ.ල. ත් නිකං චන්ද්‍රිකා (ජනාධිපතිනි) වගේ.......
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    ආයේ...............:growl::growl: අල-හාදයා නෙවෙයි බං අහ්ලාදය..............:growl::growl:

    මට පේන්නේ සංජියාට නම් ඊයේ රෑ අහ්ලාදයක් සෙට් වී ඇති බවය........;);):baffled:
    අල-හාදයට දෙක සෙට්වෙන්න ඇති එහෙනම්....;)
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    ආයේ...............:growl::growl: අල-හාදයා නෙවෙයි බං අහ්ලාදය..............:growl::growl:

    මට පේන්නේ සංජියාට නම් ඊයේ රෑ අහ්ලාදයක් සෙට් වී ඇති බවය........;);):baffled:

    awesome-smiley-emoticon.gif

    ඒ වුනාට අලහාද කිව්වම එකේ ටිකක් ස්වීට් ගතියක් දැනෙනවා...... :lol:
     
    kingdewi

    Well-known member
  • :cool: මම හිටියා බං..... කූඹි විමානයක් හිටපු, Acer Laptop එකක් එක්ක ඔට්ටු වෙවී..... :growl:

    කියපන් බලන්න අඩුම ගානේ කූඹි ටිකවත් බේර ගත්තද ?
    ලැප ගැන නම් අහන්න දෙයක් නෑනෙ :lol::lol:
     
    Status
    Not open for further replies.