EK Married Club-7

Status
Not open for further replies.

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ඒ සයිස් එකේ හිටියේ :shocked: විකියා තමයි මේකට වග කියන්න ඕන :lol:

    :shocked: ඌ මොනවා කරන්නද බං..... ඌටත් එහේ කනක් ඈහිලා ඉන්න නැතුව ඈති වාහනයක් නැතුව..... :(
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ඈ?? :shocked:
    මූ මල් ලෝකේ තඩි බඩ බෘන්ග රාජයාද ? :D

    අද ඔක්කොම රෙදි ටික සාලේම තියලා හෝදලා වගේ .. :baffled:

    :frown: :growl: නුවර සීන් එකෙන් පස්සේ, මම සිරාම කරපු එකම එක....... :( :( දැන් ඉතින් නැවතී මෙතකින් වෙලා තියෙන්නේ මට...... :baffled::dull:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ඔය ගින්න දුන්නොත් නං බ.ල.ට නිවන් සුව පතන්න තමයි වෙන්නේ! :lol:

    තව ටිකක් වෙලා මම හිටියනම් මුගේ ගෙදර වෙස්සන්තර ජාතකේ තමයි කියන්න වෙන්නේ :lol: මට බීම එක දීල තියෙන්නෙත් සීනි දාන්නේ නැතුව මගෙත් එක්කත් මල පැනලා :sorry::lol:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :( ඒක ආයේ රී ලෝඩ් කර ගන්න පුලුවන් නම් කොච්චර දෙයක්ද බං...... :( :(

    ඒත් දැන් නැවතී මෙතකින් තමා....... :baffled::dull::(

    meka umbe nonaa nodakiwaaaa.........

    giya hakurata naadanne thiyena hakura rekaganne...... dan dukwela monawa karannada ban......
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ithin ubath wash ekak daagena adata palako methana inne nethuwa...... langata giyaama oya tharaha iwarawei....... ;)

    :frown: මගුලක් කියනවා..... මට මල පැනලා ඉන්නේ දැන්..... මොන මගුලක්ද මේක..... :growl: ගේම නම් ගේම...... :growl:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ඉඳපන් ගින්න දෙන්න :lol: හිට්ලර් ගමේ වැල ගමේ කපුටට කවන්න අකමැති වෙන්න ඇති ! :shocked:

    :shocked::shocked: පිස්සු කෙලින්න එපා යකෝ...... :growl:

    :frown: හිට්ලර්.... කතා කරලා වැඩක් නෑ බං එයාගේ වැඩ ගැන...... එයාගේ වැඩ වලින් තමා ඔක්කොම ප්‍රශ්න මෙතන...... :(
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    තව ටිකක් වෙලා මම හිටියනම් මුගේ ගෙදර වෙස්සන්තර ජාතකේ තමයි කියන්න වෙන්නේ :lol: මට බීම එක දීල තියෙන්නෙත් සීනි දාන්නේ නැතුව මගෙත් එක්කත් මල පැනලා :sorry::lol:
    හපොයි! විකියාගේ රතගායේ තරම!
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    rathne bonne nattamolt da horlicks da danne nee neda hospitel admit unothin aragena yanna ehema......

    :shocked: මම නෙස්ටමෝල්ට් බොනවා..... :yes: වීවා එහෙම එපා.... මල ජරාවක්..... හෝර්ලික්ස්.... ලගකදි බිව්වේ නෑ..... :no::no:

    කොයි වෙලේ හරි තොපිලට මාව බලන්න එන්න වෙයිද දන්නේ නෑ තමා...... :( ගිය සතියේ, වේරහැර යන්න ගිහින්, මාළඹෙන් අරන්ගල පාරේ ඈවිත් මහරගමට යන්න ඕනා මම, ඔහේ ගිහින් කොට්ටාව පාරේ..... ටික දුරක් ගියාට පස්සේ තමා මීටර් උනේ වැරදි පාරේ යන්නේ කියලා.... සිහිය අවුල් මේ දවස් වල...... :dull::baffled:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :shocked::shocked: පිස්සු කෙලින්න එපා යකෝ...... :growl:

    :frown: හිට්ලර්.... කතා කරලා වැඩක් නෑ බං එයාගේ වැඩ ගැන...... එයාගේ වැඩ වලින් තමා ඔක්කොම ප්‍රශ්න මෙතන...... :(

    :sorry::sorry:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :frown: :growl: නුවර සීන් එකෙන් පස්සේ, මම සිරාම කරපු එකම එක....... :( :( දැන් ඉතින් නැවතී මෙතකින් වෙලා තියෙන්නේ මට...... :baffled::dull:

    eyaa umbawa dan dakkothin mehema kiyayi....

    oyaa dihaa balan hitiye man ahipiya nohelaa methek welaa.....
    nodaka hitapu kaaleta ammapaa oyaa thadi badek welaa.....//
    (thaalaya dayasirige oyaa dihaa balan hitiye man.....)
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :shocked: මම නෙස්ටමෝල්ට් බොනවා..... :yes: වීවා එහෙම එපා.... මල ජරාවක්..... හෝර්ලික්ස්.... ලගකදි බිව්වේ නෑ..... :no::no:

    කොයි වෙලේ හරි තොපිලට මාව බලන්න එන්න වෙයිද දන්නේ නෑ තමා...... :( ගිය සතියේ, වේරහැර යන්න ගිහින්, මාළඹෙන් අරන්ගල පාරේ ඈවිත් මහරගමට යන්න ඕනා මම, ඔහේ ගිහින් කොට්ටාව පාරේ..... ටික දුරක් ගියාට පස්සේ තමා මීටර් උනේ වැරදි පාරේ යන්නේ කියලා.... සිහිය අවුල් මේ දවස් වල...... :dull::baffled:

    මේ මාසේ ගෙවෙනකන් ඉවසල හිටහන් බන් :dull: මටත් එහෙමයි !
     
    Status
    Not open for further replies.