EK Married Club-7

Status
Not open for further replies.

SANJEE

Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    57972_605914456119318_1257961411_n.jpg

    7bjg.jpg
     

    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    ඔය එකක් විතරයි කිඹුලයියේ....රටට වැඩ කරල ඒ වෙනුවෙන් මැරුණු,මරා දාපු ගොඩ දෙනෙක් අපිට අමතක වෙලා ගිහින්....:(
    ඒ වුනාට මරන්න ක්‍රියා කල වුන් අමතක කරලා නැහැ නේද? :(
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    මේ ටැබ් එක යුස් කරලා නෑලු...... මේක 15කත වටියිද ? කෝ මේ තරියා උබ ගාව තියෙන්නෙත් මේක නේද
    http://ikman.lk/en/zigo-tab-69-for-sale-kandy

    ටැබ යුස්‌ කරලා නැතිනම් මොකටද දන්නේ නෑ අර හුලංටෙල් සිම් එකක් දාලා තියෙන්නේ....... හොයලා බලලා ගනින් ගන්නවානම්.........
     

    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    ටැබ යුස්‌ කරලා නැතිනම් මොකටද දන්නේ නෑ අර හුලංටෙල් සිම් එකක් දාලා තියෙන්නේ....... හොයලා බලලා ගනින් ගන්නවානම්.........
    :nerd: මේ ගානට වටිනවාද බන්, බලලා තමයි ගන්නේ..... බඩුවක් ගාව තියෙන්නේ...;)
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :nerd: මේ ගානට වටිනවාද බන්, බලලා තමයි ගන්නේ..... බඩුවක් ගාව තියෙන්නේ...;)

    ඈහ්හ්හ්......... හිටු එහෙනං මමත් කතා කරලා බලන්න...... :lol: ඔය බඩුව ගත්තොතින් අනිත් බඩුව ෆ්‍රී ලැබෙයිද......?
     

    Malitharox

    Well-known member
  • Feb 28, 2008
    5,279
    667
    113
    මනෝරාජිකය
    :nerd: මේ ගානට වටිනවාද බන්, බලලා තමයි ගන්නේ..... බඩුවක් ගාව තියෙන්නේ...;)
    කොහොමද උඹ කියන්නෙ ඒකි බඩුවක්මයි කියලා??
    වගකීමෙන්ද කතා කරන්නෙ ඈ?
    ෂබනා එක්කෙනා යෙවිදිල්ලා නේද?
     
    Last edited:

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ඔය එකක් විතරයි කිඹුලයියේ....රටට වැඩ කරල ඒ වෙනුවෙන් මැරුණු,මරා දාපු ගොඩ දෙනෙක් අපිට අමතක වෙලා ගිහින්....:(

    :( ඒ වෙනුවට ඔක්කොටම මතක රට කාපු දේසපාලුවෝ තමා...... :growl:
     

    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    කොහොමද උඹ කියන්නෙ ඒකි බඩුවක්මයි කියලා??
    වගකීමෙන්ද කතා කරන්නෙ ඈ?
    :growl: කෙල්ලක් ගාව බොල, කෙල්ලක් ගාව :frown:
    දෙකම දෙනවනම් ලාබයි..... ;)
    සින්නක්කර එවැනි දෑ භාර නොගනිමි......මින් මතුවට :oo:
     
    Status
    Not open for further replies.