ekama tape eka...mama kiwwe mula indalama mu enne na kiyala...
![]()
අපි නොදන්න සබනා..... 
ekama tape eka...mama kiwwe mula indalama mu enne na kiyala...
![]()
අපි නොදන්න සබනා..... 
ට්‍රිප පිළිබදව මගේ ෂ්තාවරය මා පවසා ඇත.............
නැවත එය සිහිපත් කරනු නොරිසියෙමි!!

මම වස් කයියක් ලිව්වා බන් කිඹුලයියේ...
මේකට මම යොදාගත්තා කන්සෙප්ට් එක තමයි ආර්ට් අවුට් ඔෆ් රියැලිටි,රියැලිටි අවුට් ඔෆ් ආර්ට් කියන එක,මම මෙතැනදී කියන්න හදන්නේ නපුරු උන කටුව පතුලේ ඇනී විස උන වෙයාර්වුල්ෆ් කෙනෙක්ට කැලේ ඇතුලෙදි හම්බෙන වැම්පයර් කෙනෙක්,ඒ දෙන්න අතර සිද්දවෙන සිදුවීමක් මුල් කරගෙන,මගේ බලාපොරොත්තුව සයිකොලොජි එක්ක මෑතමැටික්ස් මික්ස් කරලා එකේ ඔරිජින් එක දකුණු අප්‍රිකාවේ හුටු ගෝත්‍රික මියුසික් එක්ක එකතු කරලා ලෝකේ වෙනස් කරන්න....


Mamai nadiyai shashi nangiy enawa... shashi nangi deweni dawase enne

එක්ස් ඒලියන් නංගි ගෙවල් පැත්තෙ ආවද උඹේ? ඇත්ත කියපන්..කටේ අතුල්ලල ගියා නේද ඒකි ?![]()

සුබ.... උදෑසනක් වේවා..... තුමණි........

ශ්හ්හ්හ්හ් කට කට....... රටේ ලෝකේ මිනිස්සු දැනගත්තෝතින් ඒකිත් එක්ක මුගේ සම්බන්ධයක් තියෙනවා කියලා මූව ආශ්‍රය කරන අපිටත් ගුටිකන්න වෙනවා..........![]()

එක්ස් ඒලියන්ගෙ යාලුවගේ යාලුව කියල..

එතකොට අපිත් පුරසිද්ද වෙයි නේද රටේ ලෝකෙඑක්ස් ඒලියන්ගෙ යාලුවගේ යාලුව කියල..
![]()

උඹට කුණු තක්කාලි, කුණු බිත්තර, කුණු එළවලු වලින් ගුටි කන්න දොළදුකක්වත් ඇවිත්ද ඔහොම කියන්නේ......?![]()




කෝ බන් අද සෙට් එක? ළිදක් ඇතුලෙ සෙට් වෙලාවත් ද?

වාරෙට දෙල් බල්ලො වැටෙනව වගේ එකෙක් ඇවිත් අහනව කෝ සෙට් එක කියලා........කෝ බන් අද සෙට් එක? ළිදක් ඇතුලෙ සෙට් වෙලාවත් ද?


අපිවත් ඉන්ටර්විව් කරන්න ටීවී චැනල් රේඩියෝ චැනල් වලින් එයි නේද...
අපි ගැනත් එලකිරි එකේ ත්‍රෙඩ් වැටෙයි නේද...![]()







කෝ බන් අද සෙට් එක? ළිදක් ඇතුලෙ සෙට් වෙලාවත් ද?
eye rae set eka thalagenada dannae![]()

වාරෙට දෙල් බල්ලො වැටෙනව වගේ එකෙක් ඇවිත් අහනව කෝ සෙට් එක කියලා........
උඹේ සෙට් එක නම් ඉතිං බලපං කෝ ලාච්චු පල්ලේ.............![]()

සහතික ඇත්ත කිඹුලයියේ........ මූ අවාරෙට ත්‍රෙඩ් එකට ආවට පැත්තක ඉඳං හොරෙන් බලාගෙන ඉන්නේ මේක දිහා....... 