ඒ වුණාට එකෙක් අර බාබකිව් ඌරු පෙත්තෙ ෆොටෝ එකක් අරං නෑනේ...........
කොහෙද ඒකට වග කියන සිහිය මිස වෙන දෙයක් තිබුණයැ.................![]()
හරි උඹ කියහන් කිඹුලයියේ එකෙක්ට මතක තිබුනද කියහන් bbq පාටි එකේ ෆොටෝස් ගන්න අන්තිමට මම අහනකන්ම........ පාටිය පටන්ගන්න කලින්නම් දෙක තුනක් ගහලා තිබුනා ඒත් පටන් ගත්තම එකෙක්ට සිහිය නෑ තිබුන දේවල් දැක්කම.........




ප්රතිපල හෙට අනිද්දා. 






