me welaawe muuwa apullanawada danne nee.......![]()

මාව අපුල්ලන්න..... ඒවා කොහෙද.... හෙට යවනවා ගෙදර සතියක් ඉදලා වර කියලා...... 
me welaawe muuwa apullanawada danne nee.......![]()

මාව අපුල්ලන්න..... ඒවා කොහෙද.... හෙට යවනවා ගෙදර සතියක් ඉදලා වර කියලා...... 
ඒ සයිස් එකේ හිටියේවිකියා තමයි මේකට වග කියන්න ඕන
![]()
රී ලෝඩ් එක වැරදි නොම්මරේකට ගිහින් වගේ අද![]()

පිස්සු බං මුන්ට...... හිතේ සැනසීමක් නෑ කවදාවත්...... 
ඒ සයිස් එකේ හිටියේවිකියා තමයි මේකට වග කියන්න ඕන
![]()
ඌ මොනවා කරන්නද බං..... ඌටත් එහේ කනක් ඈහිලා ඉන්න නැතුව ඈති වාහනයක් නැතුව..... 
ඈ??
මූ මල් ලෝකේ තඩි බඩ බෘන්ග රාජයාද ?![]()
අද ඔක්කොම රෙදි ටික සාලේම තියලා හෝදලා වගේ ..![]()
නුවර සීන් එකෙන් පස්සේ, මම සිරාම කරපු එකම එක.......
දැන් ඉතින් නැවතී මෙතකින් වෙලා තියෙන්නේ මට...... 

rathne ge parana pem reload welaa wage ada.......
ඒක ආයේ රී ලෝඩ් කර ගන්න පුලුවන් නම් කොච්චර දෙයක්ද බං......

ඔය ගින්න දුන්නොත් නං බ.ල.ට නිවන් සුව පතන්න තමයි වෙන්නේ!![]()
මට බීම එක දීල තියෙන්නෙත් සීනි දාන්නේ නැතුව මගෙත් එක්කත් මල පැනලා 

ඒක ආයේ රී ලෝඩ් කර ගන්න පුලුවන් නම් කොච්චර දෙයක්ද බං......
![]()
![]()
ඒත් දැන් නැවතී මෙතකින් තමා.......![]()
ithin ubath wash ekak daagena adata palako methana inne nethuwa...... langata giyaama oya tharaha iwarawei.......![]()
මගුලක් කියනවා..... මට මල පැනලා ඉන්නේ දැන්..... මොන මගුලක්ද මේක.....
ගේම නම් ගේම...... 
ඉඳපන් ගින්න දෙන්නහිට්ලර් ගමේ වැල ගමේ කපුටට කවන්න අකමැති වෙන්න ඇති !
![]()

පිස්සු කෙලින්න එපා යකෝ......
හිට්ලර්.... කතා කරලා වැඩක් නෑ බං එයාගේ වැඩ ගැන...... එයාගේ වැඩ වලින් තමා ඔක්කොම ප්රශ්න මෙතන...... 
දැන් ලගට ගියොත් දෙයි මූට ඇඳ පොලු පාරක් ආදරෙන්!![]()
වෙන වෙලාවක නම් හිනා යනවා.... ඒත් අද නම්..... 
හපොයි! විකියාගේ රතගායේ තරම!තව ටිකක් වෙලා මම හිටියනම් මුගේ ගෙදර වෙස්සන්තර ජාතකේ තමයි කියන්න වෙන්නේමට බීම එක දීල තියෙන්නෙත් සීනි දාන්නේ නැතුව මගෙත් එක්කත් මල පැනලා
![]()
හපොයි! විකියාගේ රතගායේ තරම!

rathne bonne nattamolt da horlicks da danne nee neda hospitel admit unothin aragena yanna ehema......
මම නෙස්ටමෝල්ට් බොනවා.....
වීවා එහෙම එපා.... මල ජරාවක්..... හෝර්ලික්ස්.... ලගකදි බිව්වේ නෑ..... 
ගිය සතියේ, වේරහැර යන්න ගිහින්, මාළඹෙන් අරන්ගල පාරේ ඈවිත් මහරගමට යන්න ඕනා මම, ඔහේ ගිහින් කොට්ටාව පාරේ..... ටික දුරක් ගියාට පස්සේ තමා මීටර් උනේ වැරදි පාරේ යන්නේ කියලා.... සිහිය අවුල් මේ දවස් වල...... 

e kiyanne wikiya enna kalin iye miniya kiwwa kathaawa hari.....
ඒ මොකක්ද......?? 
පිස්සු කෙලින්න එපා යකෝ......
![]()
හිට්ලර්.... කතා කරලා වැඩක් නෑ බං එයාගේ වැඩ ගැන...... එයාගේ වැඩ වලින් තමා ඔක්කොම ප්රශ්න මෙතන......
![]()

![]()
නුවර සීන් එකෙන් පස්සේ, මම සිරාම කරපු එකම එක.......
![]()
දැන් ඉතින් නැවතී මෙතකින් වෙලා තියෙන්නේ මට......
![]()
මම නෙස්ටමෝල්ට් බොනවා.....
වීවා එහෙම එපා.... මල ජරාවක්..... හෝර්ලික්ස්.... ලගකදි බිව්වේ නෑ.....
![]()
කොයි වෙලේ හරි තොපිලට මාව බලන්න එන්න වෙයිද දන්නේ නෑ තමා......ගිය සතියේ, වේරහැර යන්න ගිහින්, මාළඹෙන් අරන්ගල පාරේ ඈවිත් මහරගමට යන්න ඕනා මම, ඔහේ ගිහින් කොට්ටාව පාරේ..... ටික දුරක් ගියාට පස්සේ තමා මීටර් උනේ වැරදි පාරේ යන්නේ කියලා.... සිහිය අවුල් මේ දවස් වල......
![]()
මටත් එහෙමයි !