EK Married Club-7

Status
Not open for further replies.

tharinda76

Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    සුබ උදෑසනක් වේවා !! ආතතියෙන් ප්‍රකෘති තත්ත්වෙට :cool:

    බොංගෝ එක පත්තටෙට දැම්ම කෝල් 4ක් විතරයි තාම ..අනේ මන්ද වාහන ගන්නේ නැද්ද මන්ද මිනිස්සු :eek:
     

    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    සුබ උදෑසනක් වේවා !! ආතතියෙන් ප්‍රකෘති තත්ත්වෙට :cool:

    බොංගෝ එක පත්තටෙට දැම්ම කෝල් 4ක් විතරයි තාම ..අනේ මන්ද වාහන ගන්නේ නැද්ද මන්ද මිනිස්සු :eek:

    wahana ganna ewuntath athathiya athi :rolleyes:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    කෝ කෝ දාපන් බලන්න බොංගෝවේ අළුත් ෆොටෝස්...... :cool: සයිඩ් කණ්ණාඩියත් සමගින්..... :D
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    1394234_495101283918824_94022554_n.jpg
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ඔවු බන් සල්ලි නැති එක තමයි ප්‍රශ්නේ ..ඔන්න ලබ්බ නම් තුන්වැනි ගොඩේ ලු :lol:

    :growl::frown: උඹට දැන්ද MC එක මතක් උනේ ? :oo:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ආතතිය බන් ..:baffled:

    පලයන් බන් මගෙන් කුණුහබ්බ නොහා :growl: යකෝ අපි මෙච්චර වැටිලා ඉඳලත් මේකට ආවා.. :frown: උඹලට ෆෝන් එකකට උත්තර දෙන්නත් බෑ :frown::dull: හරි හරි අවුලක් නෑ උඹ වෙන යට නම් කථා කරලා තිබ්බනේ :dull::oo:
     

    kingdewi

    Well-known member
  • පලයන් බන් මගෙන් කුණුහබ්බ නොහා :growl: යකෝ අපි මෙච්චර වැටිලා ඉඳලත් මේකට ආවා.. :frown: උඹලට ෆෝන් එකකට උත්තර දෙන්නත් බෑ :frown::dull: හරි හරි අවුලක් නෑ උඹ වෙන යට නම් කථා කරලා තිබ්බනේ :dull::oo:

    :dull: කවදද බන් කතා කලේ ??
    මම දැක්කනම් අනිවා ගන්නවා ...
     
    Status
    Not open for further replies.